ඔන්න ඉතින් කරන්න දෙයක් නෑ පරක්කු වෙලා හරි ගෙනාවා මේ කොටස. තාම නෙට්, ෆෝන්, ටීවී මොකවත්ම වැඩ නෑ ආයුබොවන්ට. The Walking Dead අවසාන කොටස අද හවසට ඔයාලට දෙන්නම්. වැඩි කතා නැතිව පසුගිය කොටස ගැන බලමු. මයික්ට සහ ජිමීට පොලිසියට එන්න කියනවා. මයික් හොරකම් කරපු නෝට්බුක් එක ගැන පරීක්ෂකයා මේ දෙන්නගෙන් කරුණු විමසී…

ඔන්න ඉතින් කරන්න දෙයක් නෑ පරක්කු වෙලා හරි ගෙනාවා මේ කොටස. තාම නෙට්, ෆෝන්, ටීවී මොකවත්ම වැඩ නෑ ආයුබොවන්ට. The Walking Dead අවසාන කොටස අද හවසට ඔයාලට දෙන්නම්. වැඩි කතා නැතිව පසුගිය කොටස ගැන බලමු.
මයික්ට සහ ජිමීට පොලිසියට එන්න කියනවා. මයික් හොරකම් කරපු නෝට්බුක් එක ගැන පරීක්ෂකයා මේ දෙන්නගෙන් කරුණු විමසීමක් කරනවා. ජිමී නෝට්බුක් එක එයාලට ආපහු දෙනවා ඒ පාරික්න් ලොට් එකේ පොත වැටිලා තිබුනා කියලා. කොහොම හරි ගේමකින් පස්සේ දෙන්නම ගෙදර යනවා. ඒ වගේම කෙට්ල්මන්ලා වෙනුවෙන් ලොකු ගේමක් දෙන්නත් වෙනවා. කෙට්ම්ලන්ලා ජිමීඨ තර්ජනය කරනවා එයාලගේ සලිලත් එක්ක බාර වෙන්නනම් කෙට්ල්මන්ලා ජිමීට දුන්න සල්ලිත් ආපහු ඕන කියලා. මේ නිසාම ජිමී මයික්ව යොදවලා කෙට්ම්ලන්ලා සල්ලි හංගලා තියෙන තැනින් සල්ලි අරගෙන එයා අරගත්ත සල්ලි ඒ බෑග් එකට දාලා ආපහු තියෙන තැනටම දානවා. ඒ කරලා නඩු දානවා දකින්න ඇතිනේ.
අද එතැන් පටන්.. අනික් කොටසින් ඉක්මනටම හම්බවෙමු. ජය!
34677BE8921DFE643B3ECEA69BF1C8CAF218F28B AE4629DB5D89AE9A2F56885F4927E5BD804F08AB ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,451 downloadsDownload Better-Call-Saul-S01-E01.zip103 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
24 comments
ප්‍රදීප් මධුසංඛ
සුපුන් බුද්ධික
සබ් එක දෙනකම් බලාගෙන හිටියේ..
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ..
දිගටම කරගෙන යමු...ජය වේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jayz Waniganeththi
Ane saho ikmanta Walking dead dennako... eye idan log wewi bala bala inne..
gyn
ara breakin bad kathawe sub denne naththe ai den sathi kiyak giyada, eka digata denna beyinam bara nogena inna onaaa,
gyn
me site eka karana aya mewa gena hoyala balanne nadda?
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Jayz
Ade ko Walking dead eke sub? danmama dannako saho...
isuru
thanks bro!walking dead ekath ikmanata demu.jayawewa!
Anushka
පුලුවන්නම් The Last Man On Earth එකට සබ් දෙනවද?
thisal
tnxxxxxxxxxxxx
sumudu
සබ් එකට බොහෝම ස්තුති...... episode එක download කරලා සුබ එක දෙනකන් හිටියේ....
Jayz Waniganeththi
Flash & Shield demu neda ada?
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පරක්කු උනාට අවුලක් නෑ, දිගටම දෙන එකයි වටින්නෙ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ishan Madusha
ස්තූතියි සබ් එකට
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Akila Dilhara
Thanks Brother...
Thushara Herath
Sub eka download karanna ba.
Sandaru Zoysa
Subtitle එක Download කරන්න බැහැනෙ
Akash
උපරැසි ටික දුන්නට thank you..better call saul season 1 වල උපරැසි ටික මාරු කරලා දාල තියෙන්නේ.පොඩ්ඩක් බලලා හදන්න ඒක..
Anonymous
Episode 1 eke sub eka ne meke thinne
Anonymous
sub nene meke
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එනකන් මග බලාගෙන හිටියේ සහෝ....
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:D