Agents of SHIELD සහ Vikings දෙවැනි කතා සමය අත ගැහුවට පස්සේ ආයෙමත් ටෙලි කතාවකට අත ගැහුවා, මේකේ පළමු දෙවන සහ තෙවන කතා මාලාවලට උපසිරසි කරපු “නවින්ද ප්‍රමෝද්”, “බුද්ධිල යසස්” “යශෝධ ශ්‍රීමාල්” සහ කැළුම් ගුණසේකර යන සහෝදර උපසිරසිකරුවන්ට මගේ ස්තුතිය පුද කරනවා ඒ වෙච්ච මහන්සිය වෙනුවෙන්. ඒ කතා සමයන් තුනම මට ද…

Agents of SHIELD සහ Vikings දෙවැනි කතා සමය අත ගැහුවට පස්සේ ආයෙමත් ටෙලි කතාවකට අත ගැහුවා, මේකේ පළමු දෙවන සහ තෙවන කතා මාලාවලට උපසිරසි කරපු “නවින්ද ප්‍රමෝද්”, “බුද්ධිල යසස්” “යශෝධ ශ්‍රීමාල්” සහ කැළුම් ගුණසේකර යන සහෝදර උපසිරසිකරුවන්ට මගේ ස්තුතිය පුද කරනවා ඒ වෙච්ච මහන්සිය වෙනුවෙන්. ඒ කතා සමයන් තුනම මට දුන්නේ ‘කිනා’. කිනාටත් බොහොම ස්තුතියි ඩේටා වලට. වැල්-වටාරම් නවත්තලා imdb 8.3ක අගයක් අරගත්තු සිවුවන කතා සමයේ පළමු කතාංගයෙ වැඩ පටන් ගමු එහෙමනම්.
පහුගිය කතා සමයේ සිද්ධවුණ දේවල් කෙටියෙන් මතක්කරගෙන ඉමු එහෙනම්. රික් තීරණය කරනවනෙ ගවනර් කිවුව විදියට මිෂෝන්ව බාරදෙන්න. මර්ල් එක්ක මිෂෝන්ව පිටත් කරවනවා. අන්තිමේදී මර්ල්ගේ අදහස වෙනස් වෙලා ගවනර් එක්ක හිටපු මර්ල් ගවනර්ට වෙඩි තියල මරන්න හදනවා, එතැනදී වැඩේ වරද්දගත්තු මර්ල්ගේ ඉරණම අන්තිමේදී විසඳෙන්නේ කොහොමද කියල දකින්න ඇතිනේ ඒ වගේම රික්ගේ කණ්ඩායම මගහැරීමෙන් පසු මිෂෝන්ට හමුවීම නිසා දිවි බේරාගත්තු ඇන්ඩ්‍රියා පසුව ගවනර් එක්ක නවතින්න තීරණය කළානේ. ඊට පස්සේ ඇයට වෙන්නෙ මොනාද කියලත් දකින්න ඇතිනේ, ඊට පස්සේ රික්ගේ කණ්ඩායම නැවතිලා ඉන්න හිර ගෙදරට ගවනර් පහර දෙනවා එතන සටනින් පස්සේ ගවනර් පසු බහිනවා. කොහොමහරි අන්තිමේදී ගවනර් මෙච්චරකල් දාගෙන හිටපු වෙස්මුහුණ ගැළවෙනවා. ජනපදයේ අයට තේරුම් යනවා ගවනර් කියන්නේ කවුද කියලත් එයාගේ කණ්ඩායමේ හිටපු ජනපද වැසියන්ට එයා විසින්ම වෙඩි තිබ්බා කියලත්. ඉතින් ජනපදයේ හිටපු බොහොමයක් දෙනා රික්ගේ කණ්ඩායටම එකතුවෙනවා. තම බිරිඳගේ වියෝවත් සමග කඩා වැටුණ මානසිකත්වයක් සමගින් වැනෙනසුළු පෞර්ෂයක් සතිතව නායකත්වය දරපු රික් යහපත් මානසිකත්වයකට පැමිණිලා ගවනර් සමග හිටපු ජනපද වැසියන්ව තමාගේ කණ්ඩායමට එකතුකරගන්නවා.
අද එතැන් පටන් කොටස් දහසයක් පුරා කතාව ගලාගෙන යාවි එහෙනම් ළගදීම පස්වන කතා සමය එන නිසාත් පාඩම් වැඩ කටයුතු කරගන්න ඕන නිසාත් තව සහෝදරයින්ව අතරමැද කොටස් කිහියක් කරන්න දායකත්වය ලබාගෙන ඉක්මනටම මේක දෙන්න උත්සහ කරන ගමන් කට්ටියගේ සහයෝගය අපේක්ෂා කරනවා. ගිහින් එන්නම්. ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,935 downloadsDownload The.WalkingDS04E01.baiscopelk.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
35 comments
මල් සිරි
Saman Prasad ( Black Panther )
බුආහ් හ හ හා.... සබ් එකට තැන්ක්ස් රෝමියෝ... :D :D :D
කැලුම් ගුණසේකර
ස්තුතියි මචං උපසිරැසියට. මගේ ඒවට වැඩිය හොදයි බං. රහට බලන්න පුලුවන්.
sajeevi
wow... thanks
man hithuwe na s4 mechchara ikmanata patan gani kiyala.VisH
thanks machan
Thanu
Thanx saho
SAG
Sub ekata thanks. HDTV x264 Video format ekata me sub hari yaida. (250MB-550MB athara gananak thiyena copiyata. Api laga a copy eka thiyenawa)
Shan Vimukthi
ඔව් සහෝ
සබ් එක HDTV ෆෝමැට් එකට ගැලපේවිසමීර කරුණාරත්න
ඔව් සහෝ HD පිටපත සඳහා තමයි මේ උපසිරැස නිකුත් කරලා තියෙන්නේ...
Kulanjana Maduranga
niayamai…thanxs VIMA saho..sub ekata..digatama sub demu.
වරුණ රංගජිත් (වරූ)
නියමයි විමා නියමයි...
තාම මේ ටීවී එකනම් බෑවේ නෑ..
වෙලාවක් ආව ගමන් බානවා...
ජය..තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)eManuka
Season 5 labana mase enawa.. ae weddi season 4 sub iwara karala.. season 5 cast wena date ekatama aluth sub denna puluwannam thamai honda :)
“චූටී මල්ලි”
එල
5ත් ලග එන නිසා මේක ඉක්මනට
දිලා ඉවර කරමු විමා
සබට තුති
ඔබට ජය...නලින්
ස්තුතියි විමා! දිගටම ගේමු එහෙනම්!
ජය වේවා!
චන්දිම අමරසිංහ
බොහෝම ස්තූතියි සහෝ…
ඉසු ඩිපි (Isu DP)
නියමයි විමා සහෝ.. :-P
දිගටම ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!maduka
Machanla ,walking dead s4 patta.anthima wenakan hondin balanna.
Nohithana siduweem rasakata me kattiya Muna denawa.balanna.thanks.shan
niyamai.meka denakn hitiye......me wagema thawa kathawak aluthin awith tiyenawa.Z Nation kiyala .ekatath puluwan nam sub denna
රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sam
Thank u wewa bohomayak.....
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Seminda
THANKS BRO......................................
prabath
සම්ප්‍රදායික උපසිරැසි නිර්මාණයට වඩා කාලෙකින් දැක්ක නිර්මාණාත්මක උපසිරැසි ගැන්වීමක්.උපසිරැසි 'කලාවට' ගොඩක් ලොකු සාධාරණයක් කරල තියනව.බොහොම ස්තුති උපසිරැසි වලට.ඉංග්‍රීසිය සිංහලයට හරවනවට වඩා වැඩි යමක් උපසිරැසි ගැන්වීම තුල තියෙනව කියන්න පුළුවන් හොද නිර්මාණයක්.දිගටම කරන්න.ඔයාල වගේ අය තමයි ඔින.සුභපැතුම්!
Dinuka
තුතියි සහෝ
Naween Pathirage
Torrent eka download karaddi pahala dala tiyena error msg eka enawa.
The torrent you are looking for can not be found on the system, if you want to, you can add it to the cache.chinthaka
Thank
SHASITH SANDARUWAN
නියමයි සහෝ... දිගටම දෙමු ආ...
NUWAN
PATTA MACHAN.THANX.TORRENT EKEN ARENNA WENA EKAKIN MEWA BAGANNA BARIDA MACHANLA.APITA ACCES NA TORRENT WALATA
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
sanjeewa
tnx bro
Pramukmili
Thanx bro...
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Advertisement

thanxx :)