තුන් වෙනි සීසන් එක ඔන්න අපි පටන්ගමු. මේකේ පළමු එපිසෝඩ් දෙකම එකට තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න දෙකම එකටම සබ් කරන්න වුණා, අනිත් ඒවා වගේ දෙගුණයක් දිගයි එපිසෝඩ් එක. එහෙනම් අපි බලමු අද කතාව මොකක්ද කියලා. මේකෙ ටයිටල් එක දකිනකොටම ඔයාලා දැනගන්න ඇති බැට්වුමන් ගැන මේකේ තියෙනවා කියලා. බැට්වුමන්, නැත්නම් බාබරා ගෝ…

තුන් වෙනි සීසන් එක ඔන්න අපි පටන්ගමු. මේකේ පළමු එපිසෝඩ් දෙකම එකට තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න දෙකම එකටම සබ් කරන්න වුණා, අනිත් ඒවා වගේ දෙගුණයක් දිගයි එපිසෝඩ් එක. එහෙනම් අපි බලමු අද කතාව මොකක්ද කියලා.
මේකෙ ටයිටල් එක දකිනකොටම ඔයාලා දැනගන්න ඇති බැට්වුමන් ගැන මේකේ තියෙනවා කියලා. බැට්වුමන්, නැත්නම් බාබරා ගෝඩ්න් තමා මේ සීසන් එකේ හැටියට බැට්ගර්ල් / බැට්වුමන් වෙන්නේ. බාබරා පොඩි කාලේ වුණ දෙයක් නිසා එයා බැට්ගර්ල් වුණ බවයි මේ කතා වල හැටියට කියන්න වෙන්නෙ.
බැට්ගර්ල් ගේ තාත්තා ජේම්ස් ගෝර්ඩන්. එයා ගැන දන්නවා ඇති නෙ. මේ කතා වල හැටියට නම් එයා මේ වෙද්දි ගෝතම් වල පොලිස් අධිකාරී තනතුර දරන ලොකු නිළයක්, ඒත් එකා පොඩි තැන ඉඳන් ඉහළට ආව කෙනෙක් කියලා බැට්මෑන් රසිකයෝ දන්නවා. ඒ වගේම මෙයා බැට්මෑන් ට විරුද්ධව වැඩ කරන්නැතුව බැට්මෑන් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. ඒකයි අනිත් වටිනාකම. එයාටත් මේ කතා වල ප්‍රධාන තැනක් හිමි වෙනවා.
පොයිසන් අයිවී, අද අරන් ආව කොටසේ එයා ඉන්නවා. විවිධාකාර බැට්මෑන් චිත්‍රපට, කතාමාලා වල විවිධාකාර අයිවී ලා හිටියත් මේ කතා මාලාවේ හැටියට එයා බාබරා ගේ යාළුවෙක් ඉස්සර. එයා පරිසරයට ඕනවටත් වඩා ආදරේ කරන්න ගිහින් අන්තිමට එයාට වෙන දේ තමයි මේකේ තියෙන්නේ. කතාව බලලා ඉන්නකො. එතකොට මේ කියවපු දේවල් ගැන අවබෝධයක් ඒවි. ගිහින් එන්නම්. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
237 downloadsDownload The-Batman-S3-E01E02.Baiscopelk.com_.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
9 comments
Lahiru lakmal
Gathsara Umesh Kumara
පටන් ගත්ත නේ එහෙනම්.....
මමන්ම් ඉතින් දැන් කතාව බලල ඉවරකල සහෝ..එකෛති උනේ සහෝගෙ සබ් වල පන්නරයෙන් තමා....කොහොමැ කොහොමහෘඉ ඉතුරු සීසන් 2ත් කරම්මු..හදවතින්ම සුබපතවා sසහෝ.ජයවෙවා....!!!!!එල්.සී. දමැල්
කිවව වගේම දුන්න නේද? :)
උපසිරසට ස්තුතියි සහෝ...
මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු...praneeth madu
බොහොම සතූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chanu
niyamai niyamai ;)
okkoma tika bala balan hitiye sub
denakan....
thz u... saho :)ඉෂාන් මදුෂ
නියමයි සහෝ.ස්තුතියි සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thanks for sub....
ඊළඟ එපියත් ඉක්මනට දෙමු....