Watch Trailer

The Walking Dead [S07 : E05] with Sinhala Subtitles | හිල්ටොප් [සිංහල උපසිරසි සමඟ]

වෙනද විමා අරන් එන “The walking dead” කතාමාලාව අරන් ආව ඔන්න. විමාට අධ්‍යාපන වැඩක් කියල තමයි ආරංචිය. ලබන සතියෙ තවත් සහෝදරයෙක් අරන් එයි. මේ සතියෙ කොටස ගෙවෙන්නෙ හිල්ටොප් වල වෙන සිදුවීම් වටා. කට්ටියට මතක ඇති මේ කතා සමයෙ පළවෙනි කොටසෙ නීගන්ගෙන් තෑගි ලැබුණ ග්ලෙන්ගෙන් වෙන්වුන මැගී සාෂා එක්ක හිල්ටොප් දක්වා ග…

The Walking Dead S7-2

වෙනද විමා අරන් එන “The walking dead” කතාමාලාව අරන් ආව ඔන්න. විමාට අධ්‍යාපන වැඩක් කියල තමයි ආරංචිය. ලබන සතියෙ තවත් සහෝදරයෙක් අරන් එයි.

මේ සතියෙ කොටස ගෙවෙන්නෙ හිල්ටොප් වල වෙන සිදුවීම් වටා. කට්ටියට මතක ඇති මේ කතා සමයෙ පළවෙනි කොටසෙ නීගන්ගෙන් තෑගි ලැබුණ ග්ලෙන්ගෙන් වෙන්වුන මැගී සාෂා එක්ක හිල්ටොප් දක්වා ගමන්ගන්නව. හිල්ටොප් පවා නීගන්ගෙ ආධිපත්‍යයට අහුවෙලා ඉවරයි. ඒ නිසා හිල්ටොප්වල පාලකයා, ග්‍රෙගරි මැගීවයි සාෂාවයි තියාගන්න ප්‍රතික්ෂේප කරනව. එහෙම පාලකයගෙ අකමැත්ත ප්‍රකාශ වෙද්දි නීගන්ගෙ සහචරයින්, ඒ කිව්වෙ නීගන්ලා. 😉 හිල්ටොප් වලට එනවා. ග්‍රෙගරි දන්නව මැගී හිල්ටොප් වල ඉඳල නීගන් දැනගත්තොත් ඒක හිල්ටොප්වල අවසානය කියල.

වෙනදා විමාගෙ ලිපිය තරම් රසවත් ලිපියක් නම් නෙවෙයි. 😀 කොහොම වුනත් උපසිරැසිය බාගත කරන ගමන් කමෙන්ටුවක් දීගෙන යන්න. එහෙනම් මම සමුගන්නව. ජය!

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The.Walking.Dead.S07E05.INTERNAL.720p.HDTV.x264-KILLERS

The.Walking.Dead.S07E05.INTERNAL.HDTV.x264-FUM

මෙම උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,282 downloadsDownload The.Walking.Dead_.S07E05.Baiscopelk.com_.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episodes                       All Episodes                        Next Episodes >>

Subtitles

4,282 downloadsDownload Subtitles22 KB

37 comments

  1. Sachith Chathuranga

    Thanx mcho adama dunnata. Godaaak

  2. isuru neranjan

    tnx bro

  3. Kasun chathuranga

    thanx macho godak

  4. Sachith

    එලම මචං, තෑන්ක්ස්

  5. kaNchana krishaN

    ELOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOW!

  6. mihiran

    Thanx bro

  7. Sajeevi

    Thanks

  8. Malshan Hasaranga

    thnq broooow

  9. Malshan Hasaranga

    legend of tommorow ekata sub dena eka nawattalada bn?? aluth epiyata tama sub dila nh ne. plz bro e sub dena ekata kiyhnko ikmnta sub eka denna kiyla :'(

    1. SAJITH UDITHA

      ඔව් බං මාත් මාර අවුලෙන් හිටියෙ..කියල කියල තමයි සබ් එක දම්මවගත්තෙ

  10. Kasun Widusha

    Thanx bro

  11. Nalaka Dananjaya Rathnayake

    ලිපියනම් රසවත් නුනට කමක් නෑ. සබ් එක දෙනවට බොහොම ස්තුති සහෝ

  12. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  13. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  14. Rachila Disan Fernando

    සබ් එකට බොහොම ස්තුතියි ඉක්මනින්ම දුන්නට.. විමාටත් ස්තුතිය් මෙච්චර කල් සබ් දුන්නට...

  15. Manoj

    ela macho

  16. dulitha hashan

    tnx machoo puluwan ikmanin sub eka dunnata

  17. praneeth madu

    බොහොම ස්තුතියි

  18. devinda

    gdk pin bn.....

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Ruwan rasanga

    Thanks macho sub ekata digatama dapan hode. Jaya veva. J.p

  21. sameera

    ela the bra cobra.
    thanks machaaaaaan

  22. Raveesha Sandamin

    Thanx sahoo sub ekata...... Puluwnnm fear the walking dead eke awasan episode 5 sub tika dendko...... ජය වේවාාාා......

  23. SAJITH UDITHA

    හම්මේ.... සබ් එක දාලා.... ස්තුතියි ඈ ඉක්මනින් සබ් එක දානවට... අනික් ඒවට වගේ නෙමේ. මේකෙ සබ් එක කලින් වැටෙනවා... ඒකට විශේෂයෙන් ස්තුතියි... ජයෙන් ජයම වේවා...

  24. උෂාන්

    ලෙසටම තිබුනා

  25. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.

  26. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Ravindu Rukshan

    ස්තූතියි සහෝ සබ් එකට.

  28. විමා

    බොහොම ස්තුතියි රවිඳු මාව ගලවගත්තට
    මටත් වඩා හොඳට සබ් එකනම් තියනවා :D

  29. salinga

    thanks

  30. Tharuth Chiranthana

    ස්තූතියි සහෝ...

  31. Vidura Prasangana

    thnx bro

  32. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  33. උදයංග සම්පත් හතරසිංහ

    Thanks Macho

  34. Dewadithya

    Thanks for Sub

  35. Pramukmili

    Thanx bro..............

  36. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.