සමාවෙන්න ඕන පමා උනාට, බොහොම කාර්යබහුල වකවානුවක් ගත වෙන්නේ, පහුගිය කොටස අරන් ආපු නිලුපුල් මල්ලිටත් බොහොම ස්තුතියි කරලා දෙන්න පුලුවන්ද අහපු හැටියේම හා කිව්වට, එහෙමනම් දකින්න ඇතිනෙ, ජීසස් කියල තමන්ව හඳුන්ව ගත්ත කෙනාටත් රික්ලට වගේම ජනාවාසයක් තියනව, එතනට යන රික් ඇතුළු පිරිස ඔවුන් සමග එකගතාවයකට එනවා, ඉති…

The Walking Dead S6P1සමාවෙන්න ඕන පමා උනාට, බොහොම කාර්යබහුල වකවානුවක් ගත වෙන්නේ, පහුගිය කොටස අරන් ආපු නිලුපුල් මල්ලිටත් බොහොම ස්තුතියි කරලා දෙන්න පුලුවන්ද අහපු හැටියේම හා කිව්වට, එහෙමනම් දකින්න ඇතිනෙ, ජීසස් කියල තමන්ව හඳුන්ව ගත්ත කෙනාටත් රික්ලට වගේම ජනාවාසයක් තියනව, එතනට යන රික් ඇතුළු පිරිස ඔවුන් සමග එකගතාවයකට එනවා, ඉතිං අද ඒ එකගතාවය අනුව නිගන් කියන කෙනාගේ කඳවුරට පහර දෙන්න යනවා රික් ඇතුළු පිරිස, බලමු ප්‍රහාරය කොතනින් කොහොම කෙලවර වෙයිද කියල, නිකමට වගේ මේ කියන්නේ, ඩැරල් මැරුනොත් කතාවට මොන වගේ වෙනසක් වෙයිද ? 😀 ලබන සුමානේ පමා නොවී අරන් එන්නම් කියන පොරොන්දුව මත සමුගන්නව. ජය වේවා! 😀

The Walking Dead (2010) on IMDb

 

 

240 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

C020EF908E6FE679E979DEF62D8A7FBD3C08E05F

425 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

8D8618EEEE8CA3210022A873A255D918567F272A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,075 downloadsDownload The.Walking.Dead_.S06E12.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode >>

Subtitles

4,075 downloadsDownload Subtitles33 KB

29 comments

  1. Rachila Disan Fernando

    1st Comment....

    sub eka enakan balan unne... tnx

  2. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. dilanka

    ikmanatama dunata thanks

  4. lakmal

    thaks bro enakan hitiye
    130mb direct link tfpdlco.tk

  5. harsha

    ගියපාර කතාව බැලුවම මම හිතුවා රික්ගේ කාලය ඉවරයි කියලා. මොකද මැගී ඉස්සරහට එනවා වගේ පේන්න තියන නිසා. නමුත් රික් ගේම ලස්සනට කර ගෙන යන කොට මැගියි කැරොලුයි දෙන්නාම අහු වෙන නිසා තවත් සතියක් බලන් ඉන්නවෙයි වගේ. සබට ස්තූතියි මචෝ ජයවේවා

  6. Sajeevi

    Thanks

  7. Dimal

    ස්තූතියි මචෝ ජයවේවා !!

  8. surath

    ස්තූතියි Bro එනකන් බලන් හිටියේ.........ජය....

  9. Kalum Gunasekara

    මොන හිතකින්ද බං ඩැරල් මැරෙයි කියන්නේ? කතාව වැඩක් ම නෑ ඌ නැතුව. ස්තුතියි විමා උපසිරැසියට.

  10. yash

    Thanks machan...

  11. SAJITH UDITHA

    හහ්.. ඩැරල් මැරුනොත්? එහෙනං ආයෙ walking dead බලන්නෙත් නැත්වෙයි අපි. ඌ නැත්ව කතාවෙන් වැඩකුත් නෑ. නිකං කැත ටෝක් දාන්න එපා. සබට තෑන්ක්ස් ඈ.. ජයවේවා.

  12. chandima

    MACHAN KATHA TALK EPA. SUB WITHARAK ATHI. GON TALK EPA please.

  13. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. janith

    Thnks saho..

  15. ishan

    THANKS SAHO ......JAYA WEWA

  16. Keshan Wasala

    ඩැරල් මැරුනොත් නං මං කතාව බලන එක නවත්තනවා එදාම :/ ඒත් ඉතින් කතාවේ හැටියට නං මේවා වෙන්න බැරි නෑ :( බොහොම ස්තුතියි විමා සහෝ ..වැරදි මිනිහා එක්ක වගේ නේද හැප්පෙන්නේ අවසානේ දැක්කම නං මටත් හිතෙනවා. ජය වේවා !!

  17. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. උෂාන්

    ඇත්තටම කිවුවොත් කථාව නම් සුපිරියට සිංහල උපසිරස් දාලා තියෙනවා..ස්තුතියි ඔක්කෝටම...

  19. නලින් පෙරේරා

    ස්තූතියි වේවා විමා සිංහල උපසිරැසියට. ජය වේවා෴

  20. Ishara Ruchiranga

    thankz wewa bro

  21. Heshan

    darylwa maruwoth ithin walking dead penna eka nathara karala amc ekama close karanna wei

  22. Chamith Mihiranga

    episode 13ne sub dendoo........

  23. dila

    ane 13 denne nadda aiye.

  24. Shehan Rajitha

    Ko machan 13 denne nadda

  25. LAKSHAN

    බොහොම ස්තූතියි

  26. Chathura supun

    thanks saho..

  27. myhome

    ela

  28. Lakshitha DAyarathna

    ELA

  29. Pramukmili

    Thanxxxxx bro.............