ඔන්න එහෙනම් ඉතිං දවසක් හරි පරක්කු වෙලා පුලුවන් ඉක්මනට මේකත් ගෙනාවා. ඊයෙම දෙන්න තිබුනා. නමුත්, මේ නෙට් වැඩ නැති නිසා නෙට් තියෙන ගෙවල් හොයාන ගිහිල්ලයි මේ සබ් ඔයාලට දෙන්නේ. ඉතින් ඔන්න අද කොටසින් ඇවිදින මළමිණී පස්වෙනි කොටස අවසානයක් වෙනවා. පසුගිය කොටසේදී කට්ටියම එකතුවෙලා පීට්ව මරණ්න සැලසුම් කරනවා. නමුත්…

The Walking Dead SE5-1

ඔන්න එහෙනම් ඉතිං දවසක් හරි පරක්කු වෙලා පුලුවන් ඉක්මනට මේකත් ගෙනාවා. ඊයෙම දෙන්න තිබුනා. නමුත්, මේ නෙට් වැඩ නැති නිසා නෙට් තියෙන ගෙවල් හොයාන ගිහිල්ලයි මේ සබ් ඔයාලට දෙන්නේ. ඉතින් ඔන්න අද කොටසින් ඇවිදින මළමිණී පස්වෙනි කොටස අවසානයක් වෙනවා.

පසුගිය කොටසේදී කට්ටියම එකතුවෙලා පීට්ව මරණ්න සැලසුම් කරනවා. නමුත් එතනට එකපාරටම කඩාගෙන පයින කොෂින් නිසා ඒක කරගන්න බැරිවෙනවා. ගෑණි රික්ගේ ඔලුවට ගහලා සිහි නැතිකරවනේ. අද ඔයාලට දැකගන්න පුලුවන් වෙයි රික්ට මේ සම්බන්ද ඩැනා ඇතුලු පිරිස මොකද කරන්නේ, ඒ වගේම නලලේ W අකුර කොටලා තියෙන්නේ ඒ ඇයි කියලා, ඒ වගේම අලුත් ආරම්භයකට අවසානය සනිටුහන් කරන්නේ කොහොමද කියලත්.

වැඩි දෙයක් කියන්නේ නෑ. සීසන් 6 කවදා එයිද කියලනම් තාම හරිහමං ප්‍රකාශයක් නිකුත් කරලා නෑ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය!

The Walking Dead (2010) on IMDb

 

 

160 MB කොපිය මෙතනින් බාගන්න

FFC1D6489115E76D4DBA221BD2576A2656D4AC20

580 MB කොපිය මෙතනින් බාගන්න

A0C6029D0A9F239576DF635050DC2CDE7C4CF46 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,048 downloadsDownload Walking.Dead_.S05E16.baiscopelk.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Season >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

7,048 downloadsDownload Subtitles47 KB

62 comments

  1. soorapappa

    tnks

  2. Keshan Wasala

    අඩේ මන් මේක දාලද බලන්න මේ අවා විතරයි :D එල කිනෝ පරක්කු උනාට අවුලක් නෑ බොහොම ස්තුතියි එහෙනං මෙන්න සබ් එක ගත්තා මේ කතාවත් එහෙනං මාස ගානකට නෑ :( දුකේ බෑ අප්පා

  3. Jayz Waniganeththi

    Aiyo salli... eye hawasa idan me weddi 100 times vithara log wewi baluwa. Msg damma comment damma. Hafoi... yantham ati danwat dunna. Thanx saho... jayen jayama wewa.. S06 walin hambemu.. Budusaranai...!!

  4. Dilanka

    Thanks saho

  5. ela buwa

    ammbooooo.......sahenda parakkuine........ Iye indan payen payata awith baluwa awillda kiyala.......ela ela saho thanxxxxxx kohoma hari dunnane........ S6n hambemu.jaya wewaaaa.............

  6. ane amiyoooooooooooo tnx bn

    tnx hode...............

  7. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Harsha

    thank mcn mama asawenma balapu kathawa net aken video eka download karagena sub eka denakam maga balagena hitiye nitharama log wewi beluwa a madiwata sms active kara s6 walin hambemu brother theruwan saranai.

    1. කැලුම් ගුණසේකර

      මේකට ඇබ්බැහි වුන ගොඩක් අය ඔයා වගේ තමයි සහෝ. :)

  9. කැලුම් ගුණසේකර

    අෆොයි. ඒකත් ඉතින් ඉවරයි නේ? ගොඩක් ආසාවෙන් බැලුව ටීවි සීරිස් එකක් මේක. ඉක්මණට ම 06 පටන් ගත්තොත් ලොකු දෙයක්. ස්තුතියි කිනා. ඔන්න උදෙන් ම බාන්න දැම්මා.

  10. KingRuwan

    Thanx saho...... Budu saranai......

  11. අදිත ප්‍රවීන්

    නියමයි චලිඳු අයියේ !

  12. isuru

    thanks bro!

  13. සුපුන් බුද්ධික

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට..
    එහෙනම් එකත් ඉවරයි...
    තවත් උපසිරසකින් හමුවෙමු..

    ජය වේවා !!!

  14. Heshan

    පරක්කු උනාට අවුලක් නෑ... සබ් එකට බොහෝම ස්තූතියි හොදේ... :)

  15. chinthana

    elama kiri thanks kino

  16. Samith

    Thanks macho mechchara kal sub dunnata... season 6 walin hambawemu... thanks again...

  17. Jayz Waniganeththi

    2015-9 wage ei neda S06?

  18. kavishka

    sub eke The.Walking.Dead.S05E16.PROPER.HDTV.x264-KILLERS set wenne na oi

  19. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  20. Laksh!tha

    Thanks Bro...!!!

  21. supun

    Thankx lokka....puluwannm Strike Back ekata sub denawada..loku udawwak

  22. Rasidu

    නියමයි.ඉවර වෙනකන් subදුන්නට thanx

  23. sanoj

    great work bro
    #respect
    #thnks
    #keep it up

  24. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    වැඩේ ඉවරම කරා එහෙනම්.
    සිසන් 6 කවදා වගේ එයිද මන්ද???
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  25. Shammi Dhananjaya

    Season 6 2015 Oct enawai kiyanne..Meke thawa Season bara ganak enawalu..Producers la meka Season 12 k withra wenakan adinna hadanne..

  26. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  27. DiN

    තව මාස හතක් බලා හිටපල්ලකො s6 එනකන්. සබට thanx සහෝ..... මේකෙ සබ දෙනකන් ගිය සදුද මහ රැ ඉදල බලං හිටියෙ....

  28. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  29. isuru neranjan

    tnax mcn sub 1ta

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  31. kumudu lakmal

    thanks saho

  32. hira

    adeh elah elah thnq aaaa... gindara (y)

  33. kasun

    thanks

  34. Sadu

    බොහොම ස්තුතිය් සහෝ.සීසන් 6 එනකම් තමය් ඉන්න බැරි.ටිකක් පරක්කු උනා මේක බාගන්න. එ කොහොම උනත් අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  35. kasun

    බොහොම ස්තුතිය් සහෝ

  36. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  37. madhu..

    okkoma season tika download kala sub tikata thanks. grimm ekata sub dennako kawruhari

  38. Ishan

    THanx machn....

  39. අමිල

    සහෝ මේ කොටස් වලත් සබ් දෙන්න පුළුවන්ද
    The Walking Dead: Torn Apart (2011) - No. of episodes - 06
    The Walking Dead: Cold Storage (2012) - No. of episodes - 04
    The Walking Dead: The Oath (2013) - No. of episodes - 03

  40. chinthaka

    thanks machan.

  41. Dhana

    ගිනි ගින්දර

  42. ben

    patta kathava mcn

    ilanga eka kavada vage ei da danna ne

  43. SHASITH SANDARUWAN

    elazzzzz tawa ekakin hamu wemu...

  44. Dilshan

    බැන බැන හරි season එක ඉවර වෙනකන් sub දුන්නට thnx

  45. sasinda

    The Walking Dead Season 6 1keth sub ikmanatama denna bro

  46. Suneth Priyankara

    awaa awaaa.. The Walking Dead Season 6 awaaaaaaaaa..... ikmanaata sab dennako... thanks

  47. Thathsara kavinda

    The Walking Dead Season 6 episode 1 eka dennako...

  48. Cheshan

    pelak episodes walta subs dena kota ewage torrents weda ne kiyala..pelak aya benala tibbane...aye bninna ooni ne...thamath google sch dganna terenne nati ayta me hash eken cmplt trnt eka gnna plwn..

    14DF4A4E41288EBC7DBD6CE53595E899AD61CFB7

  49. අමිල

    චලිදු සබට තෑන්ක්ස්.
    එත් බන් උබේ නම හැම වෙලේම සබේ වැඩනේ එක කරදරයි බන්.

  50. Sajith Akalanka

    Thanks...

Load more comments