The Mentalist කතාංගයේ පලවෙනි සමයේ 16වන කතාංගයට උපසිරැසි දෙන්නයි මම සූදානම් වෙන්නේ. ඒත් හැමදාමත් වගේම අදත් කතාව බලන්න කලින්, කතාව ඇතුලේ මොනාද සිදුවෙන්නේ කියලා පුංචි ඉඟියක් දෙන්නයි මේ හදන්නේ. අද කතාව වෙනදා කතා වගේ නෙමෙයි. මේ කතාවට තියෙන්නේ වෙනස්ම සිදුවීමක්. අද කතාවේ සිදුවීම ගෙතෙන්නේ ජේන්ගෙන් පලිගන්නට…
The Mentalist කතාංගයේ පලවෙනි සමයේ 16වන කතාංගයට උපසිරැසි දෙන්නයි මම සූදානම් වෙන්නේ. ඒත් හැමදාමත් වගේම අදත් කතාව බලන්න කලින්, කතාව ඇතුලේ මොනාද සිදුවෙන්නේ කියලා පුංචි ඉඟියක් දෙන්නයි මේ හදන්නේ. අද කතාව වෙනදා කතා වගේ නෙමෙයි. මේ කතාවට තියෙන්නේ වෙනස්ම සිදුවීමක්. අද කතාවේ සිදුවීම ගෙතෙන්නේ ජේන්ගෙන් පලිගන්නට එන කෙනෙක් ගැන. ජේන් ඉස්සරකාලේ මලවුන් සමග කතාකරන රස්සාවක් කරා කියලා කවුරුත් දන්නවනේ. අන්න ඒ කාලේ කියපු කතාවක් නිසා, ගැහැණියක් මනුස්සයෙක්ව අතහරිනවා. ඒක නිසා ඒ ස්වාමිපුරුශයා අන්ත දූගී තත්වයට වැටිලා තමන්ගේ පුතාත් සමග මහපාරට බහිනවා. මේ පුතා තමයි ජේන් පස්සෙන් පලිගන්න එන්නේ. නමුත් මේ තැනැත්තා කවුද කියන එක අභිරහසක්.
කතාව ආරම්භයේදීම ජේන්ට කෙටි පණීවුඩයක් එනවා “ලොකු බෝම්බයක් ඇත, ඔබ එය සොයාගැනීමට දක්ශ ද ?” යනුවෙන්. මේක නිසා CBI එකේ සියළුම දෙනාව එතැනින් පිටත්කර හරිනවා. එහෙත් ජේන් දැනගන්නවා බෝම්බය තියෙන්නේ CBI එක ඇතුලේ නෙමෙයි පිට කියලා. ඒක නිසා ඔහු ඒක තියෙන තැන අනුමාන කරලා බෝම්බය තියෙන වාහනයක් හොයාගන්නවා. ඒත් වාහනය තුල තියෙන්නේ බෝම්බයක් විතරක් නෙමයි. වාහනය ඇතුලේ තවත් මනුස්සයෙකුත් තියලා තියෙනවා. ඒ මනුස්යාව ගෙටහලා තමයි තියෙන්නේ. ඔහුගේ නලලේ “ඊලඟට ඔයා” කියලා ලියලා තියෙනවා. ජේන් කොහොම නමුත් ඒ මනුස්සයාව බේරාගන්න උත්සාහා කලත්, එයාලට බෝම්බය පිපිරෙන්න තියෙන කාලයත් එක්කම ඒ මනුස්සයාව බේර ගන්න බැරිවෙනවා. ඒ වුනාට ලිස්බන් සහ ජේන් බෝම්බය පුපුරන්න කලියෙන් එතැනින් පැනගන්නවා. නමුත් බෝම්බයේ පිපිරුම් කම්පනයට හසුවෙලා ජේන් විසිවෙලා ගිහිල්ලා වැටෙනවා. ඔහුට නැවත නැගිටින්න පුළුවන් වුනත්, ඔහුගේ ඇස් දෙකම අන්ධ වෙලා. එතැන් පටන් ඔහුට තමන්ගේ තරහාකාරයා වගේම, වාහනය ඇතුලේ හිටපු මනුස්සයාගේ මිනීමරුවා හොයන්න වෙන්නේ ඇස්දෙක නැතිව. ඇස්දෙක අන්ධ වුනා කියලා, ජේන්ගේ සුපුරුදු විකාර වැඩ නවතින්නේ නෑ. ඔහු මේකත් තමුන්ට ලැබුණු අළුත් අත්දැකීමක් කියලා සලකලා විනෝදයෙන් තමුන්ගේ වැඩ කරගෙන යනවා. ඒත් අපි බලමු කතාවේ කොහොමද ජේන් ඇස්දෙක නැතිව වැඩ කරන්නේ කියලා. ඒවගේම මිනීමරුවා අල්ලාගන්න පුළුවන් වේවිද? නැතිනම් මිනීමරුවා ජේන්ට අනතුරක් සිදුකරාවිද කියලා.
හිතලා බලන්න! අපේ ඇස් අන්ධ වුනෝතින් අපිට දැනෙන්නේ ලෝකේ නැතිවුනා කියලා. ඒත් අපිට ලෝකේ නොපෙනෙනවා විතරයි. තමුන් අමතක කරනවා තවත් ඉන්ද්‍රියන් 4ක් තාමත් වැඩකරනවා කියලා. ඒත් ඇත්තටම අපිට මසැසෙන් විතරක්ම නැතිව මනසෙන් නිවැරදිව වැඩක් ගන්න පුළුවන් නම්. කොච්චර දේවල් අපිට ඇස්දෙක නැතිවුනා කියලා කරන්න පුළුවන්ද?
එහෙනං හැමෝටම ආයු -බෝ -වේවා !!! __/|\__
125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
60d58166f15ee87d27e30eaca40613cde5dfed40250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න
6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,401 downloadsDownload The.Mentalist.S01E16.zip333 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
22 comments
kasun
චතුර බුද්ධික
ela ela machan. ikmanata demu...
sajeevi
thanks
චන්දිම අමරසිංහ
thaz wagan karagana ymu..... subapatum..
madusanka perera
thx macho.......................
ethuru tikath puluwan ikmanata diyan saho..............prabhath
thanks adat ikmanata deela
Sach
Thanks !
වරුණ රංගජිත් (වරූ)
ජයම වේවා
තෑන්ක්ස් සබටතිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)yasiru
niyamai..thanks machan...
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්රණිත් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
දැනුත් දෙන්න කියලා සබ් හදන ගමන්.
බය වෙන්න එපා. මැරෙන්න කලින් සබ් දෙනවා.... :-)
අදහස් වලට ස්තුතියි හැමෝටම.
හැම එකටම ස්තුති කරන්න වෙලාවක් නැති වුනාට සමාවෙන්න ඕනේ...ආයු- බෝ- වේවා __/|\__
hm hm
meka sex 5/ kiiyak thiyanewade saho
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය............hm hm
MKV Player ake dvd rip waleta me sub wade koraida...?
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා...!!
hm hm
aiyoooooooo as dake anda wanewade............melo rahak nathi wai kathawe...
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
LakshanD
ස්තූතියි බං. එල වැඩක්
nilanka_baiscop
thanks
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Mentalist [S01 : E16] | අළු යට ගිනි… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Mentalist-2.jpg)

ada mama aka :D