දැන් වොකින් ඩේඩ් ප්‍රේක්ෂකයින් වෙච්ච දේවල් සේරම දන්නවනේ සමහරුන්ටනම් අමතකත් ඇති දැන්, ඒත් මතක අමතක හැමෝටම ඔන්න මුල ඉඳන් වෙච්ච දේවල් සාරාංශ කරලා කියන්නයි සුදානම රික් කියන්නේ ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙක් වෙඩිවැදීමක් හේතුවෙන් රෝහල්ගතවන ඔහුට සිහිය එනවිට මුළු ලෝකෙම අවුඅල් ගොඩක් බවට පත්වෙලා. හැම තැනම කුණ…

දැන් වොකින් ඩේඩ් ප්‍රේක්ෂකයින් වෙච්ච දේවල් සේරම දන්නවනේ සමහරුන්ටනම් අමතකත් ඇති දැන්, ඒත් මතක අමතක හැමෝටම ඔන්න මුල ඉඳන් වෙච්ච දේවල් සාරාංශ කරලා කියන්නයි සුදානම රික් කියන්නේ ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙක් වෙඩිවැදීමක් හේතුවෙන් රෝහල්ගතවන ඔහුට සිහිය එනවිට මුළු ලෝකෙම අවුඅල් ගොඩක් බවට පත්වෙලා. හැම තැනම කුණුවෙලා ගිය මළමිනී, ලෝකෙම එකම විකාරයක් වෙලා. මෙයාගේ පවුලේ අයට වෙච්ච දෙයක් හොයාගන්න නැහැ ඉතින් ඔහොම ඉන්නකොට වෙන්නේ මොනවද කියල ටික ටික මෙයට වැටහෙන්න ගන්නවා, එයා නගරෙට එනකොට ග්ලෙන් විසින් රික්ව බේරාගන්නවා, එතනදී තමයි මේ කල්ලියේ කතාව පටන්ගන්නේ මර්ල් සහ ඩැරල් යන සොහොයුරන් දෙන්නවත් මෙතැනදී තමයි කතාවට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම එතැනදී රික්ට ටහ්මන්ගේ පවුලේ අයව මුණගැහෙනවා රික්ගේ මිතුරා ෂේන් විසින් එයාගේ පවුලේ අයව ආරක්‍ෂිත තැනකට අරන් ගිහිල්ලා. රික්ගේ බිරිඳ සහ ෂේන් අතර පටලැවිල්ලක් සිද්දවෙනවා. සිදුවීම් දාමයකට පසුව පලවෙනි කතා සමය නිමවෙන්නේ ඉන්න හිටින තැනක් හොයාගෙන අන්තිමටම CDC කියල පරීක්ෂණාගාරෙකට යනවා මේකෙන් බේරෙන්න විදියක් හොයාගෙන එතැනදී බලාපොරොත්තු වෙච්ච දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් අත්විදගන්න කණ්ඩායම නැවතත් පාරට වැටෙනවා එතනින් පළමු කතා සමය නිමවෙනවා.
දෙවන්නහි සිද්දවන්නේ සොෆියාව නමැති පුංචි කෙල්ලව අතුරුදහන් වීම සහ මැගී බෙත් ඇතුළු කණ්ඩායම හමුවීම සිද්දවෙන්නේ මෙහිදී තමයි. රික් ඩැරල් ඇතුළු කණ්ඩායම හර්ෂල්ගේ ගොවිපලේ ඉන්නකොට සිද්දවෙන සිදුවීම් දාමය තමා මේකෙදි දිගහැරෙන්නේ ඒ වගේම ලෝරිට ලම් හම්බවෙන්න ඉන්න බව දැනගන්න ලැබීම සහ දරුවාගේ පියා කවුද කියන ගැටලුවත් ෂේන්ගේ මිත්‍ර-ද්‍රෝහීකමත් කතා සමයෙහිම ඉදිරියට ගෙනආ සොෆියගේ ඉරණම අවසාන කෙලෙස සිදුවේද යන්න ප්‍රේක්ෂකයා හට දැනගන්නට සලස්වමින් ඒ වගේම අවසානයේ විශාල ඇවිදින මලමිනී රැළක්ම ගොවිපළ වෙත ඇදී එනවා ඔයාලා දකින්න ඇති. ඒ රැළ එන්නේ ගොවිපලේ නිවස පැත්තට බව තේරුම්ගන්නා රික්, කාල් සමඟ ධාන්‍ය ගබඩාව වෙත යනවා සැඟවෙන්න. නමුත් නිවස වෙත යන ඒ රැළ වැළැක්විය යුතු නිසාත් ධාන්‍ය ගබඩාව වෙත එන ඇවිදින්නන් විනාශ කිරීම උදෙසාත් රික් විසින් ධාන්‍ය ගබඩාවට ගිනි තබනවා. ඒ අතර නිවසේ සිටි අනෙක් පිරිස උපරිම උත්සාහයක් දරනවා ඇවිදින මල මිනී රැළ ගොවිපළෙන් පන්නා දමන්න.
ඉතින් අයෙමත් කට්ටියත් එක්ක පාරට වැටෙනවා තෙවැන්න වෙන්නේ කණ්ඩායමට සිරගෙයක් හමුවීම, හිරගෙයක් කියනකොට දන්නවනේ ඉතින් ආරක්ෂාව උපරිමයි ඇතුල්වීම පිටවීම අසීරුයි, මේ වගේ ව්‍යසනයකදී ආරක්ෂිතම තැන තමා සිරගෙයක් කියන්නේ ඉතින් කට්ටිය දැන් එතන තමන්ගේ වාසස්ථානය කරගෙන අවාසනාවන්ත සිදුවීමකින් පසුව උනත් රික් සහ ලෝරිගේ දෙවන දරුවා මෙලොව එලිය දකිනවා, ඒ වගේම පහුගිය කොටස්වල නොසිටි මිෂෝන් නතමති චරිතය මිත්‍ර පක්ෂයටත් එකතුවන අතර ගවනර් නමින් හදුන්වගන්න තැනැත්තෙක් සතුරු පාර්ශවයක් ලෙසින් ඉස්මතුවෙනවා. ගවනර් සතුව ජනපදයක් ඇති අතර රික්ගේ කණ්ඩායම සමග ඇතිවන ගැටුමකින් අනතුරව ගවනර් පාරට වැටෙනවා.. තමන් විහින්ම කරගත්තු විනාශයක් හැටියට තමා ඒක කියන්න තියෙන්නේ ඉතින්.
ඊට පසුව සිවුවන කතා සමයේ සිරගෙයෙහි සිටින කණ්ඩායමට නව රෝගයකට මෙන්ම ගවනර්ගේ පුනරාගමනයට මුහුණදීමට සිදුවනවා, කරදර මදිවට තවත් කරදර පැමිණෙන අතර ගවනර්ගේ ප්‍රහාරයකින් සිරගෙයහ බිඳවැටෙන අතර නැවත කට්ටිය පාරට වැටෙනවා, නිකම් නෙමේ කණ්ඩායමේ කට්ටිය සී සීකඩ විසිරිලා ගිහින්.. අන්තිමේදී දුම්රිය පර්යන්තයක් වෙත කට්ටියම ලඟාවෙන්ව ඒ වගේම මිට පිලියමක් සොයාගතහැකි ඉයුජින් නමැති විද්‍යාඥයා තවත් දෙන්නෙක් එක්ක මෙයාලගේ කණ්ඩායමට එකතුවෙනව. ඒ වගේම දැන් කට්ටිය ඉන්නේ කොච්චි පෙට්ටියක, දුම්රිය පර්යන්තයේ ඉන්න අය අභිරහස් දෙයක් සිදුකරන බවට සාක්ෂි ඉදිරිපත් කරමින් තමයි හතරවෙනි කතා සමය නිම උනේ, එහෙනම් ඉතින් ඔන්න අද ඉඳන් බයිස්කෝප් තුලින් AMC හි විකාශනය වන ‘ද වොකින් ඩේඩ්’ පස්වන කතා සමය පළමු වතාවට සමගාමී විකාශයෙන් ලබාදෙන්නයි මේ සුදානම…
එහෙනම් ඔන්න දුමරිය පරියන්තයේ ඇත්ත තත්වය දැනගැනීමත් එකක් කොහොමෙන් කොහොමෙන් හෝ රික් හා කට්ටියගේ පැනයාම තමයි අද බලන්න තියෙන්නේ.. නොහිතන කෙනෙක් උදව් වෙනවා ඒ වෙනුවෙන්. පවුලක් එක්කාසු වෙනවා… විද්‍යාඥයා තමුන්ගේ ගැනත් බෙහෙත ගැනත් කියනවා ඉතින්.. තව මොකුත් කියන්නේ නැහැ ඉතින්. විමාට බොහොම ස්තුතියි කියන ගමන් මම ගියා එහෙනම් බලන සතියේ නැවත හමු වෙමු.
130 MB කොපිය මෙතනින් බාගන්න EBB0871D9B9862541CDC0C0044AFA7B079D55EAB 347 MB කොපිය මෙතනින් බාගන්න C57C3446FA289FAEB9EAFAF6A9FE701049C743E8 515 MB කොපිය මෙතනින් බාගන්න D43DDF326516EBEB819CDA6C7EA1BFEF6C781690 1.05 GB කොපිය මෙතනින් බාගන්න D3D228B014ADCC9534B6E0778D77B5AEDB1A3246 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,070 downloadsDownload The-Walking-Dead-S05-E01.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
74 comments
Priyankara
Ghost-Facer
Thank you mcn meka denakam ude idanma balaagena hitiye
yshan piumal
ammmo ... meka enakammai hitiye ...
Tharindu Perera
elazzzz ahhhhh........
meka patan gannakammai baln hitiyee....
pattama kathava...
thanks machan sub ekatahhh....Dimuthu
Supiri yaluwa. meka danakam thamai math balagena hitiye. thank you....
kelum
ela niyamai. kodak kal idan balan hitapu ekak. digatama sub denda
යශෝධ
බොහෝම ස්තූතියි සමීර අයියේ..... උපසිරසට.. එනකන් බලාගෙනමයි හිටියේ...... බානවා එහෙනම්.... ජයම වේවා.....! එලස්ස්ස්.......
Harsha
බොහොම ස්තුතී සමීර සහෝ මේක ඉක්මනින්ම දුන්නට. ජයෙන් ජයවේවා....!
Mithun
Thanku Thanku very very much.
Digatama meka dipan.... Jaya sriii..!!!Dinesh
ela macho.denakam balagen hitye
thisal
මාස ගානක් තිස්සෙ බලන් හිටපු සීසන් එකෙ පලවෙනි කොටස ආපු ගමන්ම සබ් දුන්න උබට මාගෙ ප්‍රණාමය thanx bng
De Mobile Zone
Hamme Thanks ah :D
Sam
niyamai sahoo.wedi wage sub dilaa neee..enakn baln hitiyeee...thnksss a lot..
elzzzzzලාhiru444
niyamai mcn oka anekm agili gana gana hitiyea thank,s sub 1ta
sadu
thankzzzzzzzzzz saho.meka enakam maga balan hitiye.oyala me karana sath karyata hadawathinma suba pathanawa.ilaga sub ekath aaapu gamanma demu... b.s
sadu
godak sathutui 5 iye pereda patan gaththu gamanma apata sub aran awata tnkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.................
ilaga ekath ikmanatama demu jaya wewaaaaaaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!sadu
තැන්කු.. වේවා.. මේක එනකන් තමයි බලන් හිටියේ...
chamod dilmin
thanx maxhan ikmanata meka dunnata.labana sathiyeth unu unuwema demu.
tharaka
thank you very much bro...maasa gaanak pissuwen wage balan hitiye October 12 wenakan...dan hari...season 1ma ena wegenma denna...matath sub karanna asawak thiyanawa.but mata ekata welawa na..what ever baiscope eke sub karana okkotama jayama wewa!!!
czRGsl
Thankssssssssss......... meka enakan tama balagena hitiye.......... :) :)
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hasitha
thanks sub denakan balan hitiye
kasto
Thank you bro.... Superb work... :)
kelum sandamal
very very thnx saho.hadissi wadi kamata sub nathuwa balanna hitye.
Ranil srimal
බොහොම ස්තූතියි සමීර අයියේ.
මේක දෙනකම් තමයි බලන් හිටියේ.
ඔයා දුන්නු එකනම් ගොඩක් හොදයි.
එහෙනම් බලන සතියේ හම්බවෙමු! :) :)ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyamayi නියමයි සැමි..
කාලෙකින් සබක් කරලා නේද?
වැඩේ කියන්නේ මටනම් බං මේ කථාව බලන්න හිතෙන්නම නැහැ...
දැන් මම මුළු පෝස්ට් එකම කියෙව්වා(සාමන්‍යයෙන් මම එහෙම කියවන්නේ නැහැ )
ඒත් කතාවේ ගතියක් නම් ආවේම නැහැ..
කොහොම උනුත් රහ වැටිච්ච උනුත් ඉන්නවා නේ..
ඒ අය වෙනුවෙන් ඉස්තුතියි..
ජය වේවා!!dinuka
niyamai bng!! thanks digatama danna, jayen jaya
Jaya
thanks machan.,.....meka danakan thamai balan hitiye.........
Don
thankz for subbbb,,,
pradeep
thnx kollooooooooooo, we lv u always
sasinda
thanx a lot brother. i have no words and i can't understand how to thanking you. superb. go ahead (y)
we want all the episode of season five. Good luck broThanu
Thanku saho sub 1ta
ඉසු ඩිපි (Isu DP)
නියමයි සමීර අයියේ ..
දිගටම කරගෙන යමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ මෙන්න මේක බලනවා ... :D
Thanuja Payen
torrents tika wada naneeeee
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි. මග බලන් හිටියේ 4 ඉවරවුණු දවසේ ඉඳන්මයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
චන්දිම අමරසිංහ
නියමයි සුපිරියි... ඔබට මගේ ප්‍රනාමය ....
උදේම ඔන්න බැවා....
දිගටම කරගෙනයමු සුභපැතුම්...Lahiru
සතුතියි සහෝ දෙනකන් බලාගෙන හිටියේ
කැලුම් ගුණසේකර
ඊයේ කලඹලේ උපසිරැසිය ගත්තා ට අදහසක් ලියන්න බැරිවුනා. ඉතින් ගොඩක් ස්තුතියි උපසිරැසියට. සමගාමී විකාශයක් දෙන්න පුලුවන් වෙයි වගේ.
malala kumara
niyama wedak kale machan pasugiya kale hemadama baiscope 1ta gihilla balanne adawath WALKING DEAD demmada kiyala. pasugiya kotas baladdi mage poddo denna reta hiinenuth bayawenawa. welawakata awidina malamini wage ragapanawa. oyage sub nisa kathawa hodata therum gannath puluwan. me wage wedak karanawata oyala hemotama godaaak pin .JAYAWEWA.........
අදිත ප්‍රවීන්
සැමී අයියට පින් සිද්ධ වෙනවා .
බලන්න පටන් ගත්ත දා ඉඳන් මාර පිස්සුවක් තිබුණේ .
දැන් ඉතින් විභාග පිට විභාග තිබුණත් මේක නොබලා ඉන්නේ කොහොමද .
බොහොම ස්තුතියි අයියේ උපසිරැසියට !
දිගටම කරගෙන යමු .
:DLAKSHAN
බොහොම ස්තුතී සමීර සහෝ මේක ඉක්මනින්ම දුන්නට
kumara
thank you මචන්...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
shanika
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් මේක කරන්නෙ මෙදාපාර ඔයයි. ජය෴෴ :P :P
Laksh!tha
Thanks Bro...!!!
Sana
tnx verry much bro. oya me karapu udavuvata godak pin vadi vadiyen sub hadimata kalaya labevayi prathana karami. sub ekak liyanna giya nisama eke amaruva dannava ;)
“චූටී මල්ලි”
එල මචෝ
මේකට දිගටම දෙමු
දැනට තියෙන ජනප්‍රියම කතාවක් නෙ මේක
සබට තුති
ඔබට ජය.........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

palaweni downloader eka magen onna. thankz kauda denne meka kiala balan unne. enakan masa ganak agili ganna,,,, thankz fof sub bro....
digatama dagena yanna puluwan wenna one me wage