Watch Trailer

The Walking Dead [S03 : E07] | ප්‍රශ්ණ කිරීම් සාර්ථක වෙයි ද…? [සිංහල උපසිරැසි සමඟ]

මිෂෝන්ගේ පස්සෙන් ගියපු මර්ල් ඇතුලු කණ්ඩායමට මිෂෝන් අනතුරු ඇගවීමක් කරා. ආපහු යන්න කියලා. මර්ල් මිෂෝන්ට වෙඩි තියද්දී කකුලකට උණ්ඩයක් වැදුනත් මිෂෝන් නැවතුනේ නැහැ. රික්ට දුරකතනයෙන් කාන්තාවක් කතා කරා මතක ඇති. මිෂෝන් අමාරුවෙන් ඇවිදගෙන එද්දී දැක්කා මැගී සහ ග්ලේන්ව. අන්තිමට කොහෙන් දෝ කඩාපාත් වුන මර්ල්ට මේ ද…

The Walking Dead Season 3
මිෂෝන්ගේ පස්සෙන් ගියපු මර්ල් ඇතුලු කණ්ඩායමට මිෂෝන් අනතුරු ඇගවීමක් කරා. ආපහු යන්න කියලා. මර්ල් මිෂෝන්ට වෙඩි තියද්දී කකුලකට උණ්ඩයක් වැදුනත් මිෂෝන් නැවතුනේ නැහැ. රික්ට දුරකතනයෙන් කාන්තාවක් කතා කරා මතක ඇති. මිෂෝන් අමාරුවෙන් ඇවිදගෙන එද්දී දැක්කා මැගී සහ ග්ලේන්ව. අන්තිමට කොහෙන් දෝ කඩාපාත් වුන මර්ල්ට මේ දෙන්නා අහු වුනා.

අද කොටස ගැන කිව්වොත්‍, මර්ල් මැගී සහ ග්ලේන් ව අරන් එනවා වුඩ්බරි වලට. ප්‍රශ්ණ කරනවා කොහේද හිටියේ කියලා දැනගන්න. මේ අතරේ සොම්බින් ගෙන් බේරගත්ත මිෂෝන් ගෙන් රික් ප්‍රශ්ණ කරන්න පටන් ගන්නවා. කුටියක හිරවෙලා හිටපු කැරොල්ව ඩැරල් විසින් නැවතත් එක්ක එනවා. මිල්ටන් කරන පරීක්ෂණයකට ඇන්ඩ්රිසයා උදව් කරන්න යනවා. ඉතින් මෙයාලා පරීක්ෂණයෙන් සාර්ථක වේවිද? මැගී සහ ග්ලේන්ට මොකද වෙන්නේ? රික් මේ දෙන්නා වෙනුවෙන් මොනවගේ පියවරක් ගනීද කියලා දැනගන්න මේ කොටස බලන්න කෝ? සුභ දවසක් හැමෝන්ටම.

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න 8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න 660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,059 downloadsDownload TheWalkingDead.S03E07.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

කැළුම් ගුණසේකර

Subtitles

5,059 downloadsDownload Subtitles70 KB

18 comments

  1. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ :D

  2. SHANI

    thanks

  3. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  4. anusha

    thanks

  5. Hivin

    Thanks saho sub walata :D

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  7. Lahiru

    Niyamai machan... thanks lot...!!!

  8. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...................

  9. lahiru dilshan

    thanks bro....

  10. රොයිලි

    බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  12. pasan mihidu

    thanks

  13. waruna

    thanks buddy

  14. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  15. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  16. Pramukmili

    Thanxxxxxx bro.............

  17. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  18. Anonymous

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️