Watch Trailer

The Walking Dead [S04 : E12] | ඩැරල් සහ බෙත්… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස අරන් ආපු කාලිංග අයියට බොහොම ස්තුතියි කියන ගමන් පහිගිය කොටස ගැන මතක් කරගෙන ඉමු. බේරුන කට්ටිය මොනාද කරන්නේ කියල දකින්න ඇතිනේ පහුගිය කොටස් වලින්. මිෂෝන් රික් සහ කාල් දැන් වෙනදාටත් වඩා එකතුයි වගේ, රික්ගේ තුවාල හොද තත්වෙකට පත්වේගෙන එනවා. ඒ වගේම ග්ලෙන් සහ එයාගේ අලුත් සහයිකාවට අලුත් කට්ටියක් හ…

The Walking Dead s04

පහුගිය කොටස අරන් ආපු කාලිංග අයියට බොහොම ස්තුතියි කියන ගමන් පහිගිය කොටස ගැන මතක් කරගෙන ඉමු. බේරුන කට්ටිය මොනාද කරන්නේ කියල දකින්න ඇතිනේ පහුගිය කොටස් වලින්. මිෂෝන් රික් සහ කාල් දැන් වෙනදාටත් වඩා එකතුයි වගේ, රික්ගේ තුවාල හොද තත්වෙකට පත්වේගෙන එනවා. ඒ වගේම ග්ලෙන් සහ එයාගේ අලුත් සහයිකාවට අලුත් කට්ටියක් හම්බවෙනවා. ඒ අතර ඉන්නවා මේ ව්‍යසනයට බෙහෙතක් හොයාගන්න හැකියාව තියන කෙනෙකුත්… දැන්නම් කතාව නියමයි ඉතින් 🙂

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,458 downloadsDownload The.Walking.DeadS04E12.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

4,458 downloadsDownload Subtitles50 KB

18 comments

  1. කැලුම් ගුණසේකර

    ඔව් ඔව්. දැන් නම් කතාව නියමයි තමයි. ඔන්න මං උපසිරැසිය ගත්තා. ස්තුතියි විමෝ.

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Yuwan

    මචං ඇරෝ එනට සබ් දෙන්නෙ නැද්ද?

    1. ශාන් විමුක්ති [විමා]

      ඒක කොහොමද දන්නේ නැහැ සහෝ

  4. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Awantha Rehan

    Machan thankz bro... tc

  6. sajeevi

    thanks

  7. ඉසු ඩිපි (Isu DP)

    නියමයි විමා සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  8. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය..............

  9. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. චන්දිම අමරසිංහ

    සුපිරි වැඩක් සුභපැතුම්..
    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    ජයවේවා..!

  12. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  13. chinthaka

    thanks.

  14. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  15. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  16. Pramukmili

    Thanxxx bro............

  17. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!