Watch Trailer

The Walking Dead [S04 : E11] | අළුත් කට්ටියගේ වැඩ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කොටස මගෙන් .කණ්ඩායමෙන් අයින් කරාපු කෙනෙකුත් ඇවිත් දැන්, අමුතුවෙන් කියන්න ඕන නෑ කවුද කියල දන්නවනේ, එයා ඉන්නෙත් දැන් ටයිරිස් එක්ක, ටයිරිස් සහ එයා සම්බන්ධ වෙන්නේ මොන හේතුවකටද කියල මතක ඇතිනේ කට්ටියට, ඒ වගේම දැන් කට්ටිය අලුත් තැනකට යන්න පටන් ගන්නවා… ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනව…

The Walking Dead s04

ඔන්න එහෙනම් මේ කොටස මගෙන් .කණ්ඩායමෙන් අයින් කරාපු කෙනෙකුත් ඇවිත් දැන්, අමුතුවෙන් කියන්න ඕන නෑ කවුද කියල දන්නවනේ, එයා ඉන්නෙත් දැන් ටයිරිස් එක්ක, ටයිරිස් සහ එයා සම්බන්ධ වෙන්නේ මොන හේතුවකටද කියල මතක ඇතිනේ කට්ටියට, ඒ වගේම දැන් කට්ටිය අලුත් තැනකට යන්න පටන් ගන්නවා…

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,505 downloadsDownload The.Walking.Dead_.S04E11.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/-කාලිංග-e1406891608795.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

4,505 downloadsDownload Subtitles41 KB

17 comments

  1. කැලුම් ගුණසේකර

    ඇඩෙනවා මචං මේ දෙන දීමට. ගොඩක් පිං උඹට. මං නිකමට ගෙදර යන්න කලින් බැලුවේ මේක දීල ද කියලා.

  2. VisH

    බොහොම ස්තුතියි

  3. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. sajeevi

    thanks

  5. “චූටී මල්ලි”

    දිගටම දෙමු
    එල එල
    සබට තුති
    ඔබට ජය.............

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. ඉසු ඩිපි (Isu DP)

    නියමයි දිල්ශාන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. චන්දිම අමරසිංහ

    ජයවේවා..!
    සුපිරි වැඩක් සුභපැතුම්..
    නියමයි සහෝ දිගටම කරගෙන යමු..

  11. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  12. gayan

    niyamai saho...thankz

  13. chinthaka

    thanks.

  14. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  15. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  16. Pramukmili

    Thanx bro.............

  17. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.