සමාවෙන්න ඕන පමා උනාට, මේ දවස් දෙක තුනේම ගෙදර එනකොට විදුලිය විසන්ඳි වෙලා, අද තමා ඔන්න යන්තම් සබ් එක ඉවර කරගත්තේ එහෙන් මෙහෙන් ඔට්ටුවෙලා, වැඩි කතාවක් කියන්න යන්නේ නෑ, රික් ඉල්ලන් කන්න යන බව පැහැදිලියි, නීගන් කියන්නේ රික්වත් මමවත් ඔයාවත් හිතන් ඉන්න ජාතියේ කෙනෙක් නෙමේ, වැඩි කතා නැතුව ගිහින් එන්නම්, ජය ව…

The Walking Dead S6P1සමාවෙන්න ඕන පමා උනාට, මේ දවස් දෙක තුනේම ගෙදර එනකොට විදුලිය විසන්ඳි වෙලා, අද තමා ඔන්න යන්තම් සබ් එක ඉවර කරගත්තේ එහෙන් මෙහෙන් ඔට්ටුවෙලා, වැඩි කතාවක් කියන්න යන්නේ නෑ, රික් ඉල්ලන් කන්න යන බව පැහැදිලියි, නීගන් කියන්නේ රික්වත් මමවත් ඔයාවත් හිතන් ඉන්න ජාතියේ කෙනෙක් නෙමේ, වැඩි කතා නැතුව ගිහින් එන්නම්, ජය වේවා! 😀

The Walking Dead (2010) on IMDb

 

 

120 MB (480p) කොපිය මෙතනින් බාගන්න

F28725E5E00817B0B2A69FBB3918B134DC679B6C

375 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

6D6BAEA396A60E3DE45A6CDD748E773DC1124BE4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,206 downloadsDownload The.Walking.Dead_.S06E13.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode >>

Subtitles

4,206 downloadsDownload Subtitles39 KB

27 comments

  1. Sajeevi

    Thanks a lot

  2. george

    thankz macho !!!!!!!!!!!!!!!!!!

  3. Dimal

    එල ' එල විමුක්ති සහෝ... ' ජයවේවා !!!!

  4. akskshan

    Sub 1ta thnx..........

  5. akskshan

    Sub 1ta thnx..........a

  6. Davin

    එල් බන්....
    Scorpion එකෙ සබ් පරක්කුයි බන්... මොකද දන්නෙ නැහැ... පොඩ්ඩක් බලහන්කො මොකෝ වෙලා තියෙන්නෙ කියලා....

  7. Davin

    එල බන්....
    Scorpion එකෙ සබ් පරක්කුයි බන්... මොකද දන්නෙ නැහැ... පොඩ්ඩක් බලහන්කො මොකෝ වෙලා තියෙන්නෙ කියලා....

  8. Shehan Rajitha

    Ammo tnx machan

  9. udeesha bandara

    thanks bn

  10. Yasz

    බලං ඉන්න බැරිම තැන Eng Sub එක දාගෙන බැලුවා

  11. Kalum Gunasekara

    පරක්කු වෙනකොට මං හිතුව ඔය ප්‍රශ්ණේ වෙන්න ඇති කියලා. කමක් නෑ. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  12. kenan

    meda para nam hodatama parakkui

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. Kasun Widusha

    tnx Vimo sub ekata................

  15. Sanath Indika

    thx sahooo

  16. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Janith

    Thanks. Better Call Saul season 3 please.

  18. shehan

    thanx machooo

  19. Thisal

    tnx

  20. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. dinesh

    link aka weda naane bn

  22. Dasun

    Negan darylwa maruwoth mn nm walking dead balanne naaaaa #@%$#@%

  23. නලින් පෙරේරා

    ස්තූතියි වේවා විමා..ස් සිංහල උපසිරැසියට. ජය වේවා෴

  24. Chathura supun

    thanks bro..

  25. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  26. Pramukmili

    Thanx bro...............

  27. Anonymous

    Thanks