ඔන්න එහෙනම් වෝකින් ඩෙඩ් දහවෙනි කොටහ අරගෙන ආවා! එහෙනම් ඉක්මනට දෙන්න ඕන නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ගියවර කොටසේදී රික් ඇතුලු කට්ටියට එසිකියෙල්ව මුනගැහුනා. හැබැයි රික්ගේ යෝජනාවටනම් එසිකියෙල් එකඟවුනේ නෑ. කොහොමවුනත් ඩැරල්ව ආරක්ෂාවට රාජධානියේ තියලා කට්ටිය පිටත්වෙනවා. ඒවගේම ගියවර කොටස ආරම්භයේම දැක්කා…

ඔන්න එහෙනම් වෝකින් ඩෙඩ් දහවෙනි කොටහ අරගෙන ආවා! එහෙනම් ඉක්මනට දෙන්න ඕන නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ගියවර කොටසේදී රික් ඇතුලු කට්ටියට එසිකියෙල්ව මුනගැහුනා. හැබැයි රික්ගේ යෝජනාවටනම් එසිකියෙල් එකඟවුනේ නෑ. කොහොමවුනත් ඩැරල්ව ආරක්ෂාවට රාජධානියේ තියලා කට්ටිය පිටත්වෙනවා. ඒවගේම ගියවර කොටස ආරම්භයේම දැක්කා ගේබ්‍රියෙල් ගබඩාවේ බඩුත් අරගෙන කොහෙද යනවා. ඉතින් මේ ගැන හොයලා බලද්දී රික්ට ගේබ්‍රියෙල් ලියපු දෙයක් හම්බවෙනවා. ඒකේ තිබුනේ BOAT(බෝට්ටුව)කියලා. මතකද කලින් රිකුයි ඇරොනුයි බෝට්ටුවක් ඇතුලේ තිබිලා බඩු වගයක් හොයාගන්නවා?. ඉතින් මේකෙන් රික්ට තේරෙනවා ගේබ්‍රියෙල් පණිවිඩයක් තියලා ගිහින් කියලා. ඉතින් ඊට පස්සේ බෝට්ටුව තියෙන තැනටත්, එතනින් තව ඈතටත් රික් ඇතුළු කට්ටිය යනවා. මෙතනදී තමා කට්ටියට අලුත් පිරිසක් මුන ගැහෙන්නේ. හැබැයි රික්ගේ මූනටනම් එකපාරටම හිනාවක් තමයි ආවේ. 🙂
මෙවර කොටසින්, කවුද මේ කට්ටිය? රික් ඇතුළු කණ්ඩායමට මොකද වෙන්නේ? කියන ඒවා දැනගන්ට පුළුවන්. ආ..ඔන්න රික්ට මේ වතාවේ ආයුධ සන්නද්ධ සොම්බියෙක් එක්කත් හැප්පෙන්න වෙනවා.:(). කට්ටියගෙන් එහෙනම් කලින් කොටසට දුන්නා වගේම කමෙන්ට් ටිකක් බලාපොරොත්තු වෙනවා. ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,978 downloadsDownload The.Walking.Dead_.7.10.Baiscopelk.com_.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
43 comments
harsha
NB
ela bro
supun
ela..... thanks......saho........
Kasun Widusha
Tnx mchoo denakal iwasillak nethuw hitye tnxxx
Sajeevi
Thanks
Rakitha
Thank you bro
harshaka
nice work
Ganicus
Thanks machowwww jaya wewa.....
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
dulitha
ඉක්මනින්ම සබ් එක දුන්නට ගොඩක්ම ස්තුතියි සහො...... ජය වේවා.....
Sachith Madusha
Love you සුදූ ❤️❤️❤️❤️❤️❤️❤️
Isuru neranjan
Tnx mcn godak asawen balana kathawak
Pragath
thx thx sahoo elahmaa...
Nadeesha Chanuka
ඉක්මනින්ම සබ් එක දුන්නට බොහෝම ස්තුතියි සහෝ............
ජයෙන් ජයම ජයවේවා.........Gihan
ස්තුතියි...! ටක් ගාලා සබ් එක දුන්නට....
Iresh Laksahan
ස්තුතියි…!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Praditha
Sub akata tnx saho. Obata jaya!!!!
Lion heart
Thanks brooo elama thnk you hadwathinma ankanmai htye...thnk you thank you
Raveesha Sandamin
Thanx සහෝ sub එකට...
Mangala
tanq ikmanatama sub dunnata jaya wewaaa
Shammi
සබට බොහොම පින් සහෝ.
ජය වේවා...!Gayan
Sub ekata thank's saho. Jayawewaa!
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Chamika
Thankx sahoo
Chamika nirmal
Thankx sahoo
Ruwan rasanga
Thanks Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavindu
Tnx mcn sub ekta.ub patta waddek.ub me krna wade gdk hodai bn
Sanath Indika
thx broo
Hashan
thanks bro elaaaa
Tharuth Chiranthana
එල මචං, සබට ස්තූතියි.
malitha
thx bro
11 epiyath danndoKavindu Malshika
11 sub eka Ikmanata damuda sahooooo
Kasun Viraj
E11 sub ekath elakiri wage denwada?
Dumma
Sub eka danne nadda???
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
lakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
MAALnath
Thanks ................good luck ..............................
Dewadithya
Thanks for Sub
Pramukmili
Thanx bro.............
Ramesh Madushanka
Thnx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තූතියි ඉසුරු. ආයුධ සන්නද්ද සොම්බීයෙක්? මේ පාර එහෙමත් එකෙක් ඉන්නවද? ඒ කියන්නේ රික් ගොයියාට ලේසි වෙන්නේ නෑ වගේ. ජයවේවා