Watch Trailer

The Walking Dead [S04 : E02] | රෝගී වීමේ ඇරඹුම… [සිංහල උපසිරැසි සමඟ]

හරි, එහෙමනම් ඔන්න දෙවැනි කොටස අරන් එන්නේ මම. මතක ඇතිනේ පටන්ගත්තු ගමන්ම වෙච්ච දේ. ඉස්සර හිටපු ඇවිදින්නෝ වගේ නෙමේ දැන් ඉන්න උන්ගේ සමහරු ටිකක් වෙනස්, උන්ගේ ඇස් වලින් එහෙම ලේ ගලන්න පටන් අරන්, ඒ වගේම රික්ට හදිසියේම මුණගැහෙන ආගන්තුක කාන්තාවකගෙන් කරදරයක් වෙලා ජිවිතේ නැතිවෙනවා තව ටිකෙන්. ඒ වගේම එලියට ගිය ක…

The Walking Dead s04

හරි, එහෙමනම් ඔන්න දෙවැනි කොටස අරන් එන්නේ මම. මතක ඇතිනේ පටන්ගත්තු ගමන්ම වෙච්ච දේ.

ඉස්සර හිටපු ඇවිදින්නෝ වගේ නෙමේ දැන් ඉන්න උන්ගේ සමහරු ටිකක් වෙනස්, උන්ගේ ඇස් වලින් එහෙම ලේ ගලන්න පටන් අරන්, ඒ වගේම රික්ට හදිසියේම මුණගැහෙන ආගන්තුක කාන්තාවකගෙන් කරදරයක් වෙලා ජිවිතේ නැතිවෙනවා තව ටිකෙන්. ඒ වගේම එලියට ගිය කණ්ඩායමට වෙච්ච අකරතැබ්බේ මතක ඇතිනේ. වහල උඩ තිබ්බ හෙලිකොප්ටරේ ඔලුවට කඩන් වැටෙනව තව ඩිංගෙන්. ඒ වගේම අන්තිමටම වෙන වැඩේ. ජනපදෙන් අරන් ආපු කණ්ඩායමේ හිටපු පැට්‍රික් කියල කෙනා ඇවිදින්නෙක් බවට පත්වෙනවා. අද කොටසින් මොකද වෙන්නේ කියලා එහෙමනම් අරගෙන ම බලන්නකෝ? මාව මේ වැඩේට සෙට් කරගත්තු විමාටත් බොහොම තුති.

එහෙනම් අපි ගියා ඊලග කොටස පුරුදු පරිදි විමා අරගෙන එයි. 🙂 🙂 ජය!!

5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,907 downloadsDownload The.Walking.Dead_.S04E02.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

4,907 downloadsDownload Subtitles44 KB

24 comments

  1. චන්දිම අමරසිංහ

    akanam onna bawa thaz der degatama karagana ymu subapatum...

  2. අදිත ප්‍රවීන්

    නියමයි ගයාන් අයියා .
    දිගටම අරගෙන යමු විමෝ !
    :D

  3. වරුණ රංගජිත් (වරූ)

    niyamai niyamai ruuukaaaaa...
    sabata
    tama me TV 1 mam bewe ne..
    ikmanatama banawa
    thanks for sub

  4. නලින්

    ස්තුතියි ජෝනා,

    ජය වේවා.

  5. Kulanjana Maduranga

    niayamai…thanks GAYAN saho..sub ekata.. digatama sub demu.jaya wewa……

  6. සජීවි

    ස්තූතියි.

  7. “චූටී මල්ලි”

    එල ගයා
    සබට තුති
    ඔබට ජය..........

  8. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි ගයාන් මලේ අහපු ගමන් වැඩේට කැමැත්ත පලකරාට :D

  9. කැලුම් ගුණසේකර

    වැඩේ නැගලා යනවා නේ? එළ එළ. ඔන්න තවත් සොම්බි සීරිස් එකක් පටන් අරන්. ස්තුතියි සහෝ උපසිරැසියට.

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ගයාන් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  15. chinthaka

    Thank

  16. SHASITH SANDARUWAN

    නියමයි සහෝ... දිගටම දෙමු ආ...

  17. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  18. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

    1. Anonymous

      Time awul welawata yanne ne

  19. toy

    thanks bro
    digatama yamu
    obata jaya

  20. Pramukmili

    Thanxxxxx bro.............

  21. Anonymous

    Zip folder eka witharaine download wenne. Folder eka athule sub file nene. Pls help

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.

  22. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!