හරි එහෙමනම්, පහුගිය කොටස අරන් ආපු ගයාන් රූකාන්ත මලයට බොහොම ස්තුතියි කියන ගමන් පහුගිය කොටසේ මොනවද උනේ කියල මතක්කරගෙන ඉමු. දැන් කට්ටියට මෙච්චර කාලයක් ඇවිදින්නෝ කරදර කළා. දැන් ඒ මදිවට බයානක ලෙඩකටත් මුහුණදෙන්න වෙලා. හොදට හිටපු අය බලන් ඉන්නකොට මැරෙනවා. ඊටපස්සේ වෙන්නේ මොනවද කියල කියන්න ඕන නැහැනේ. එයාලත්…

හරි එහෙමනම්, පහුගිය කොටස අරන් ආපු ගයාන් රූකාන්ත මලයට බොහොම ස්තුතියි කියන ගමන් පහුගිය කොටසේ මොනවද උනේ කියල මතක්කරගෙන ඉමු.
දැන් කට්ටියට මෙච්චර කාලයක් ඇවිදින්නෝ කරදර කළා. දැන් ඒ මදිවට බයානක ලෙඩකටත් මුහුණදෙන්න වෙලා. හොදට හිටපු අය බලන් ඉන්නකොට මැරෙනවා. ඊටපස්සේ වෙන්නේ මොනවද කියල කියන්න ඕන නැහැනේ. එයාලත් ඇවිදින්නෝ බවට පත්වෙනවා. මුලින්ම ඒ ලෙඩේ වැළදෙන්නේ පැට්‍රික්ට, ඊට පස්සේ එයාගේ හපාකෑම නිසා තවත් අයව අහිමිවෙනව වගේම ලෙඩේ පැතිරෙනවා. දැන් කට්ටිය මේකට බෙහෙතක් හොයාගන විදියක් ගැන කල්පනා කරනවා. ඒ වගේම මරල පුච්චපු මළමිනී දෙකක් ටයි විසින් සොයාගන්නවා… එතන ඉදන් වෙන්නේ මොනාද කියල බලාගන්න පුළුවන් ඔන්න. ඊලග කොටසින් හමුවෙමු!
5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,764 downloadsDownload The.Walking.Dead_.S04E03.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
19 comments
චන්දිම අමරසිංහ
sajeevi
thanks
කැලුම් ගුණසේකර
ස්තුතියි විමා උපසිරැසියට.
ගයාන් රූකාන්ත (ජෝනා)
ස්තුතියි විමා උපසිරැසියට නමුත් මම තාම මේක බලලා නම් නැ
බලන්න ලොකු උවමනාවක් තිබුනත් දරුණු ඩේටා අර්බුදයකට
මැදි වෙලා ඉන්නේ මම මේ ටිකේ :( :( කමක් නැ ඉක්මනටම
ඔක්කොම ටික අරගෙන බලන්න ගන්න ඕනේ...ජය!!! :) :)Kulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
නියමයි විමා සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Ash
supiri saho.... ithuru tikath ikmanatama denna hambenna one
රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය....................vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
chinthaka
Thank
SHASITH SANDARUWAN
නියමයි සහෝ... දිගටම දෙමු ආ...
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Indumil
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
wajira
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
Thanx bro...........
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niyamai thaz... subapatum s5 ekmanata awawa...