Watch Trailer

Teen Wolf [S03 : E12] | චන්ද්‍රග්‍රහණය… [සිංහල උපසිරැසි සමඟ]

සතියක විතර ප්‍රමාදයකින් පස්සේ තමයි ටීන් වුල්ෆ් තුන්වන කතා මාලාවේ පළමු අදියරේ අවසාන කොටස මේ විදියට අරගෙන එන්න අවස්ථාව ලැබුනේ. ගියවර කොටසින් සුධීර සහෝ සෑහෙන තරම් ප්‍රමාණවත් විස්තරයක් සම්පූර්ණ කතා මාලාව ගැනම ඔයාලට කියා දුන්නා මතක ඇති. ඒ නිසාවෙන් මම පසුගිය කොටස ගැන විස්තරයක් කරන්න යන්නේ නැහැ. අද කොටසින…

Teen Wolf S03-1

සතියක විතර ප්‍රමාදයකින් පස්සේ තමයි ටීන් වුල්ෆ් තුන්වන කතා මාලාවේ පළමු අදියරේ අවසාන කොටස මේ විදියට අරගෙන එන්න අවස්ථාව ලැබුනේ. ගියවර කොටසින් සුධීර සහෝ සෑහෙන තරම් ප්‍රමාණවත් විස්තරයක් සම්පූර්ණ කතා මාලාව ගැනම ඔයාලට කියා දුන්නා මතක ඇති. ඒ නිසාවෙන් මම පසුගිය කොටස ගැන විස්තරයක් කරන්න යන්නේ නැහැ.

අද කොටසින් බලාගන්න පුළුවන්, චන්ද්‍රග්‍රහණය වෙන වෙලාවේ බිලි දෙන්නට සූදානම් කර තිබෙන ස්ටයිල්ස්ගේ තාත්තා, ස්කොට්ගේ අම්මා, සහ ඇලිසන්ගේ තාත්තා, එයින් බේරෙනවාද නැද්ද කියලා. ඒ වගේම මෙයාලව බේරගන්න ස්කොට් ඩියුකේලියන්ගේ සහාය ලබා ගන්නයි හදන්නේ. ඒ අතර කාලී උත්සහ කරනවා ඩෙරෙක්ව මරන්නට. ජෙනිෆර්ගේ මේ පළිගැනීම කුමක් වෙනුවෙන්ද? ඩෙරෙක් මේ කාරණේට මැදිහත් වෙන්නේ කොහොමද? පිළිතුරු මේ කතාංගයෙන් දැනගන්න හැකි වෙයි.

ඒ වගේම මේ තමයි මම තුන් වන කතා මාලාව වෙනුවෙන් ගෙන එන අවසාන උපසිරස. තුන්වන කතා මාලාවේ දෙවන අදියර ඔයාලට අරගෙන එන්නේ අපේ චලිඳු සහෝ. හැකි ඉක්මනට එයා උපසිරැසි නිර්මාණය කරලා අරගෙන ඒවි. එහෙනම් මෙතෙක් දවස් එකතු වෙලා අදහස් දැක්වූ නොදැක්වූ සැමට ස්තූතියි. ජයෙන් ජයම වේවා…! එලස්ස්ස්…

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න

b4a67f8d899aa09af268107cc7c7416b45d0c69d

290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න

4f8c75c09fc2548c6f409fde1070d4c169cb2ff1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,072 downloadsDownload Teen.Wolf_.S03E12.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

6,072 downloadsDownload Subtitles50 KB

25 comments

  1. sajeevi

    thanks.
    man hithuwe amathaka wela kiyala.

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. sudeera

    එලස් තැංකු වෙවා සබට

  4. widuranga

    elazzzzzzzzzzzzzzzz

  5. #ChalinduDeshan (kinaa)

    mokakda oi ara anthimata tiyana nama :O

    1. යශෝධ

      චලිඳු..... :-p

  6. රවිඳු නිපුන්

    අම්මේ...
    මේ තියෙන්නේ..
    කොච්චර බලන් හිටියද ඈ!!!
    තැන්කූ තැන්කූ!!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. Dami

    patta..arrow season3 naddo?

  9. Pramuk

    thanxxxx bro

  10. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශොධ අයියේ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  11. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය..............

  12. Gayani Keshala

    Meka anthima nemei neh... Ko meke ithuruwa???????

  13. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  15. චන්දිම අමරසිංහ

    සුපිරි වැඩක් සුභපැතුම්..
    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    ජයවේවා..!

  16. uddeepa

    teen wolf season 3 eke 13 episode eke idan 23 wenakam sub denne nadda?

  17. uddeepa

    Teen wolf season 3 eke ethiri episode walata sub nadda 13wana episode eke idan.

  18. janith

    niyamai sub walata thanx , ituru tika dena kenata ikmanata denda kiyanda

  19. Aruna

    ah me sub nam elakiri thx....me e13 idan e24tath sub ekathu karannawada?
    ewa baladdi waha kanna hithenawa therenne ne bnz...

  20. janith

    ituru sub enda godak kal yaida???

  21. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  22. Anonymous

    thanq

  23. dsp

    thank u sub ekata bro jaya wewa

  24. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️