Watch Trailer

The Walking Dead [S04 : E15] | අවසානයට පෙර! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස අරන් ආපු හේවට බොහොම ස්තුතියි, මතක ඇති නොවැ වෙච්ච සංගදිය, ලිසී මානසික අස්ථාවර භාවයකට පත්වෙලා එයාගෙම නංගිව මරනවා, එහෙම කරන්නේ එයා ආයේ නැගිටීවි කියල හිතාගෙන, අන්තිමේදී ලිසිටත් වෙන්නේ අවාසනාවන්ත සිදුවීමක්.ඒ වගේම කැරොල් ටයිරිස්ට කියනවා කැරන්වයි ඩේවිඩ්වයි මැරුවේ තමන් බව… අද එතැන් පටන්… අවසාන…

The Walking Dead s04

පහුගිය කොටස අරන් ආපු හේවට බොහොම ස්තුතියි, මතක ඇති නොවැ වෙච්ච සංගදිය, ලිසී මානසික අස්ථාවර භාවයකට පත්වෙලා එයාගෙම නංගිව මරනවා, එහෙම කරන්නේ එයා ආයේ නැගිටීවි කියල හිතාගෙන, අන්තිමේදී ලිසිටත් වෙන්නේ අවාසනාවන්ත සිදුවීමක්.ඒ වගේම කැරොල් ටයිරිස්ට කියනවා කැරන්වයි ඩේවිඩ්වයි මැරුවේ තමන් බව… අද එතැන් පටන්… අවසාන කොටසින් මුණගැහෙමු එහෙනම් 🙂

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,783 downloadsDownload The-Walking-Dead-S04-E15.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

5,783 downloadsDownload Subtitles24 KB

21 comments

  1. Lahiru

    Thanks bro...!!!

  2. kasto

    thnx bro for ur great service...

  3. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Don

    supiri tawa poddai ilaga seson ekat enawooooo :D

  5. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. sajeevi

    thanks

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. lucky

    s05e01 released

  9. ඉසු ඩිපි (Isu DP)

    නියමයි වීමා සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  12. “චූටී මල්ලි”

    එල මචෝ
    සබර තුති
    ඔබට ජය.........

  13. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  14. chinthaka

    thanks.

  15. Sajith Akalanka

    Thanks...

  16. vishva

    ELa ah Thanks

  17. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  18. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  19. Pramukmili

    Thanx bro.................

  20. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  21. Sameera

    Mekath BR Update Na

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.