Watch Trailer

Chicago PD [S04 : E13] with Sinhala Subtitles | මට ඇයව මතකයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD හතර වන කතා මාලාවේ 13 වැනි කොටස. හැමදාමත් ඉතිං උපසිරැසියක් කරන්න තියනකොට මොකක් හරි කරදරයක් වෙනව. මේ සතියෙ නම් පරක්කු වුණේ මගේ පරිගණකය ක්‍රියාවිරහිත වීමයි. ඉතිං ඒක හදන්න දීපු තැන කෙනාටත් බාලගිරිදෝෂයක් තිබුණ. අන්තිමේ කොහොම කොහොම හරි ෆෝන් එකෙන් උපසිරැසිය කොටල තමයි…

Chicago P.D.S04

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD හතර වන කතා මාලාවේ 13 වැනි කොටස. හැමදාමත් ඉතිං උපසිරැසියක් කරන්න තියනකොට මොකක් හරි කරදරයක් වෙනව. මේ සතියෙ නම් පරක්කු වුණේ මගේ පරිගණකය ක්‍රියාවිරහිත වීමයි. ඉතිං ඒක හදන්න දීපු තැන කෙනාටත් බාලගිරිදෝෂයක් තිබුණ. අන්තිමේ කොහොම කොහොම හරි ෆෝන් එකෙන් උපසිරැසිය කොටල තමයි මේ අරගෙන එන්නෙ. ඒ නිසා අකුරු වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඒ වගේම උපසිරැසිය පරික්ෂා කිරීමටත් නොහැකි වුණා. අද කතාව ගැන පොඩ්ඩක් කීවොත් අද කස්ටියට විසදීමට තිබෙන්නේ අවුරුදු 16 ක අනාත ගැහැණු ළමයෙකුගේ මරණයක්. ඇයට පහරදී මරාදමා එය වෙනත් විදිහකින් සිදුවූ මරණයක් (සෝපානයකින් පහළට වැටී මියග්ගොස් ඇතිබව) ලෙස පෙන්වීමට උත්සහ කර තිබෙනවා. නමුත් බුද්ධි අංශය ඒ ගැන සොයාගෙන යද්දී එම අනාත නිවාසය තුළ සිදුවන තවත් අපරාධ වල සුලමුල සොයාගැනීමට හැකි වෙනවා. ඒ වගේම අවසානයේ මිනීමරුවා ද අල්ලා ගැනීමට සමත් වෙනවා. ඉතිං අද කොටසේ “ජේ” under cover මෙහෙයුමක් කර මෙම පරික්ෂණය විසදීමට ලොකු සහයෝගයක් දෙනවා. එහෙනම් 14 වැනි කොටසත් පුලුවන් තරම් ඉක්මණින් අරගෙන එන්නම්. සැකයක් තියාගන්න එපා ප්‍රමාද වුනත් කොහොම හරි උපසිරැසිය ලබාදෙනවා. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.

සුබ දවසක්….!!!! 

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chicago.PD.S04E13.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

237 downloadsDownload Chicago-PD-S04E13.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >> 

 

Subtitles

237 downloadsDownload Subtitles32 KB

6 comments

  1. Rajitha

    Thanks machan........jayawewa.....!

  2. ashan

    thanks machn

  3. Bobby

    Thank you very much Rasitha

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.