ඔන්න එහෙමනම් අරගෙන ආවා 11වැනි කොටහ..හැබැයි ඔන්න අදනම් ඔයාලට සුපුරුදු කෙනා නෙවේ.ආ මුලින්ම කියන්න ඕනේ මම මේ කතාව නරඹන කෙනෙක් නෙවේ.ඒ නිසා නම්ගම්වල වෙනසක් තිබ්බොත් සමාවෙන්න. ලබන සතියේ ඉදන් පුරුදු පරිදි විමා උපසිරසි ලබාදෙයි.අපි බලමු නේද මොකෑ වෙන්නේ කියලා. හොදයි අද ජීසස් කියන හාදයාගේ කීමට රික් සහ පිරිස ය…

ඔන්න එහෙමනම් අරගෙන ආවා 11වැනි කොටහ..හැබැයි ඔන්න අදනම් ඔයාලට සුපුරුදු කෙනා නෙවේ.ආ මුලින්ම කියන්න ඕනේ මම මේ කතාව නරඹන කෙනෙක් නෙවේ.ඒ නිසා නම්ගම්වල වෙනසක් තිබ්බොත් සමාවෙන්න. ලබන සතියේ ඉදන් පුරුදු පරිදි විමා උපසිරසි ලබාදෙයි.අපි බලමු නේද මොකෑ වෙන්නේ කියලා.
හොදයි අද ජීසස් කියන හාදයාගේ කීමට රික් සහ පිරිස යනවා ජීසස්ගේ ජනාවාසය එක්ක ගනුදෙනු කතා කරගන්න.රික්ලට කෑමවල ගැටළුවක් තියෙනවා කියලා කට්ටිය දන්නවා ඇතිනේ.ඉතින් ඔය අතරේ ඒ ජනාවාසයේ කෙනෙක්ම ඔවුන්ගේ නායකයාව මරන්න උත්සහ කරනවා.එතැනදී රික් සහ පිරිස තමා ඔහුව බේරාගන්නේ.
හරි එහෙමනම් මම වැඩි යමක් කියන්නේ නැහැ.කට්ටිය බාගෙනම බලා ගන්නකො.සුපුරුදු පරිදි කොමෙන්ටුවක් එහෙම දාගෙන යන්න ඕනේ.
250 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
EF7EB773CFE1CA76509392874343DFCD28644006410 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
1AEEC3D8AACF4F92FCA74E7D355B9578C7E8B0AD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,664 downloadsDownload The.Walking.Dead_.S06E11.baiscopelk.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
- #2016
- #Alanna Masterson
- #Andrew Lincoln
- #Chandler Riggs
- #Christian Serratos
- #Danai Gurira
- #Editor's Pick
- #Emily Kinney
- #Jeffrey Dean Morgan
- #Lauren Cohan
- #MaxxA
- #Melissa McBride
- #Michael Cudlitz
- #Must Watch
- #Norman Reedus
- #Offbeat
- #Sarah Wayne Callies
- #Scott Wilson
- #season 6
- #Sinhala Subtitle
- #Sonequa Martin-Green
- #Steven Yeun
- #උපසිරැසි
- #මධුකප්‍රිය පෙරේරා
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
31 comments
sanjaya90sri
Helitha Winsuka
thanks
Shehan Rajitha
thanks machan
Shamen
Thanks.....
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Sajeevi
Thanks
thisal
tnx one of best tv series ever bn
harsha
ස්තූතියි මධුක අපි වෙනුවෙන් මේක බාර අරගෙන සබ් දාලා දුන්නාට. ජයවේවා
janith
Thanks
vimukthi
බොහොම ස්තුතියි
Kuma
Elama bro.sub denkn bln hitiye
Sanath Indika
thx sahoo
Dimuthu
Thank you!
නලින් පෙරේරා
එළ එළ මධුක සහෝ ස්තූතියි සිංහල උපසිරැසියට. ජය වේවා෴
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Janaka
Ride.Along.2.2016.HC.720p.WEBRiP.900MB.ShAaNiG Mcn me film 1ke sub 1ka dennako
yohan
Torrent was deleted!
indika
thanks
shehan
thanx bro
Keshan Wasala
පමාවට සමාව :) දැන් තමා කතා ටික බලන්නේ මෙන්න සබ ගත්තා විමා සහෝ.. ජය වේවා !!
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shëhän Dïnësh
me machan The Walking Dead S06 E1 eke idan E11 wenakan downlog karanna pluwan link ekak nadda ban
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
vii gabadawa
මධුකප්‍රිය පෙරේරා thnx kolla :)
meka kiyala yannama ona nisa akamaththen uwada type korami!
clip ekak eli bahala dawas 2 k or 3k athulatha sub denna barinam baiscopeik ekath vii gabadawak korapan !
ehema nathnam oke weba ain wela eka lamayekta dipan .
eth barinam wahala dapan !
balana Admin meka balala Coment eka full publish nokara edit korahan !
habai loku ayata kiyala thiyahan :D :Pසමීර කරුණාරත්න
බොහොම ස්තුතියි සහෝ කමෙන්ට් එකට. හැබැයි ඉතින් ඔහෙලා වගේ අය නම් ඇවිත් සබ් නොගත්තට කමක් නැහැ. කිසිම උපසිරැසකරුවෙකුට බල කරන්න අපිට හැකියාවක් නැහැ. තමුන්ගේ පුද්ගලික වැඩ එකක් තමයි ඔවුන් මේ ක්‍රියාව නොමිලේ කරන්නේ. මේ වේගේ මදි නම් ඕනෙම රුපවාහිනි කතා මාලාවක කොටසක් නිකුත් වෙලා පැය කිහිපයකින් ඉංග්‍රීසි උපසිරැස එනවා ඒ එකක් එක්ක බලන්න අපේ කිසිම අමනාපයක් නැහැ. ඒ වගේමයි අපි මේක වී ගබඩාවක් කලොත් ඔයාට කියන්නම් ඇවිත් මුර කරන්න... !!!
shehan
The Walking Dead S06 E1eke idan E11 wenakan downlod karanna pluwan link ekak kiyapallako machanla
prasad
ikmanin twd eke s06: e12,13,14 wala sub dannako
LAKSHAN
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
Isuru
thanx, ikmanata anith episods tikath dennakoo
wajira
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
Thanx bro..........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

onna bewa ehenam thankz wewa