පරක්කුයි නේද හොඳටම, මොනා කරන්නද. මේ ටිකේ සැහෙන කාර්යබහුලයි ඊළඟ මාසෙම වගේ හෙලවෙන්නවත් වෙන්නේ නෑ ඒ නිසා අපේ අය දෙතුන් දෙනෙක්ට වදෙඅ පැවරුවා. සමාවෙන්න ඕන වුන පමාවට.. ගියසුමානේ අපේ සහෝදරයෙක් අහල තිබ්බේ ජුඩිත්ට මොකද උනේ කියල, ඔන්න ද පුළුවන් ඒක බලාගන්න. ඒ විතරක් නෙමේ මේ වෙනකම් ජුඩිත් ගැන කියපු නැති දෙයක්…

පරක්කුයි නේද හොඳටම, මොනා කරන්නද. මේ ටිකේ සැහෙන කාර්යබහුලයි ඊළඟ මාසෙම වගේ හෙලවෙන්නවත් වෙන්නේ නෑ ඒ නිසා අපේ අය දෙතුන් දෙනෙක්ට වදෙඅ පැවරුවා. සමාවෙන්න ඕන වුන පමාවට.. ගියසුමානේ අපේ සහෝදරයෙක් අහල තිබ්බේ ජුඩිත්ට මොකද උනේ කියල, ඔන්න ද පුළුවන් ඒක බලාගන්න. ඒ විතරක් නෙමේ මේ වෙනකම් ජුඩිත් ගැන කියපු නැති දෙයක් අද රික් කියනව. ඒ වගේම අද නිගන් හදිසියේම ජනපදයට එනවා. ලබන සුමානේ වෙන සහෝදරයෙක් කතාව අරගෙන ඒවී. හරියට වෙලාවට, නැවතත් සමාව මේ වගේ පමා උනාට. ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
4,549 downloadsDownload The-Walking-Dead-07x04.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/vima-1651511.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
39 comments
ඉෂාන් මදුෂ
praneeth madu
බොහොම සතූතියි විමෝ
Manula Sameera
එල බං පරක්කු උනාට කමක් නෑ සබ දැම්මානෙ
mithun
poddak parakku unata aulk na kollo. sub eka dunnata godak pin machan. thankx. digatama sub dipan bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nishan
Thanks Vima....
JANITH
Mcn VIMA sub eka denakn dawas ganak bala bala hhitiye bn ,ubalage wadat thiyagana mehema hari sub eka dipu ekata tnx mcn ubala wadat thiyagena me karana wadeta ,good luck ohoma karagena yamu
SAJITH UDITHA
මමනං කලින් ඉඳල සීසන් තුනේදිම දැනං හිට්යෙ ජුඩිත් ශේන්ගෙ කියල. සීසන් 1දිම ලෝරියි ශේනුයි දෙන්නා වැඩේ කරනවා පෙන්නනවනෙ. ආයෙ වෙන මොන කතාද ඉතිං ජුඩිත් ගැන.
සබ් එකට ස්තුතියි. ජයවේවා
Gathsara Umesh Kumara
පරක්කු uනාට කමික් නැ.
සබට බොහෝම ස්තූතියි සහෝ..ජයවෙවා...!!!!Kalum Gunasekara
ඉස්සරහට මොනා වෙයිද කියලා හිතාගන්න බෑ. බොහොම ස්තුතියි උපසිරැසියට.
ඉදුවර
එල
dulitha hashan
Sub eka parakku welaa hari dunnata tnxx tnxxx mchooo
Praditha
Late unata awlak na. Sub aka dunnata godaaaakkk pin. Good luck for your higher education!!!!
Ruwan Rasanga
Thanks machan maga balagena hitiye ban sub eka danakam
Sajeevi
Thanks
Ganicus
Patta bn sub ekata site ekath down khoma hari 24hrs walin aye goda awa atthema supiri bn ublage kale api wenuwwenuwen waya karala me karana wadeta godakkk pin bn
dulitha hashan
sub ekata tnxx mchooo... webzait eka blok wela tubuna hinda dan thama sub eka ganda puluwa unee
Kaazz_bat
ස්තූතියි බ්‍රෝ,. ජය,. ආපහු ස්තූති කරනව වෙබ් සයිට් එක හදාගන්න වෙහෙස අරගෙන් නැවත සබ් දෙන්න පුලුවන් වෙන එකට,.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
abhi
thankx machan
Sujith Champika
thanz mchn sub ekata...
Tharaka
ස්තූතියි පමා වෙලා හරි උපසිරෑසි ලබා දුන්නට...අපි දාන කොමෙන්ට්ස් කියවන එකටත් විමාට තුති...මට තිබුන ප්‍රශ්නයක් ඈහුවෙ...කෝ ජුඩිත් කියල...සබ බාගත කරගත්ත..රෑට බලන්න ඕනි...
Vidura Prasangana
thnx machn
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
LAKSHAN
බොහොම ස්තූතියි සහෝ
Dileepa
Episode 5 එකේ සබ් එක ඩවුන් වෙන්නෑ නෙහ්
Kingdomd
Thanks
Dewadithya
Thanks for Sub
Izanka Dews
කෝ බන් පස්වෙනි එපියට sub ??
Anonymous
Sub nane bn
Anonymous
sub na brdh
Pramukmili
Thanx bro..................
Anonymous
E05 sub nada
isuru
Ko bn 7-5 sub eka
Bavantha Sulakshana
7-5 sub eka nedda
Bavantha Sulakshana
S7-E5 sub eka nedda
Sandun Fernando
ko bn season 7 eke 5episode Sub ?
malith
TWD S7 E5 eke sub naha. eken enne S7 E4 eka,
Pasi
Episode 04 sub ekane thiyennee episode 05 eka wenuwata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි සහෝ සබ් එකට