පැවතුන අසනීප තත්වයත් එක්ක මේ කොටස දෙන්න සතියකින් විතර පමා වුනා. ඒකට සමාව ඉල්ලන ගමන්ම අද මොකද වෙන්නේ කියලා බලමු නේද? ගවනර් ගේ ගණුදෙණුව ගැන රික් හර්ෂල් සහ ඩැරල් සමග කතා කරනවා. ඒත් මේ වෙලාවේ දී එයාලාට තව කෙනෙකුගේ සහයත් අවශ්‍ය වෙනවා. ඒ ඩැරල්ගේ සොහොයුරා මර්ල්ගේ. ඉතින් මර්ල් මේ ගණුදෙනුවට කැමති වේවිද? මොන…
පැවතුන අසනීප තත්වයත් එක්ක මේ කොටස දෙන්න සතියකින් විතර පමා වුනා. ඒකට සමාව ඉල්ලන ගමන්ම අද මොකද වෙන්නේ කියලා බලමු නේද?
ගවනර් ගේ ගණුදෙණුව ගැන රික් හර්ෂල් සහ ඩැරල් සමග කතා කරනවා. ඒත් මේ වෙලාවේ දී එයාලාට තව කෙනෙකුගේ සහයත් අවශ්‍ය වෙනවා. ඒ ඩැරල්ගේ සොහොයුරා මර්ල්ගේ. ඉතින් මර්ල් මේ ගණුදෙනුවට කැමති වේවිද? මොනාද මර්ල් කියන්නේ? මේ අතරේ මර්ල් මිෂොන්ව හිරගේ ඇතුලේ එක්ක යනවා මොනාහරි දේකට. ඒ මොකටද? රික්ට මේ දෙන්නා හොයා ගන්න හැකිවෙන්නේ නැහැ. ඇත්තටම දෙන්නට මොකද වෙන්නේ? අද කොටසින් දැනගන්න.
ගිහින් එන්නම්. අවසාන කොටසත් එක්ක මුණගැහෙමු. හැමෝට ම සුභ දවසක්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න 8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න 660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,974 downloadsDownload The.Walking.Dead_.S03E15.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැළුම් ගුණසේකර
Subtitles
26 comments
AKILA
sajeevi
thanks
VisH
thanks machan :)
නලින්
ස්තුතියි කැළුම් සහෝ!
ජය වේවා!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Tharusha nayanajith
maXxa
Hashini gamage
Godak stutei ayiye sub ekata.godak asawen balapu katawak.antima kotasin hamuvemu.ilaga series eka vidiyata vampire diaries denna puluwannam ayiye.
“චූටී මල්ලි”
මරු
සබට තුති
ඔබට ජය……ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
පරක්කු වුනා නේද?
කමක් නෑ... උපසිරැසියට ස්තුතියි
මේක තිබුණට බලන්න වෙලාවක් කලාවක් නැති එකනේ දුක...ශාන් විමුක්ති
බොහොම ස්තුතියි කැළුමො උපසිරසට
සෑහෙන කාලෙකින් උබට කමෙන්ට් එකක් දාන්නේ
සමාවෙයන් හොදේ :(කැලුම් ගුණසේකර
ඕක මොකද්ද බං?මටත් දැන් ඒ හැටි වෙලාවක් නෑ බං කමෙන්ට් දාන්න. ඒත් පුලුපුලුවන් වෙලාවට දානව. :)
darshana
tnxx machan meka danakam me balan hitiye
darshana
bmachan meke thava series ekak thiyenava neda?
thilina
ela machan
ඉසු ඩිපි (Isu DP)
නියමයි කැලුම් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-DFaizal Jamaldeen
Tnks Bro.......
Amila
thnx bn... anith sub ekath dyanko ikmanatama...
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharindu
thnx bn… anith sub eka S3:E16 Naddoooo?
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
chinthaka
Thanks…
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
wajira
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
Thanxxxxx bro..
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Walking Dead [S03 : E15] | මර්ල් ගේ ඉරණම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/The-Walking-Dead-Season-3.jpg)

thanx sahooo..anith sub ekath ikmanata one...