ගියසුමානේ විකාශය වෙච්ච කතාව සැහෙන දෙනෙක්ට බොරින් කියල කිව්ව, ඒත් මටනම් එහෙම දෙයක් දැනුණේ නෑ, බෝරින් කිව්වට හැමදාම එක එකාව මරල දාන්න බැහැනේ ඉතිං. ගියසුමනේ කොමික් වල තිබ්බ වගේම රජෙකුගේ ආගමනයක් සිද්ද වුණා, රික් සහ එසිකිල් දෙන්න නිගන්ට එරෙහිවෙයි කියල හිතමු අපි. ඒ වගේම ශිවාගෙයි රජාගෙයි අතීත කතාව සහ වත්ම…

ගියසුමානේ විකාශය වෙච්ච කතාව සැහෙන දෙනෙක්ට බොරින් කියල කිව්ව, ඒත් මටනම් එහෙම දෙයක් දැනුණේ නෑ, බෝරින් කිව්වට හැමදාම එක එකාව මරල දාන්න බැහැනේ ඉතිං. ගියසුමනේ කොමික් වල තිබ්බ වගේම රජෙකුගේ ආගමනයක් සිද්ද වුණා, රික් සහ එසිකිල් දෙන්න නිගන්ට එරෙහිවෙයි කියල හිතමු අපි. ඒ වගේම ශිවාගෙයි රජාගෙයි අතීත කතාව සහ වත්මන් තත්වය බලාගන්න ඇතිනේ ගිය සුමානේ, ඉතිං මේ වෙනකොට රික් ඇතුළු කණ්ඩායම කෑලි වලට බෙදිලා, මේ වෙද්දී රික් සාෂා සහ මියගිය අය ඉන්නේ හිල්ටොප් වල, මෝගන් කැරොල් එක්ක රාජධානියේ, එතකොට ඩැරල්? අද කතාව වෙන් වෙන්නේ ඩැරල් වෙනුවෙන්, අද බලමු ඩැරල්ට මොකද වෙන්නේ කියල. අදහස් පළකරපු හැමෝටම බොහොම ස්තුතියි..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,232 downloadsDownload The-Walking-Dead-07x03-The-Cell.FLEET_.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/vima-1651511.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episodes All Episodes Next Episodes >>
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
54 comments
ඉදුවර
Kasun Hettiarachchi
Thanks :)
Sajeevi
Thanks
Kalum Gunasekara
බොහොම ස්තූතියි විමා උපසිරැසියට. අද ඉක්මණට ම දීලා. එළ.
Ravindu Rukshan
thx vima sub ekata
thisal
ela ela ada kalinma dila neh thanks mcnn
dulitha hashan
tnx mchoooo.... tnx tnx
tharindu gunarathna
thankyou yery much
Janith
Thanks. Better call Saul season 2 please.
yohan
thanks bro
Dhanu
thnx machan
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
නියමයි සහෝ
අද ඉක්මනට සබ් දීලා තෑන්ක්ස් බ්රෝපැතුම් අතුකෝරල
තෑන්ක්ස් සහෝ සබට...
04 වෙනි කොටසෙන් හමු වෙමුKaazz_bat
ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය
Suchithra fernando
Subata thanx... jaya wewa
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ayesh
thank you
Thusitha
බොහොම ස්තූතියි උපසිරැසියට!!!!!!!
Kasun Widusha
ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ ජය වේවා ෴
Umesh
Wrgayakuth sakk wima ayya..emeham wegayk dakke naee..mehema api wenuwen kapawela inna ayya wage kattiya ithin mmnm mata puluean uparimena sthuuthiyk karanwaa...BOHOOMA STHUUTHIY AYYAA
Gayathra
Bohoma sthuthii saho ikmanata sub eka dunnata jaya....
Sanath Indika
thx brooo
Isuru Chamara
ela
Praditha
Thanks Brother :)
sameera
ekane mama kalinuth kiwwe. wima thama buwa.
episode eka bannath kalin sub eka gedarathanks machaaaaan.
kaNchana krishaN
..෴.thanks sahoo .෴..
Chamith Mihiranga
Thanks Bro...
Pragathi Nicolas NehanZa
thanx dude
harsha
මේ පාර ටිකක් අමුතු වීදිහට යන්නේ. නීගන් තව සීසන් එක්කට යයි මම හිතන්නේ. සබට බොහෝම ස්තූතියි සහෝ. ජයවේවා
Tharaka
රික් ගේ පොඩි එකාට මොකෝ වුනේ..
සින්හල උපසිරෑසි වලට බොහෝම ස්තූතියිjaniya
sub ekata thanks mcn!!!
Rasindu V. Perera
නියමයි සබ් එකට තැන්ක්ස්....
K Wijaya
Thanx bro, jaya wewa!
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SAJITH UDITHA
ආ... තැන්ක්ස් ආ... එනකං මග බලන් උන්නෙ... මේක නොබලා කොහොමද නේද??? සබ් එකට ආපහු ස්තුතියි.. අනික් එපියටත් පටගාලා සබ් එක කරන්න..
Rasheen Mansil
sub ekata thanks ayya@ilaga kotasa enakan balagena inne...
Mithun
thankx bro. godak pin machan
Anu
Patta bro.... Digatama sub eka demu...
Praditha
Saho, Epi 04 eke sub aka kawadada danne???? Godak asawen balan inne sub aka enakan aka balanna. I know you are working hard on it in between your higher educations. Puluwan ikmanin next sub akath denna try karanna :)
kaNchana krishaN
thxxx
4 epiyath dandooDeadman
Episode 04 ikmanta dipan parayo dan dawas kiyakda
සමන් ප්‍රසාද්
www.subscene.com මේ වෙබ් අඩවියෙන් ඔයාට ගන්න පුළුවන් සහෝ.
එපිය එන දවසෙම සබ් එනවා. බලාගෙන ඉන්න දෙයක් නෑ. :)sam
Deadman... Umbala wage nari inna nisa thamai api wenuwen sub karana ayatath a wade epa wenne. aduma gane a ayage nambuwa wath thiyala katha karapan
pubz98
උඹට ඔය තරම් හදිස්සි නම් english sub එක්ක බලපන් පොල් බූරුවො. ඉංග්‍රීසි තේරෙන් නැත්නම් ඉවසල හිටපන් මෙතන බූරුවෙක් වගේ comment කරන් නැතුව.
Anonymous
thanks
Sanith
Episode 4 nadda bn
Vidura Prasangana
tnx machaaaan
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
LAKSHAN
බොහොම ස්තූතියි සහෝ
wajira
බොහොම ස්තූතියි
sasi1111
Tnx bro
Pramukmili
Thanxxx bro...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you sahi