Watch Trailer

The Walking Dead [S07 : E02] with Sinhala Subtitles | රාජධානියට සාදරයෙන් පිලිගන්නව…. [සිංහල උපසිරසි සමඟ]

අනේ අපොයි.. මතක ඇතිනේ පහුගිය සුමානේ වෙච්ච දේ, මගේ මතය අනුව නම් ඒ දේ උනේ රික්ගේ අධිතක්සේරුව නිසා, කතාව පටන් ගත්ත දවසේ ඉඳලම මේ වෙනකම් රික් සැහෙන දෙනෙක් එක්ක හැප්පුනා, ඒ හැම වෙලේම රික් කොහොමහරි දින්නා, ඒත් මෙදා පාර රික් කෙටුවේ කෙහෙල් ගහටමයි, අන්න ඒ නිසයි හොට පටලවගන්න උනේ. ඒ වගේම සීසන් හයක්රි තිස්සේ පො…

The Walking Dead S7-3

අනේ අපොයි.. මතක ඇතිනේ පහුගිය සුමානේ වෙච්ච දේ, මගේ මතය අනුව නම් ඒ දේ උනේ රික්ගේ අධිතක්සේරුව නිසා, කතාව පටන් ගත්ත දවසේ ඉඳලම මේ වෙනකම් රික් සැහෙන දෙනෙක් එක්ක හැප්පුනා, ඒ හැම වෙලේම රික් කොහොමහරි දින්නා, ඒත් මෙදා පාර රික් කෙටුවේ කෙහෙල් ගහටමයි, අන්න ඒ නිසයි හොට පටලවගන්න උනේ. ඒ වගේම සීසන් හයක්රි තිස්සේ පොර උන රික් දැන් නම් අන්ත අසරණ වෙලා, ඒ කතාව ඉවරයි එහෙනම්. දැන් හැමෝම වෛර කරන හැමෝටම පෙන්න බැරි එකා තමා නීගන් කියන්නේ, හැබැයි ඉතිං මෙදා පොටේ නීගන්ගෙන් විතරක් නවතින්නේ නම් නෑ රජෙකුගේ ආගමනය බලාපොරොත්තුවෙන් කතාවේ ඉදිරියට යමු අපි. ඒ වගේම කියන්න ඕන මේ වෙනකොට මේ කතාවට වාර්තා වෙච්ච ඉහලම IMDB අගය ලැබුන කතාංගය බවට පත්වුණේ ගියසුමානේ විකාශනය වෙච්ච කතාංගය, ඊයේ වැස්ස නිසා උපසිරස දෙන්න බැරිවුනා. සමාවෙන්න ඕන ඒ ගැන නම් ඒ වගේම සැහෙන දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බ ගිය සුමානේ ඒ වගේ කමෙන්ට් ලැබෙනවානම් ඉතින් සැහෙන ආසාවකින් උනන්දුවෙන් සබ් එක අරන් එන්න හිතෙනවා, ඒ වගේම රෑ දෙන්න එපා බැරිනම් වෙන කෙනෙක්ට දීපං කියල කියපු අයට කියන්නේ මම හරි කැමතියි වෙන කෙනෙක් කරන්න කැමැති වෙනවනම් ඒත් කරන්න කෙනෙක් නැහැ හැමෝම වගේ ටීවී සීරියස් වල හිරවෙලා, ඒ නිසයි මගේ අධ්‍යාපන වැඩ කටයුතු මැද්දේ මේක කරන්න ගත්තේ බලන කට්ටියව අතරමං කරලා දාන්න අකමැති නිසා, ඉතින් මට පුළුවන් ඉක්මනට මම සබ් එක දෙන්නම් කියල තමා කියන්න තියෙන්නේ, කතාව බලන්න තියන හදිසියට, ආසාවට වෙන්න ඇති එහෙම කියන්නේ ඒත් මගේ පැත්තෙනුත් කල්පනා කරලා බලන්න පොඩ්ඩක් තමන්ගේ පැත්ත ගැන විතරක් හිතන්නේ නැතුව. ඉක්මනට කතාව අරන් එන්න වෙන කෙනෙක්ට පවරන්න උපරිම උත්සහ ගන්නව. එහෙමනම් කතාව කියන්න යන්නේ නෑ අදනම්, මොකද අද කතාව කියන්න ගියොත් බලන්න දෙයක් නැතිවෙනවා, කතාව සම්පුර්ණයෙන්ම අලුත් වෙනව අද ඉඳල, ඔන්න ආයේ ලබන සුමානේ හමුවෙමු. මේ කතා සමය වොකින් ඩේඩ් කතා මාලාව කණපිට හරවන බවනම් සහතිකයි 😀

වොකින් ඩේඩ්  රුපවාහිනී කතා මාලාවෙන්

King Ezekiel

වොකින් ඩේඩ් චිත්‍ර කතා පොතෙන් 

King Ezekiel කොමික්

 

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,498 downloadsDownload The-Walking-Dead-7x02.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/vima-1651511.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episodes                       All Episodes                        Next Episodes >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

5,498 downloadsDownload Subtitles23 KB

50 comments

  1. Kalum Gunasekara

    අම්මෝ ... එළ. බොහොම පිං හොදේ.

  2. Kasun Widusha

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ජය වේවා ෴

  3. Wgk Chathuranga

    ස්තුතියි සහෝ!!!, දිගටම දෙමු
    ජය වේවා.!!

  4. Thisara Neo

    Thanks vima

  5. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  6. Sandaruwan

    Patta

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. dulitha hashan

    tnx mchooo.... niyamai... niyamai....

  9. Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ.
    පුළුවන් විදියට හදිසියක් නැතිව කරගෙන යමු.ඔච්චර හදිසි උන් ඉන්නවා නම් උන් ඉංග්‍රීසි සබ් එකත් එක්ක බලපුවාවේ :D
    උපසිරසියක් කරන්න කොච්චර කාලයක් ගත වෙනවද, කොච්චර මහන්සියක් වෙන්න ඕනෙද කියලා දන්න කිසිම කෙනෙක් ඔය වගේ කට කැඩිච්ච කතා කියන්නෙ නැහැ.
    ඵල ඇති රුකටනෙ ගල් ගහනවා කියන්නෙ.ඒ නිසා ඕවා ගණන් ගන්න එපා සහෝ.
    පුළුවන් විදියට දිගටම වැඩේ කරගෙන යමු.
    ජයෙන් ජයම වේවා!!!

    1. Tharuth Chiranthana

      සිරාම කතාව සහෝ.

  10. Sajitha Aravinda

    narcos sinhala sub oneee

  11. surath

    Link ekak dennako saho plz

  12. Suchithra fernando

    Thanx machoo sabata... bohoo pin.
    Narcos denna sub..

  13. harsha

    මේ මොකෙක්ද මේ කොටියෙක් එක්ක ඉන්න එකා. පේන විදිහට ඌත් නීගන්ට කප්පම් ගෙවන එකෙක් වගේ. 7වෙනි සීසන් එක එච්චර ගතියක් නැති වෙයිද මන්දා. සබට ස්තූතියි සහෝ. අපි වෙනුවෙන් කරන මෙහෙය අගය කරනවා. තමන්ගේ අනාගතය වෙනුවෙන් කරන්න තියනදේ වෙනුවෙන් මුල් තැන දෙන්න. ඉන් පස්සේ අපි ගැනත් බලන්න. ස්තූතියි ජයවේවා

  14. K Wijaya

    මමනම් දවසට දෙකට වඩා ඉවසලා තියෙනවා වෙනත් උපසිරැසි වලට.
    ඔව් කතාවට තියෙන ආසව නිසා සමහරු එහෙම හිතනවා ඇති.ගනන් ගන්නෙපා. පුලුවන් විදිහට කරන් යමු සහෝ. Thankz a lot. :)

  15. sameera

    wima thama buwa. ela buwa.

    thanks machan.

  16. Praditha

    Brother, Really appreciate the effort you are putting on this in between your higher education. Thank you soo much and all the best.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. janiya

    thanks mcn sub ekata jaya wewa!!!

  19. Janaka

    thanks bro..

  20. Sajeevi

    Thanks

  21. ls.dilshan

    elama .supiri kathava .supiri sub eka

  22. Pragathi Nicolas NehanZa

    elama sahoo

  23. Rachila Disan Fernando

    NIYAMAYI BRO... OYATA PULUWAN WIDIYATA SUB EKA IKMANINMA DENNA... BOHOMA STHUTHUY...

  24. yash

    Thank you malli

  25. Anu

    Tikak Parakku unt kmk ne bro. Sub denawa nm?

  26. Gathsara Umesh Kumara

    බොහෝම ස්තූතියි සහො..සබට දැන් ඉදල ප්‍රතිචාර අඩු උණත් අපි ඔක්කොඅම් කතව බලන්වා..මේක ඉතින් අපේ එව්වන්ගෙ හැටිනේ..ඔක්කොමල වගේ කොමෙන්ට් කරන්න කතාව පටන් ගන්න දවසෙයි..කතාව අවසාන දවසෙයි..ඕව ගනන් ගන්න එපා sසහෝ.මග නතර නොකර කතාව කරමු.....

  27. Kaazz_bat

    එල බ්‍රෝ,. තෑන්ක් සබ් එකට,.

  28. kaNchana krishaN

    Elaaaaaaaaaaaaaaaaa thanx kollo A++

  29. Tharuth Chiranthana

    රෑ වුණාට කමක් නෑ සහෝ ඔයා කතාව දෙන්න දිගටම. වෙන මහන්සියට බොහොම ස්තූතියි.

  30. Keshan Wasala

    ගිය සතියේ කොටස නම් අපේ ඔලුවටත් පොල්ලෙන් ගැහුවා වගේ වැඩක් උනේ සීසන් එක පටන් ගන්න කලින්ම කටකතා ගියානේ දෙන්නෙක් මැරෙනවා කියලා එතැනදී කවුද හිතුවේ ග්ලෙන් කියලා ..කොමික් වල විදියටම වැඩේ දුන්නා එහෙනං.. කොටස නම් ආපු ගමන් බැලුවා ඒත් විමාගේ සබ එක්ක ආපහු බලනවා බොහොම ස්තුතියි සහෝ... ජය වේවා !!

  31. Chinthana

    Thanks brother

  32. sameera7

    Thanks machan sub walata

  33. Ayödyå Dulåñthä

    Thanks you bro ,

  34. ඉදුවර

    Thank you aiyya

  35. rasanga

    Thanks brother

  36. devinda

    lv u vima.gdk pin.

  37. Mithun

    godak pin machan sub ekata. kauru mona kiwwath uba ubata puluwan widihata krapan machan. plz nawathwanne nathuwa digatama sub eka dipan kollo. good luck

  38. Mihir

    Torrent eka ganna widihak hoyala dennako sahodaraya....

    1. yashitga

      Extratorrent search krnnn episode eka release krla 1 day walin wage enwa..

  39. AselaRavin

    thank u dear sub walata ....

  40. Manoj

    Thanks machan

  41. chandana dissanayake

    thanks brooooo

  42. Vidura Prasangana

    thnxxxx bro

  43. Nila

    Episode 01 sub ko..mata hoyaganna bene kauruhari link ekak dennako..????

  44. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  45. LAKSHAN

    බොහෝම ස්තූතියි

  46. Kingdomd

    Ela bro

  47. Pramukmili

    Thanx bro...........

  48. Otis

    Thank uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu