Watch Trailer

The Walking Dead [S07 : E12] with Sinhala Subtitles | කැමතියි කියන්න! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දොලොස්වෙනි එපියත් හනිකට ගෙනාවා! බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.:-) ගියවර කොටසේ නම් සම්පූර්ණයෙන්ම ඉයුජීන්ගේ කතාව තමයි ගියේ. ආයේ මතක් කරන්න දෙයක් නෑනේ. ඔන්න මේ කොටසේ ආයෙත් රික් ඇතුළු කට්ටියව බලාගන්න පුළුවන්. මතකනේ අර ජේඩිස් ඇතුළු එයාගේ කට්ටියව සටනට එකතු කරගන්න රික් එයාලට තුවක්කු ලබාදෙන්න එක…

The Walking Dead S7-2

ඔන්න එහෙනම් දොලොස්වෙනි එපියත් හනිකට ගෙනාවා! බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.:-) ගියවර කොටසේ නම් සම්පූර්ණයෙන්ම ඉයුජීන්ගේ කතාව තමයි ගියේ. ආයේ මතක් කරන්න දෙයක් නෑනේ. ඔන්න මේ කොටසේ ආයෙත් රික් ඇතුළු කට්ටියව බලාගන්න පුළුවන්. මතකනේ අර ජේඩිස් ඇතුළු එයාගේ කට්ටියව සටනට එකතු කරගන්න රික් එයාලට තුවක්කු ලබාදෙන්න එකඟවුනා. ඔන්න මේ කොටසේ රික් සහ මිෂෝන් තුවක්කු හොයන්න දෙන සුපිරි ගේමක් තියෙනවා. එපිය ගැන කිව්වොත් පට්ටම එපිය ඈ.. ඉතින් වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. කට්ටියම බාගෙන බලන්නකෝ. එහෙනම් වෙනදා වගේ කමෙන්ට් ටිකකුත් ඕනේ ඈ..ඉක්මනින්ම බ්ලැක් සේල්ස් කතාවෙන් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Walking.Dead.S07E12.INTERNAL.720p.HDTV.x264-KILLERS

මෙම උපසිරැසිය ඉහත පිටපත සඳහා වලංගු වේ.

3,065 downloadsDownload The-Walking-Dead-S07E12.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,065 downloadsDownload Subtitles17 KB

48 comments

  1. Udesh Kumara

    Koi weleda danne kiya kiya balan hitiye mam hithuva dan dai kiyala thanks.

  2. Gayan

    Sub ekata thank's saho. Jayawewaa!

  3. Diluka

    Thanks මචන්

  4. Sudda

    Ado thankss ban.. daanakalmai hitye ban sirawatama

  5. Nisal

    thanks bro ikmanin genawata

  6. sameera

    ඉක්මනින්ම සබ දුන්නට තැන්ක්ස් බ්‍රෝ. ඔබට ජය.

  7. Sachith Madusha

    thanks bro

  8. Raveesha Sandamin

    සබ් ekata thanxx....

  9. Suchithra fernando

    Bohoma ස්තුතියි subata... jaya wewa..

  10. Shammi

    එලම මචන්..
    බොහොම පින්..
    HDTV කොපියටම දිගටම දියන් මචෝ..
    ජය...!!!!

  11. Ganicus

    Jaya wewa macho

  12. Iresh Laksahan

    ela macho

  13. harsha

    පට්ටයි? එහෙම නම් කමක් නෑ. පසුගිය කොටස පට්ට විකාරයි. ස්තුතියි ඉසුරු ඉක්මනිම සබ දුන්නාට. ජයවේවා

  14. Sachin M. Perera

    ela bro thnkx sub ekata
    good luck

  15. Rakitha

    Thank you bro

  16. Malshan Hasaranga

    thnqqqqq brvvvvv

  17. Kasun Widusha

    Tnx Mchoo

  18. Sajeevi

    Thanks

  19. Sudheera Kasun

    thanks bro..

  20. yumal

    thankZZZZZZZZ bro!!!!!!!!!!!!!

  21. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  22. Kalum Gunasekara

    HDTV දීලා නේ? එළ එළ. ස්තුතියි සහෝ උපසිරැසියට.

  23. kenan sujindra

    මේ කොටස සුපිරි. ඊලග කොටස මීට වඩා පහර වෙයි.
    සබ් එකට ස්තූතියි සහෝදරයා

  24. devinda

    Ty Malli.Gdk Pin....

  25. dulitha

    thankz machoo

  26. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. Thisara

    Niyamai bro.. oya hodata karanaw

  28. Damith Perera

    size eka lokui

  29. Janith

    Thanks bro...

  30. sameera

    thanks Isuru. ela kollekne.

  31. Kanishka

    mchan sub ekata thnks. kalin eka wage webdl ekata sub eka dunnanm watinwa. mokada bn 1080p ekama 281MB bn. next eka ehma karahanko. anyway thanks mchan sub denwata. elama..

  32. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  33. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  34. shanuka

    ela ela thankz bro

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. kasun

    thanks machan, me yana vidiyta neegan ge seen eka ilaga season ekatath aragena yai wage,

  37. Praditha

    Sub akata bohoma pin Isuru saho....

  38. Visal Wijesinghe

    Thanks broo

  39. විමා

    සබට තුති ඈ
    දැන් බලන්නේ

    1. Kaveesha

      9..11 sub nadda bro.....

  40. Tharuth

    Sabata thanks.

  41. udan

    bro epi 14 aawoo ikmntma sub eka demu isuru bro....... jaya wewa

  42. lakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  43. Kingdomd

    Thanks saho

  44. MAALnath

    Thanks ....................good luck ...........................

  45. Dewadithya

    Thanks for Sub

  46. sasi1111

    Tnx macho

  47. Pramukmili

    Thanxxx bro.............