ඊලග කොටසත් මම අරගෙන ආවා ඔන්න ඉක්මනටම. පසුගිය කොටස ගැන පොඩි විපරමක් කලොත් සුවකරන්නන් තමා මේ පාර පැහැර ගැනිමට ලක්වෙන්නේ එ වගේම ස්කොට්ගේ බොස්වත් පැහැර ගැනිමට ලක්වෙනවා. ඇලිසන්ගේ තාත්තා ආජන්ට් මහත්තයගේ මැප් එකකින් හා මැරෙන්න ගිහින් ස්කොට්ගේ අම්මා වැඩ කැල්ලක් දාලා බේර ගත්ත ඩැනි කොලුවගේ ව්‍යපෘතිය උදව් කරග…
ඊලග කොටසත් මම අරගෙන ආවා ඔන්න ඉක්මනටම. පසුගිය කොටස ගැන පොඩි විපරමක් කලොත් සුවකරන්නන් තමා මේ පාර පැහැර ගැනිමට ලක්වෙන්නේ එ වගේම ස්කොට්ගේ බොස්වත් පැහැර ගැනිමට ලක්වෙනවා. ඇලිසන්ගේ තාත්තා ආජන්ට් මහත්තයගේ මැප් එකකින් හා මැරෙන්න ගිහින් ස්කොට්ගේ අම්මා වැඩ කැල්ලක් දාලා බේර ගත්ත ඩැනි කොලුවගේ ව්‍යපෘතිය උදව් කරගෙන ස්කොට් ඇතුළු පිරිස හොයාගන්නවනේ ඒ වගේම එක ස්ටයිල්ස්ගේ තාත්තත් එතනට එන නිසා එයාව බේරගන්නවනේ එතනදි ඩිටන් දැන ගන්නවා ස්කොට් කියන්නේ නියම ඇල්ෆාවෙක් කියලා එ වගෙම ඩියුකෙලියන් හදන්නේ ස්කොට්වත් එයාගේ රංචුවට අරගන්න කියලා දැනගන්නවා. ඒ අතර තුර කවුරුත් නොහිතන විදියට බොයිඩි මැරෙනවා අවාසනාවන්ත විදියට ඩෙරක්ව ඇල්ෆාවන් විසින් මරා දැමිමට යද්දි .එතනදි චන්ද්‍රග්‍රහනයක් ගැනත් කියවෙනවා එක ඉස්සරහට වැදගත් වෙන දෙයක්
ටීන් වුල්ෆ් තුන්වන කතා මාලාව, අටවන කොටස :::
මේ සතිය ගැන කිවොත් තනිකරම අතිතාවර්ජනයක් තමා තියෙන්නේ පිටර් හා ජෙරාඩ් විසින් කරන පිටර් කියන්නේ ඩෙරක් ගැන පරණ කතාවක් ජෙරාඩ් කියන්නේ ඩියුකෙලියන් එක්ක එයාගේ සම්බන්ධය ගැන කතාවක් මෙකෙන් කතාවේ ගොඩක් දෙවල් වලට සම්බන්ධයක් ඇති වෙනවා. ඒ සම්භන්ධතා ඉස්සරහට තෙරෙයි ඔයාලට එ වගේම ඩෙරක්ගේ අම්මා ටාලියා හේල් ගැනත් යමක් කියවෙනවා.ඉතින් කතාව බලලම එවා ගැන අදහසක් ගන්න බොහො විට ඊලග කොටස යශොධ සහොදරයා විසින් ඔයාලට දෙයි. තවත් උපසිරසියකින් හමුවෙන තුරු බයිස්කොප් එකට ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න
b4a67f8d899aa09af268107cc7c7416b45d0c69d290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න
4f8c75c09fc2548c6f409fde1070d4c169cb2ff1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,122 downloadsDownload Teen.Wolf_.S03E08.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධිර-මාලන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධීර මාලන්
Subtitles
17 comments
චන්දිම අමරසිංහ
චන්දිම අමරසිංහ
niyamai
Kulanjana Maduranga
niayamai…thanks SUDEERA saho..sub ekata..digatama sub demu.jaya wewa......
sajeevi
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
නියමයි සුධිර සහෝ.. :-P
දෙන්නා ලස්සනට වැඩෙ බැලන්ස් කරගෙන යනවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Yenu
Thank You................
athula
sub eka parakku nisa sub nathuwa baluwa
imal
mata download kara ganna bane
komada downioad kara ganneරොයිලි
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය....................රවිඳු නිපුන්
ela ayyee..
thankss!!!Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Tharusha Rukshan
Ada dawasa athulatha episode 4k vithara balanna baluwe niwsu nisa.
Eth e5 download wenne naha error ekak pennanawa.
Kohoma hari sub ekata thanksසචින්ත කල්හාර බෙනට්
THANKS
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S03 : E08] | ඩෙරක් හා ජෙරාඩ්ගේ කතාව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Teen-Wolf-S03-1.jpg)

නියමයි සහෝ ඔන්න බැවා සුභපැතුම් දිගටම කරගෙන යමු... ඔබට තුති...!
ජයවේවා ඉදිරියටම යමු..!