කොහොමින් කොහොම හරි තමන්ගෙ ආදරවන්තියගෙ ජීවිතේ බේරගන්න අදිටනින් ෆ්‍රයිස් කරපු පරීක්‍ෂණය අන්තිමේදි හරි ගියා. මෙයා අන්තිමට පොලීසියෙන් එළියට එන්නෙ “මං ඔයාව බේරගන්න එනවා නෝරා” කියාගෙන. අවසානයේ පත්තරකාරයෝ මෙයාට අන්වර්තනාමයක් දෙනවා. මිස්ටර් ෆ්‍රීස්. ස්ට්‍රේන්ජ්ටත් දැන් මේක ගැන ඉවසිල්ලක් නෑ. මොකද එයා කරමින්…

කොහොමින් කොහොම හරි තමන්ගෙ ආදරවන්තියගෙ ජීවිතේ බේරගන්න අදිටනින් ෆ්‍රයිස් කරපු පරීක්‍ෂණය අන්තිමේදි හරි ගියා. මෙයා අන්තිමට පොලීසියෙන් එළියට එන්නෙ “මං ඔයාව බේරගන්න එනවා නෝරා” කියාගෙන. අවසානයේ පත්තරකාරයෝ මෙයාට අන්වර්තනාමයක් දෙනවා. මිස්ටර් ෆ්‍රීස්. ස්ට්‍රේන්ජ්ටත් දැන් මේක ගැන ඉවසිල්ලක් නෑ. මොකද එයා කරමින් ඉන්නවා කියන වැඩ සටහනට මේ ශීත ජනක ක්‍රමය අවශ්‍යවනවා කියන නිසා. අද පෙන්ගුයි මුල්ම වතාවට ආකම් වලදි අද පුනරුත්තාපන වැඩ සටහනට සහභාගි වෙනවා. මේ අතරෙ දැන් වික්ටර් හුඟක් දරුණු වෙලා. හේතුව දැන් එයාගෙ නෝනා ඉන්නෙ පොලීසියේ. දැන් මෙයාගෙ එකම ඉලක්කය තමන්ගෙ ආදරණීය බිරිඳව පොලිසියෙන් එළියට අරගෙන ඉක්මණටම ශීත කරලා ගල් කරන එක. ඉතින් මේ වැඩේ හිතන තරම් ලේසි නෑ. මෙයාට ඒ වැඩේට ද්‍රව හීලියම් හුඟාක් ඕන කරනවා. ඉතින් හොරකම් කරනවා ඇරෙන්න වෙන මොකක් කරන්නද? අද තමා ඇත්තටම ෆ්‍රයිස්ගෙන් ඇත්තම ෆ්‍රීස් නිර්මාණය වෙන්නෙ. අදින් පස්සෙ ගෝතම් වලට තවත් ප්‍රබලම සතුරෙක් එනවා ඒ කියන්නෙ. අද ෆ්‍රීස්ගේ ඇඳුමේ ප්‍රාථමික ස්වරූපය දකින්න පුළුවන්. පස්සෙ ඉතින් ස්ට්‍රේන්ජ් කියනවා ඇඳුම වැඩි දියුණු කළා කියලා. හැබැයි තාම ඒක පෙන්නුවෙ නෑ. ලබන සතියේ පෙන්නයි කියලා හිතනවා. අද පොඩ්ඩක් හිත ඇදිලා ගිය තැන තමා සෙලීනා ඇල්ෆ්‍රඩ් ගැන අහන විදිහ. King of snotty England. මෙතන මෙයා snotty කියන්නෙ සමහර විට ඇල්ෆ්‍රඩ් නහයෙන් වගේ කතා කරන නිසා වෙන්න ඇති. :v එහෙනම් ලබන සතියේ එපියෙන් හම්බෙමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
“Death is not an ending.
Death is a new beginning.”
~ Hugo Strange ~
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S02E13.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
6,236 downloadsDownload Gotham-S02-E13.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
32 comments
Sanath Perera
Ravindu Deshapriya
Thankss machan!!!!
Ravindu Deshapriya
Thankss machan!!!!
me epiya nam maru athi...harsha
බොහෝම ස්තූතියි උපසිරසීයට ජයවේවා
S.K.Ruchiranga
elma,.. thz machoo sub ekata
Sajeevi
Thanks
Eranga Sandaruwan
එල. බෝම ස්තූතියි........... ජය වේවා
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි පූසෝ...
Lahiru Ruwanga
thanks saho..digatama demu
Lahiru Ruwanga
link eka kelinma click karaama download wenne episode 12 ne bnn..poddak balanna
kavish
machn link eka dala thiyenne e12 eke
pramuk
thank you...........
Sanath Indika
thx brooo
Kasun Upeksha
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
Janaka Prasad
බොහෝම ස්තුතියි සහෝදරයා සබ් එකට..
Ash
Ela Bro..... Thanks for Sub
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
kelum
thanks
Keshan Wasala
බොහොම ස්තුතියි සමන් සහෝ .. දැන් තමයි මෙකත් බලන්නේ .. ජය වේවා !!
milinda
second chance tv seri aka dannako
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Manoj
තැන්ක්ස් සහෝ
Hasanka Sanjana
Thanks Bro
Dilshan
Elama elama bro..........
ishara
Ikmanata 14 sub aka onnnnnnaaaaaaaaaaaaaaaaaaaaaaa
Thevindu Kumarage
Thanx Bro!
Ruchira
sub1 ට ස්තුතියි......
chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය
Anonymous
Thanks
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මේ එපිය එනකම් බලාගෙන උන්නේ....
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ජයෙන් ජය....