පොරොන්දු වුන විදිහටම ඔන්න අපේ විමාගේ වැඩේ මට බාරගන්න වුනා. අද ඉදන් ඉතින් ඉතිරි කොටස් කීපය මට කරන්න වෙයි වගේ. හරි එහෙමනම්, කට්ටිය දකින්න ඇතිනේ ගිය සුමානේ වෙච්ච දේවල්, සාදය අතරෙ රික් පොඩි කුමන්ත්‍රණයක් දියත් කරනවා.. ඒක පොඩි එකෙක්ට මාට්ටු වෙනව, කොහොමහරි පොඩි එකාව බයකරල ශේප් කරගත්ත කියමුකෝ, ඒත් ඒ පොඩි…

The Walking Dead SE5-1

පොරොන්දු වුන විදිහටම ඔන්න අපේ විමාගේ වැඩේ මට බාරගන්න වුනා. අද ඉදන් ඉතින් ඉතිරි කොටස් කීපය මට කරන්න වෙයි වගේ.

හරි එහෙමනම්, කට්ටිය දකින්න ඇතිනේ ගිය සුමානේ වෙච්ච දේවල්, සාදය අතරෙ රික් පොඩි කුමන්ත්‍රණයක් දියත් කරනවා.. ඒක පොඩි එකෙක්ට මාට්ටු වෙනව, කොහොමහරි පොඩි එකාව බයකරල ශේප් කරගත්ත කියමුකෝ, ඒත් ඒ පොඩි එකා කාගෙද කියල දන්නවනේ? ඒ අතරවාරයේදී ඩැරල්ට රාජකාරියක් පැවරෙනවා, ඒ ඖතෙන් කට්ටියව බඳව ගන්න එක, ඒ වෙනුවෙන් එයාට බයික් එකක් ලැබෙන්නයි යනේ, පොර කොහොමත් බයික් වලට ආස නිසා වැඩේ බාරගනිවිද බලමුකෝ, කොහොම උනත් දැන් කතාව ටිකක් උණුසුම් වේගෙන එන්නෙ… බලමු අද මොනා වෙයිද කියල.

 

The Walking Dead (2010) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

1939AD4ACAE44E15DCA8B7713896BA074FEA432F

348 MB කොපිය මෙතනින් බාගන්න

BFAAFC8B5DE47652BCFFA802F0C2CB1EF19DB7BA

402 MB කොපිය මෙතනින් බාගන්න

DE8D9A5E469BAD2A0EE16636C5FE5A7BB9AD11C3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,303 downloadsDownload The-Walking-Dead-S05E14.baiscopelk.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

7,303 downloadsDownload Subtitles58 KB

41 comments

  1. asiri

    thanks

    1. haritha prabuddha

      thnks mcn sub eketa,

  2. Anuththara

    බොහොම ස්තුතියි

  3. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ahh, mama kalinma comment ekak daalaa...
    aaye daanna one na..

  4. Kavisha

    Thank you sooo much bro.!
    sub eka denkan angili ganan kara kara hitiye.! :D
    wadi wadiyen sub karanna waram labewa.! (y)

  5. අම්පාර මල්ලි

    තෑන්ක් යු සහො..ඔහොම යන්

  6. Rashan

    thanks machan sub ekata

  7. අදිත ප්‍රවීන්

    නියමයි කිනා අයියේ !
    ඔන්න බානවා .
    දිගටම දෙමු එහෙනම් .

  8. indika

    thanks

  9. chinthana

    wedi wage porakne macho thanks

  10. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි කිනෝ සුපිරියටම එරිලා ඉන්න වෙලාවෙ මේක අරන් ආවට
    ඉතුරු දෙකත් මෙහෙමම දෙමු, ජය :D

  11. isuru

    thanks bro!

  12. Asanka

    Thanks Bro.... Elakiri

  13. sanjeewa

    සබ් එකට බොහෝම ස්තූතියි!

  14. Keshan Wasala

    ගොඩක් ස්තුතියි කිනෝ මෙන්න සබ ගත්තා :D

  15. sajeevi

    thanks

  16. dinesh

    ele x265 is the best

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. NADEERA MIHIRANGA

    හම්මේ මේක එනකන් පුදුම නොඉවසිල්ලකින් හිටියෙ... ස්තූතියි...

  19. roxy

    ela ela shao ohoma yan... elama

  20. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  21. adisha

    එල සහො දිගටම කරගෙන යමු

  22. sadu

    tnkz bro sub ekata

  23. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  25. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    කිව්වත් වගේ කිනා වැඩෙට බැහැලා තියෙන්නේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  26. isuru neranjan

    tanks saho….

  27. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  28. ASH Clicks

    ayyyoooo walking dead ekakavath utorrent download eka veda karanne nehe.

  29. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  30. Kasun

    Torrents are not available and its shit to search hash :3

  31. chinthaka

    thanks machan.

  32. SHASITH SANDARUWAN

    niyamai saho... digatama demu.....

  33. Sajith Akalanka

    Thanks...

  34. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  35. Indumil

    උපසිරැසියට බොහොම ස්තුතියි සහො

  36. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  37. Sangeeth3

    අඩෝ කිනා වැඩේ නම් එල... ඒත් සබ් එකේ දිගටම උඹේ නම තියෙනව බං... ටිකක් කරදරයි වගේ බං... පුලුවන්නම් ඒක අයින් කරලා ඉස්සරහට සබ් දාපන්... මං කිව්ව එක උඹට තේරෙනව ඇති කියලා හිතෙනව... ඖලක් නෑනේ

  38. Pramukmili

    Thanxxxxxxxxxx bro.......

  39. Anonymous

    Video copy eka downlod karannn bane.

    1. Sanupa Ranmeth

      අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියෙන් හෝ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.