මතකයිනේ කලින් කොටසේ මොකද වුනේ කියලා? ග්ලේන් සහ මැගීගේ බඩු කූඩෙත් අරන් හිරගෙදර හොයන් ආව මිෂෝන්ගෙන් රික් ප්‍රශ්ණ කරා. ඩැරල් කැරොල්ව හොයන් ආව සතුට රික් බෙදා ගනිද්දි මිෂෝන් මේ හැම දෙයක්ම බලන් ඉන්නවා. මිල්ටන්ගේ පරීක්ෂණයට උදව් වෙන්න ගිහින් ඇන්ඩ්රිායා කොල්මන්ව මැරුවා. රික් මිෂෝන්ගේ මගපෙන්වීමෙන් ග්ලෙන් සහ…

මතකයිනේ කලින් කොටසේ මොකද වුනේ කියලා? ග්ලේන් සහ මැගීගේ බඩු කූඩෙත් අරන් හිරගෙදර හොයන් ආව මිෂෝන්ගෙන් රික් ප්‍රශ්ණ කරා. ඩැරල් කැරොල්ව හොයන් ආව සතුට රික් බෙදා ගනිද්දි මිෂෝන් මේ හැම දෙයක්ම බලන් ඉන්නවා. මිල්ටන්ගේ පරීක්ෂණයට උදව් වෙන්න ගිහින් ඇන්ඩ්රිායා කොල්මන්ව මැරුවා. රික් මිෂෝන්ගේ මගපෙන්වීමෙන් ග්ලෙන් සහ මැගී බේරගන්න එනවා.
අද කොටසෙන් තවත් අලුත් කණ්ඩායමක් ඔයාලට බලාගන්න පුලුවන්. ඒ ගැන මං ඔයාලට කියන්න යන්නේ නැහැ. රික් කණ්ඩාමත් ඒක්ක වුඩ්බරි නගරයට ඇතුල් වෙනවා. මිෂොන් කඩුව හොයන්න ගිහින් ගවනර්ගේ දුවව හොයා ගන්නවා. කතාව මේ ඇතිනේ? මිෂොන් මොනවා කරයිද ගවනර්ගේ දුවට? ගවනර්ට මොකද්ද වෙන්නේ? රික්ගේ කණ්ඩාමට මොනව වේවිද? ග්ලේන් මැගී ජෝඩුවට මොකක් වේවිද? අද කොටසින් මේ ගැන දැනගන්න. සුභ දවසක් හැමෝන්ටම.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න 8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න 660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,261 downloadsDownload The.Walking.Dead_.S03E08.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැළුම් ගුණසේකර
Subtitles
20 comments
Lahiru
chandima
එළ එළ දිගටම දෙමු සහෝ ගොඩාත් තුති... සුභපැතුම්
shani
thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Shan Vimukthi
බොහොම ස්තුතියි කැළුමෝ
වැඩේ එලටම ඉවරයක් කරමුKeshan Wasala
නියමයි ගොඩක් ස්තුතියි ! :D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)dilruk
ela ela.
:)“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lahiru dilshan
Thanks Bro....!!!
lahiru444
THANKS MCN MEKA ANEKAM MAI HITIYERA>>>>
mudiya / මුදියා
නියමයි කැළුමෝ.
එනකං මග බලන් ඉන්නෙ.
අනිත් ටිකත් ඉක්මනටම දීපං පුතේ.
ජයවේවා.බොහෝ...................................................................................................ම ස්තූතියි...!vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
chinthaka
Thanks…
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
BScC-550_16-11_0015 Pramuk Perera
Pramukmili
Thanxx bro...........
Bimbisha Adithya
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Geeth
ස්තූතිය❣️ ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks...