Watch Trailer

The Walking Dead [S03 : E16] | අවසානය …. කුමක් සිදුවේවි ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වන කතාමාලාවේ අවසාන කොටසත් අරන් ආවා. මතකයි නේ ගිය සතියේ කොටසේ දී රික් ට හොයාගන්න බැරිවුණ මර්ල්, මිෂෝන් දෙන්නා කොහේද ගියේ කියලා? මර්ල්, මිෂොන් ව අරන් ගියේ ගවනර් ට බාරදෙන්න කියලා හිතුවත් අන්තිමේ දී ඒ තීරණයේ වෙනසක් වුණා. ඒ වගේ ම මර්ල් ට අත්වුන අවාසනාවන්ත ඉරණමත් අපි දැක්කා නේ? ගවනර් අරන්…

The Walking Dead Season 3

ඔන්න එහෙනම් තුන්වන කතාමාලාවේ අවසාන කොටසත් අරන් ආවා. මතකයි නේ ගිය සතියේ කොටසේ දී රික් ට හොයාගන්න බැරිවුණ මර්ල්, මිෂෝන් දෙන්නා කොහේද ගියේ කියලා? මර්ල්, මිෂොන් ව අරන් ගියේ ගවනර් ට බාරදෙන්න කියලා හිතුවත් අන්තිමේ දී ඒ තීරණයේ වෙනසක් වුණා. ඒ වගේ ම මර්ල් ට අත්වුන අවාසනාවන්ත ඉරණමත් අපි දැක්කා නේ? ගවනර් අරන් ආව ඇන්ඩ්රිනයාටත් ඇත්තට ම මොකද වුණේ කියලා කවුරුත් දන්නේ නෑ.

අද කොටස ගැන නම් මම මොනවත්ම කියන්න යන්නේ නැහැ. ඔයාලා ම බලන්න කෝ? හොදයි කියලා හිතුව අයගේ නරක පැති සහ නරකයි කියලා හිතපු අයගේ හොද පැති අද දකින්න පුළුවන්. මාසයකටත් වැඩි කාලයක් තුන්වන කතා මාලාවත් සමග මාත් එක්ක ඉඳපු ඔයාලා හැමෝට ම ස්තුතියි. ඒ වගේ ම මෙහි ඉංග්‍රීසි උපසිරැසි හිමිකරුවාටත් බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මගේ ස්තුතියි පුද කරනවා. හැමෝට ම සුබ දවසක්.

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න 8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න 660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,538 downloadsDownload the.walking.dead_.316.baiscopelk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

කැළුම් ගුණසේකර

Subtitles

5,538 downloadsDownload Subtitles24 KB

37 comments

  1. Sujeewa

    thanks,godak dawas balan hitiya

    1. කැලුම් ගුණසේකර

      ඔව්. දෙන්න නම් පරක්කු වුනා තමයි. සමාවෙන්න.

  2. Thanu

    Thanx saho godak

    1. කැලුම් ගුණසේකර

      ස්තුතයි යාලු.

  3. SAJEEVI

    thanks

  4. rock hasi

    ela ela niyamai s4 ikmanatama demu.

  5. සුපුන් බුද්ධික

    ස්තුතියි කැළුම් සහෝ!

    ජය වේවා!

  6. සුපුන් බුද්ධික

    BR Ekata Me Para Sub Eka Ne Neda?

  7. චන්දිම අමරසිංහ

    niamai niyamai... degatama karagana ymu.. thaz

  8. Sachin

    Godak thanks sub ekata. baiscope eke kastiyata puluwanam Orphan black TV Series ekata sub danawada?meka BBC america kiyana chanel eke tama vikashaya wela thiyenne.season 2 samanvitha wenava. sub denna puluwan nam godak hodaiiii.

  9. tharindu

    thanx machan. denakan maga bala bala hitiye. elakiri

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. cham

    wasthuwe, anith 1ka denny nadda??anee,,, upasirasiyata thak you,,,

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි කැලුම් සහෝ.. :-P
    ඔන්න බෑ නොකියා ඉළග සිසන් එකත් ඔනේ. ඉක්මනටම.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  13. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය............

  14. shashidil

    නියමයි .. සහෝ... 4 ගේමු මචෝ......

  15. Sam

    Thanks saho.... Thank u very much

  16. රොයිලි

    බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  18. mithun

    4 kawadada denne saho..

  19. Awantha Rehan

    Good work bro... take care

    1. Sahan

      Bro mistake එකක්ද දන්නෙ නෑ නමුත් s03 එකේ last Episode එකේ br sub එක දීල නෑ සහෝ කිසිම hdtv links වැඩ නෑ.

  20. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  21. ela buwa

    niyamai machan....supiri wadak....

  22. pasan mihidu

    thanks sub eka dunnata, digatama me wage wada karannna shakthiya labewa

  23. janiya

    Thanks Sahoo Sub Ekata!!!

    1. Kavinu

      Thanks

  24. sanjaya thisara

    anee meeke HDTV sub deka witharayine thiyenne....
    blueray copy eke sub eka daala nahane... (The.Walking.Dead.S03E16.BR) wenadata hama season ekakama sub warga 4k wage daanawane. webrip, HDTV,BR ehema.. meeke witharak naha BR eke sub..

  25. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  26. king-sahana

    16 balanna widihak ne sub eka weda karanne ne

  27. king-sahana

    mokak hari sub ekak adui meke

  28. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  29. chathura_dharmasiri

    UC browser eken sub eka download une ne...... opera eken download krn baluwa..... wade hari giya bro.......................................... thanks.......

  30. Nuwan jagoda

    Godak sthuthi.......
    Oyala supiriyatama wade karanawa
    Hamadama apith ekka me widiyatama inna
    Thanks........

    1. Sahan

      Bro mistake එකක්ද දන්නෙ නෑ නමුත් 3s eke last episode එක බලන්න නැතුව මම ගොඩක් අපහසුතාවයකට පත් වෙලා ඉන්නෙ.hdtv මුකුත් download වෙන්නෙත් නෑ..

  31. Pramukmili

    Thanx bro................

  32. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !