පහුගිය සතිය ගැන මතක් කලොත් පොරවත් උස්සගෙන ගිය රික් සොම්බින් ගේ ඔලු දෙපලු කරපු හැටි ඔයාලා දකින්න ඇති. ගවනර් වුඩ්බරි ගමේ ජනතාව අමතද්දී මිෂොන් ගවනර් ගේ නිවසට පැනලා තමන් ගේ කඩුව අරගත්තා. ඇන්ඩ්රිගයා මිෂෝන් එක්ක වඩුබරි වලින් යන්න ආවත් අන්තිමට එළියට බහින්නේ මිෂොන් විතරයි. මිෂෝන් ගේ පස්සෙන් මර්ල් ඇතුලු කණ්…

පහුගිය සතිය ගැන මතක් කලොත් පොරවත් උස්සගෙන ගිය රික් සොම්බින් ගේ ඔලු දෙපලු කරපු හැටි ඔයාලා දකින්න ඇති. ගවනර් වුඩ්බරි ගමේ ජනතාව අමතද්දී මිෂොන් ගවනර් ගේ නිවසට පැනලා තමන් ගේ කඩුව අරගත්තා. ඇන්ඩ්රිගයා මිෂෝන් එක්ක වඩුබරි වලින් යන්න ආවත් අන්තිමට එළියට බහින්නේ මිෂොන් විතරයි. මිෂෝන් ගේ පස්සෙන් මර්ල් ඇතුලු කණ්ඩායමක් ගවනර් පිටත් කරනවා. එයාලා ට මොනා වේවි ද? රික් ට ආව දුරකතන ඇමතුම කාගෙන් ද? ෆෝමියුලා හොයන්න ආපු මැගී සහ ග්ලේන් දෙන්නට නොසිතූ සිදුවීමකට මූණ දෙන්න වෙනවා. මේ ටික අද කොටසින් දැන ගන්න.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න 8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න 660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,259 downloadsDownload The.WalkingDeadS03E06.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැළුම් ගුණසේකර
Subtitles
16 comments
Gihan
Sujeewa
ela,niyamai.thanks
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ.. ඉක්මනට මේක දෙනවට. :D ඔන්න සබ ගත්තා
shani
තෑන්ක්ස්.
dilruk
thank kaluma ela ela.. :)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Ayesh
Sub Ekata Thank You.. ALUTHEN 'DOMINION' KIYALA TV SERIES EKAK PATAN ARAN.. KAURU HARI SUB DENNOOOO....
oshan
Bala na hitapu eka watinawa thanx :D
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.........Tharindu
Thanx aiya..digatama demu me wage
රොයිලි
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
Thanx bro........
BIMBISHA
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි..... සබ් දෙනකන් සැහෙන කාලයක් බලන් ඉදල බැරිම තැන ඔක්කොම බැලුව..... කමක් නැ සබ් එක්ක ආය බලනවා.... thank U very Much.........!!! ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න