ඔන්න සෙල්ලක්කාර හාදුවේ පලවෙනි කිස් එක කලින් කොටසේ තිබ්බනේ. ඔහ් හා නිට මේක විස්වාස කරන්නත් බැහැ. ඔහ් හා නි හිතුවේ බෙක් සෙන්ග් ජෝ ඇයට කැමතියි කියලා. ඒත් බෙක් සෙන්ග් ජෝ කැමති වුනාට ඒක පෙන්නන්නේ නැනෙ. පස්සේ ඇයටම හිතෙනවා බෙක් සෙන්ග් ජෝ තමන්ව විහිළුවකට අරන් කියලා. අන්තිමේ බෙක් සෙන්ග් ජෝ තොර ගත්තෙත් ඔහ් හ…

ඔන්න සෙල්ලක්කාර හාදුවේ පලවෙනි කිස් එක කලින් කොටසේ තිබ්බනේ. ඔහ් හා නිට මේක විස්වාස කරන්නත් බැහැ. ඔහ් හා නි හිතුවේ බෙක් සෙන්ග් ජෝ ඇයට කැමතියි කියලා. ඒත් බෙක් සෙන්ග් ජෝ කැමති වුනාට ඒක පෙන්නන්නේ නැනෙ. පස්සේ ඇයටම හිතෙනවා බෙක් සෙන්ග් ජෝ තමන්ව විහිළුවකට අරන් කියලා.
අන්තිමේ බෙක් සෙන්ග් ජෝ තොර ගත්තෙත් ඔහ් හා නියන පරන්ග් කැම්පස් එකම තමයි. මෙහෙත් පාසලේදි වගෙමයි. ඔහ් හා නි බෙක් සෙන්ග් ජෝගේ පස්සෙන්මයි. තවත් ගැහැණු ලමයෙක් කතාවට ඇතුල් වුනානේ. දැන් ඇය එක්කත් ඔහ් හා නිට තරග කරන්න වෙලා. දැන් ඔහ් හා නි කැම්පස් එකේ ටෙනිසුත් සෙල්ලම් කරනවා. කතාවේ ඉස්සරහට මොනවද වෙන්නෙ කියලා බලන්නකෝ.
එතකන් සමුගන්නම්, ඊලග කොටසින් හමුවෙමු.
200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න
E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,902 downloadsDownload Playful.Kiss_.E07.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චතුර වීරසිරි
Subtitles
12 comments
තිසර නියෝ (Thisara Buddhika)
Kulanjana Maduranga
niyamai.........denakm unne.subata thanks CHATHURA saho.ithiri tikath ikmanata demu.jaya wewa..........
Menu
Thank you!
ලාhiru444
niyamai mcn
ishi
thnxs dr sub walata...good luck
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
නියමයි චතුර සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..............රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
සුපිරි වැඩක් සුභපැතුම්..
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
ජයවේවා..!MAALnath
Thanks ...............good luck .............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Advertisement

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)