1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. දැන් ඉතින් ඩයෑන් ට නෙරී කියන්නේ මහමෙරක් ලැබුනා වගේ. එයා දිගින් දිගටම එයාව යොදාගෙන පරීක්ෂණ කරනවා. මෙයා නෙරී ගැන කොහොම හිතුවත් නෙරී නම් එයා ගැන හිතන්නේ අම්මා කියල. මේකට අකමැත්තෙන් ඉන්න බ්‍රෙට් හට අම්මගේ ල…

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.
දැන් ඉතින් ඩයෑන් ට නෙරී කියන්නේ මහමෙරක් ලැබුනා වගේ. එයා දිගින් දිගටම එයාව යොදාගෙන පරීක්ෂණ කරනවා. මෙයා නෙරී ගැන කොහොම හිතුවත් නෙරී නම් එයා ගැන හිතන්නේ අම්මා කියල. මේකට අකමැත්තෙන් ඉන්න බ්‍රෙට් හට අම්මගේ ලැබ් එකේ ඉන්න හොරෙක් ගැනත් බලන්න වෙනවා.
දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.
#Hail_Hydra
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න
8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
773 downloadsDownload Ocean-Girl-S01-E11.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Thisara-Neo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
9 comments
නලින් පෙරේරා
Soori
බාෙහාෙම ස්තුතියි උපසිරැසියට තිසර සහා්ෙ..........
#Hail_Hydra !!!
Kulanjana Maduranga
niayamai…thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lahiru
thank you macho
කවීන් ලහිරු
සබ් එකට තුති සහො...
shadowhunter සබ් දාන එක නවත්තලාද?Udara Damith B\K
බාෙහාෙම ස්තුතියි
.....
.රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
uvi
thanks
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
බොහොම ස්තූතියි තිසර සිංහල උපසිරැසියට. ජය වේවා෴