Watch Trailer

Knight Rider (2008–2009) [S01 Pilot] with Sinhala Subtitles | කෘතිම බුද්ධියෙන් වැඩ කරන කාර් එක [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම පළවෙනියට උපසිරැසි දාපු ෆිල්ම් එක. මෙි ෆිල්ම් එකෙන් කියැවෙන්නෙ knight industries three thousand කාර් එක ගැන. මෙි ෆිල්ම් එක 2008 දි තමයි release උනේ. මේකෙ ප්‍රධාන චරිත වෙන්නෙ මයික් ට්‍රේසර් සහ සේරයි. මයික් කලින් ෆිල්ම් එකේ හිටිය මයිකල් නයිට්ගෙ පුතා විදියටත් සේරා නයිට් රයිඩර් කාර් එක…

Knight Rider (TV Series 2008)-1

මේ තමයි මම පළවෙනියට උපසිරැසි දාපු ෆිල්ම් එක. මෙි ෆිල්ම් එකෙන් කියැවෙන්නෙ knight industries three thousand කාර් එක ගැන. මෙි ෆිල්ම් එක 2008 දි තමයි release උනේ. මේකෙ ප්‍රධාන චරිත වෙන්නෙ මයික් ට්‍රේසර් සහ සේරයි. මයික් කලින් ෆිල්ම් එකේ හිටිය මයිකල් නයිට්ගෙ පුතා විදියටත් සේරා නයිට් රයිඩර් කාර් එක හදපු චාර්ල්ස් ග්‍රේමන්ගෙ දුව විදියටත් තමයි රග පාන්නෙ. මේ කතාවෙ හැටියට මයිකල් නයිට් knight idustries එකේ වැඩ කරන්නෙ නැහැ. එ් වගේම තමයි මයික් සේරා එක්ක මුලදි අාදර සම්බන්ධයක් තබිලා තයෙනවා. පාසල් කාලෙ අවසන් උනාට පස්සෙ එ් සම්බන්දෙ නැති වෙලා තියෙනවා. ඉතින් චාර්ල්ස් ග්‍රේමන් මේ දෙපලට කාර් එකක් හදනවා. එ්ක කලින් ෆිල්ම් එකේ මයිකල් ළඟ තිබ්බ කාර් එකට වඩා සුපිරි කාර් එකක්. චාර්ල්ස් මේ කාර් එක හදන අතරතුර black river corporation කියල කල්ලියක් මේක හොරකම් කරන්න හදනවා. එතකොටත් චාර්ල්ස් මේ කාර් එක ක්‍රියාකාරී මට්ටමට හදලයි තිබුණේ. හැබැයි කාර් එකේ computers shutdown කරලයි තබ්බෙ. මේ ගොල්ලො කාර් එක හොරකම් කරන්න හදනකොට computers turn on වෙනවා. ඊට පස්සෙ කිට් සේරව black rivers ලගෙන් බේරගෙන සේරවයි මයික්වයි එකතු කරන විදිය තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ. එ්ක කරන විදිය ඔයගොල්ලො ෆිල්ම් එක බලලම තේරුම් ගන්නකෝ. මේ ෆිල්ම් එක artificial Intelligence (කෘතීම බුද්ධිය) ගැන දැනගන්න කැමති අය අනිවා බලන්න.

මේක මගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම නිසා වැරදි තැනුත් තියෙන්න පුලුවන්. කතාව වෙනස් නොවෙන විදියට උපසිරැසි දාන්න ගොඩක් උත්සාහ කළා. මේ ෆිල්ම් එකට ඔයාලා ගොඩක් කැමති වෙයි කියල මම හිතනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight.Rider.2008.Pilot.DVDSCR.XviD-SUNSPOT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,906 downloadsDownload Knight-Rider-2008Baiscopelk.com_.rar38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසංක මධුමාල්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                     All Episodes                      Next Episode>>

Subtitles

1,906 downloadsDownload Subtitles38 KB

47 comments

  1. එල්.සී. දමැල්

    බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා සසංක සහෝ…
    උපසිරසට ස්තුතියි සහෝ...
    මීළඟ කොටසින් හමුවෙමු...

    1. Sasanka

      Thanks bro.

  2. Ravindu Adithya

    bohoma sthuthi saho. godak kal balaagena hitapu ekak.

    1. Nilusha Indrajith

      84 apu ekatath sub deepan athakota patta hurry up

  3. nipuna dishan

    patta

  4. මාලින්ද

    Mekata passe tv series ekakuth awe? Thanks sub ekata.

  5. Adithya Gimhana

    පළමු උපසිරැසි නිර්මාණයට සුභ පැතුම් සහෝ...
    දිගටම මේ වගේ සබ් දෙමු...
    ඒ වගේම ලබා දීපු උපසිරැසියටත් ගොඩක් ස්තූතියි.
    ~~~ ජය වේවා ! ~~~

  6. චරිත

    පළමු උපසිරැසියට සුබ පැතුම්.

  7. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  8. eranga

    meka downlord kara gannay kohamda ban ...
    hari hati torrent ekak naa nay .. epaa wanwa

    1. ishaan

      man gawa full series ekama thiyanawa.....uba koheda machan inne

    2. Nuwan Lakshan

      mchn ishaan uba koheda inne? torrent 1a down karanna ba bn. ubawa contact karaganna widiya thiyeda?

    3. Bandara Y.

      uba laga thiyenne parana 1da?aluth 1da?

  9. ishaan

    machan puluwannam 84 apu ekatath sub deepan..... man gaawa ekath thiyanawa... :D

    1. Web-බුවා

      අන්න මහත්තයෝ කතාව සබ් දෙනවානම්. ලෙසට series එක 1982 -1984 වෙනකං season 04ක්. පොඩි පොඩි ආරංචි තියෙනවා 2018 දී knight rider film එක එනවා කියලා. 82-84 series එක පදනම් කරගෙන. david ලොක්කත් එක්කම. ආවොත් නම් ගොඩ. මං මේ අලුත් එකේ epi 17ම බැලුවා. පරණ එකේ ගැම්මට කිට්ටු කරන්න තියා වැට මායිමටවත් ඇවිත් නෑ.

    2. ishaan

      සිරාවට 82-84 තමා පට්ට..

    3. Bandara Y.

      සිරා කතාව බං!

    4. rex

      meka ara KIT ahema ina akada

    5. Web-බුවා

      එහෙමයි!

    6. Web-බුවා

      :D :D :D :D :D

  10. uddika dushantha

    meka download karaganne kohomada machanla?????? sub eka nam ela bro, download karagannath lesi widiyak kiya diyallako machanla??????????????????

    1. Sasanka Madhumal

      torrentz2.eu web site eke search karala balann bro deela thiyena nama

  11. Web-බුවා

    යකෝ මේකෙ movie එකකුත් තියේද? මං හිතුවේ අර එපි 17 tv series එක විතරයි කියලා. මේ tv series එකේ epi 1 එහෙම නෙමේ නේද? :D

    ජය!

    1. ishaan

      මේක මචං Pilot එක... TV Series එකම තමා

    2. Sasanka Madhumal

      Episode eka thamai bro..mata waradila film eka kiyala dala thiyenne...

    3. Web-බුවා

      ඒක මිසක්. ජය මචං.

  12. lahiru

    meke film eka download karaganna wdiyakuth kiyannko

  13. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....මේක ෆිල්ම් එකක් නෙමෙයි...TV Series එකක්...ඉතුරු ටිකටත් සබ් දෙන්න...

  14. Razor ­­

    torrent eke seed nane bole

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. SAJITH UDITHA

    මෙන්න බස්සර බලපු වැදගත් කතාවකට සබ් එක දීලා... බොහොම ස්තුතියි ඈ... ඔහොම තමයි ඉන්න ඕන... දිගටම ඕකට සබ් එක දාන්න... ජයවේවා...

    1. SAJITH UDITHA

      *ඉස්සර

  17. SAJITH UDITHA

    පරණ knight rider කතාවටත් සබ් එක දුන්නනනං තවත් වටිනවා... ඒකටත් අනිවා සබ් එක දෙන්ඩ

  18. Udara Damith B/K

    බොහොම ස්තූතියි..............
    ******
    /////////////

  19. Mahesh

    Sub ekata thanx bro

  20. Ruwan Hettiarachchi

    yaluwe mekata sub dena welawe wena ekakata sub denna..download karanna link na kohewat....

  21. Chamath

    Download karaganna link ekak denna puluwana

  22. Bandara Y.

    Knight rider parana series 1ta sub karanna adahasak nadda?

  23. බණ්ඩාර ය.බ.

    ela!

  24. කවින්ද බුද්ධික

    බොහොම ස්තූතියි සහෝ දිගටම සබ් දෙමු.

  25. Udara Damith B/K

    thanks

  26. Mahesh Rajapaksha

    Download link ekak hoyaganna na. link ekath denna...thanks for sub.

  27. Enz

    download karanna hoyana aya kat.how eke search karanna hambawei

  28. ThMaDush

    Episode එකට sub එක ගැලපෙන්නේ නෑනේ

  29. Sunera

    E 2 එකට sub දියන්කො බන්...

  30. Chathuranga

    අනේ Knight Rider පරණ series එකටත් ssubtitles දෙන්නකෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.