Watch Trailer

The Walking Dead [S04 : E16] | ඇරඹුමක මුල්පිරුම… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම්, ඔන්න මගේ වැඩේ අදින් ඉවරයි. පස්වෙනි කතාසමයට පෙරාතුව ගයාන් රූකාන්ත, දිල්ශාන් කාලිංග, ආසිරි ප්‍රියන්ත සහ කැළුම් ගුණසේකර යන සහෝදර උපසිරසිකරුවන්ගේ උපකාරය ඇතුව හතරවැන්නේ සියල්ලම අරගෙන ආවා. අද කතාව ගැන මුකුත් කියන්නේ නැතුව ඉන්නම්, මෙච්චරකල් අදහස් දක්වපු ඉතාම ඉතාම ඉතාම…. සුළු දෙනාටත් බොහොම ස්ත…

The Walking Dead s04

හරි එහෙමනම්, ඔන්න මගේ වැඩේ අදින් ඉවරයි. පස්වෙනි කතාසමයට පෙරාතුව ගයාන් රූකාන්ත, දිල්ශාන් කාලිංග, ආසිරි ප්‍රියන්ත සහ කැළුම් ගුණසේකර යන සහෝදර උපසිරසිකරුවන්ගේ උපකාරය ඇතුව හතරවැන්නේ සියල්ලම අරගෙන ආවා. අද කතාව ගැන මුකුත් කියන්නේ නැතුව ඉන්නම්, මෙච්චරකල් අදහස් දක්වපු ඉතාම ඉතාම ඉතාම…. සුළු දෙනාටත් බොහොම ස්තුතියි. අද වෙන්නේ මොනාද කියල බලාගන්න ඔයාලට ආරාධනා කරන ගමන් පස්වෙනි කතා සමයේදී මෙච්චරකල් සිද්දවෙච්ච දේ සාරාංශගතව අරගෙන එන්නම් එහෙනම්… ඒ වගේම මේකේ තියනවා Ten Mississippi, Nine Mississippi, Eight Mississippi කියල ගණනය කිරීමක්, මම දන්න තරමට එහෙම ගණනය කරන්නේ මිසිසිපි නදිය ඇමරිකාවේ ජනපද පනහෙන් 10ක් හරහා ගලා බසිනවා, ඒ නියෝජනය හැටියට එක තැනකදී එකිනෙකා ඔය විදියට ගණනය කරනව කියලයි, මම වැරදි නම් නිවැරදි කරන්න මම 100%ක් නිවැරදි නොවෙන්න පුළුවන්. කතාවෙහි එන යෙදීමක් පැහැදිලි වෙන්නයි ඕක සදහන් කලේ. සැමටම ජය හා සතුට!

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,860 downloadsDownload The-Walking-Dead-S04-E16.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

5,860 downloadsDownload Subtitles21 KB

35 comments

  1. Anuradha

    onna mama gaththa issalama godak sthuthi

  2. VisH

    බොහොම ස්තුතියි : )

  3. sajeevi

    season 5 පටන් ගන්න කළින් මේකේ සබ් ඉවර කරලා දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි.

  4. Thanu

    Thankew saho sub 1ta...

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. kasto

    thnx a lot bro for your great work... Pls give season 05 also qiuck..... :D

  7. rehan

    Vima.. thankz u very much bro

    Machan S05 kochchara kalayak yaida baiscope ekata daanna?

  8. Asel

    Niyami sahoo s5 apatan gathaa
    thanx

  9. sandaruwan

    Thanks a lot bro..

  10. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Aravinda

    tnx Season5 awa eka th ikmnata denna

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි විමා සහෝ..
    බොහොම ස්තුතියි උදව් උන හැම කෙනාටම.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  13. Sanjeewa

    nitharama comment nodammath bohoma sthuthi walking-dead sub denna mahansi una hamotama

  14. Ishan

    tnx for all sub.... good luck bro..!

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  17. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. “චූටී මල්ලි”

    එල මචෝ
    සබර තුති
    ඔබට ජය.........

  19. CHANDANA

    THANKS MACHO

  20. supun

    patta mcnzz... supirima tv series ekak bn.. sub walata thankzzzz macho..

  21. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  22. DjU9

    පට්ට...දිගටම කරගෙන යමු සහෝල ....

  23. ela buwa

    thanx mchn digatama kramu..... Sub dena eka supirima wadak.....

  24. ushan

    Thank you very much bro.................

  25. chinthaka

    thanks.

  26. Sajith Akalanka

    Thanks...

  27. Raveesha Sandamin

    Thanx sahoo....

  28. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  29. Kavi

    ගොඩක් ස්තූතී සහෝ

  30. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  31. vishwakelum

    thanks for the sub

  32. Pramukmili

    Thanxxx bro............

  33. සචින්ත කල්හාර බෙනට්

    Thanks Bro

  34. Dulara kavinda

    Thanks saho

  35. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!