Watch Trailer

The Walking Dead [S03 : E11] | පැරණි මිතුරියක්… [සිංහල උපසිරැසි සමඟ]

දහවෙනි කොටසේ දී ගවනර් ඇක්සල් වත් මරලා හිරගෙදර ආරක්ෂිත වැටෙනුත් ඇතුලට පිල්ලි, එහෙමත් නැත්නම් ඇවිදින්නෝ කණ්ඩයමක් වාහනයකින් ඇතුල් කරා මතකයි නේ? ඉතින් අද කොටසින් මොකද වෙන්නේ? ගවනර් දැන් යුද්ධයට සූදානම් වෙනවා. සෙබළු විදියට ඉන්නේ ළමයින් සහ රෝගී වුන අය. මේ අතරේ ඇන්ඩ්‍රියා මිල්ටන් ගෙන් උදව් ඉල්ලනවා හිරගෙදර…

The Walking Dead Season 3
දහවෙනි කොටසේ දී ගවනර් ඇක්සල් වත් මරලා හිරගෙදර ආරක්ෂිත වැටෙනුත් ඇතුලට පිල්ලි, එහෙමත් නැත්නම් ඇවිදින්නෝ කණ්ඩයමක් වාහනයකින් ඇතුල් කරා මතකයි නේ? ඉතින් අද කොටසින් මොකද වෙන්නේ?

ගවනර් දැන් යුද්ධයට සූදානම් වෙනවා. සෙබළු විදියට ඉන්නේ ළමයින් සහ රෝගී වුන අය. මේ අතරේ ඇන්ඩ්‍රියා මිල්ටන් ගෙන් උදව් ඉල්ලනවා හිරගෙදරට ගිහින් රික් එක්ක කතාකරන්න. මිල්ටන් උදව් කරයිද? නැත්නම් තනියම ඇන්ඩ්‍රියා යයිද? රික් ගේ කණ්ඩමයට නැවතත් හිරගෙදර තම පාලනයට ගන්න පුලුවන් වේවිද? රික් එලවපු අයට මොකද වුනේ? කියලා අද කොටසින් දැන ගන්න. සුභ දවසක් හැමෝන්ටම.

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න 8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න 660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,083 downloadsDownload The.Walking.Dead_.S03E11.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

කැළුම් ගුණසේකර

Subtitles

5,083 downloadsDownload Subtitles67 KB

23 comments

  1. shani

    thanks

  2. darshana

    tnxxxx.......mama hithuve vede athaerala kiyala

    1. කැලුම් ගුණසේකර

      ටිකක් පරක්කු වෙනවා තමයි. ඒත් අතෑරලා නෑ. ඔක්කෝම ටික දෙනවා.

  3. Keshan Wasala

    අම්මෝ මේක එනකම් ගොඩක් බලන් උන්නා .. ගොඩක් ස්තුතියි :D

  4. Oshan

    ane ow godak dawas balan hitiya thanx balaporoththu kada nokalata :D

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.......

  7. royal son

    thanks මේක නම් පට්ට කතාව.. ඊලග එකත් ඉක්මනට දෙමු

  8. Shammi

    thank bro

  9. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  10. රොයිලි

    බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Madhawa

    comment nokalata. hamadama site 1ta awith balanawa aluth dewal thiyanawada kiyala. maru maru... ohoma yan. iwara wenakanma ekadigata kranna saho. hamotama jaya.. :D

  12. Sam

    ela ela.. thanx saho.. digatama sub damu...

  13. ars

    b&gt; Good job

  14. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  15. Tharaka Devinda

    mma hamdama downlado akranwa me subs :))) than you x1000

  16. chinthaka

    Thanks…

  17. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  18. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  19. milaneranga

    2019 walking dead balanne kauda?
    :)

  20. Pramukmili

    Thanx bro...............

  21. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  22. Ishara Gunarathna

    Thank you