Watch Trailer

The Pillars of the Earth [E05] | උරුමය…[සිංහල උපසිරැසි සමඟ]

මේ කතාවේ කොටස් ටික දෙන්න තරමක් ප්‍රමාද උනා එත් අනිවාර්යෙන්ම ඉතිරි ටික ඔයාලට ලැබේවි. අද මේ හමුවෙන්නේ පස්වෙනි කොටසත් සමඟින්. කලින් කොටස අවසානයේ දකින්න ලබුනේ යුද්ධයක්. ඒ ස්ටීවන් සහ මෝඩ් කියන දෙදෙනාගේ හමුදාවන් අතර සිද්ධ වෙන යුද්ධය. එහිදී අනපේක්ෂිත විදිහට ස්ටීවන්ට වෙනවා ග්ලොස්ටර්ගේ හමුදාවේ ප්‍රාණ ඇපකරුව…

The Pillars of the Earth (2010) 1

මේ කතාවේ කොටස් ටික දෙන්න තරමක් ප්‍රමාද උනා එත් අනිවාර්යෙන්ම ඉතිරි ටික ඔයාලට ලැබේවි. අද මේ හමුවෙන්නේ පස්වෙනි කොටසත් සමඟින්. කලින් කොටස අවසානයේ දකින්න ලබුනේ යුද්ධයක්. ඒ ස්ටීවන් සහ මෝඩ් කියන දෙදෙනාගේ හමුදාවන් අතර සිද්ධ වෙන යුද්ධය. එහිදී අනපේක්ෂිත විදිහට ස්ටීවන්ට වෙනවා ග්ලොස්ටර්ගේ හමුදාවේ ප්‍රාණ ඇපකරුවෙක් වෙන්න. ඒ වගේම ග්ලොස්ටර් ස්ටීවන්ගේ හමුදාවේ ප්‍රාණ ඇපකරුවෙක් වෙනවා. දැන් දෙපිලම සම ආකාරයට යුද්ධයේ වාසි ලබාගෙන තියෙන්නේ. ඊට අමතරව දේවගැති පිලිප් සහ ජැක්ට සිද්ධ වෙනවා ස්ටීවන්ගේ උදහසට ලක්වෙන්න. ඒ වගේම ස්ටීවන් දන්නවා ජැක් කියන්නේ කවුද කියලා. ඔහුට සිහිනෙන් දකින්න ලැබුන අනාවැකියට අනූව ජැක් කියන්නේ ස්ටීවන්ගේ ඔටුන්නට තර්ජනයක්. ඒ නිසා ඔහු ජැක්ව මරාදමන්න නියෝග කරනවා. ඒ වගේම අවසානයේ දේවගැති  පිලිප් නොමැති තැන රෙමිජියස් දේවගැතිවරයා දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු නවතා දානවා. අවසානයේ දුටුවේ දේවගැති පිලිප්ව එල්ලා මරාදමන්න සූදානම් කර ඇති ආකාරයයි. එහෙනම් අද කොටස එතැන් සිට. ඉක්මණින්ම ඊළඟ කොටස සමගින් හමුවෙමු! හැමෝටම ජයෙන් ජය!!!

The Pillars of the Earth (2010) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

648 downloadsDownload The-Pillars-of-the-Earth-E05.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                        Next Episode>>     

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

648 downloadsDownload Subtitles27 KB

18 comments

  1. SAJEEVI

    THANKS

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Sisira Hegoda

    yantham ethi Mathak Una. Next ekath ikmanata Denna. Thanks.

  4. Shine

    ammoo menna dila ;) thanks sahoo

  5. හේමාල්

    බලන් ඉදලා ඉදලා බැරීම තැන කතාවම බලලා දැම්මා.බොහොම ස්තුතියි සබ් වලට.දිගටම කරගෙන යන්න.

  6. Don

    thankzz brooo.. ilaga ekat oneeee

  7. yasiru

    thanks saho...........

  8. chandana

    thanks aiya.meka denakan balagena hitiye

  9. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  10. ඉසු ඩිපි (Isu DP)

    නියමයි හසන්ත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  11. prashan

    ammo,athi oya thiyenne dila. thanks hasantha saho. elaga ekath ikmanata denna.

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  14. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. “චූටී මල්ලි”

    එල මචෝ
    සබර තුති
    ඔබට ජය.........

  16. samaa

    ithuru sub tikath dapanko mcn.......

  17. kameeliya

    Thanks ayya ilaga ekath ikmanata danna

  18. Ravin

    Thanks for the sub