Watch Trailer

The Walking Dead [S08 : 11] Sinhala Subtitles | වාසනාව හා ගොහොරු බිම… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මට තමයි මේ සතියේ කතාව රැගෙන එන්න පැවරුනේ. The Walking Dead එකේ 5 වැනි කතා සමයේ 10 වැන්න තමයි මම මේ කතා මාලාව වෙනුවෙන් අවසාන වශයෙන් කරපු උපසිරැස. දැන් සෑහෙන කලක් ගත වෙලා හුගක් දෙනෙක් පරලොව ගිහින් නේද ? විමා තමයි අද මේක මගේ ඇඟේ ගැහුවේ. එකා සතුටෙන් ක්‍රිකට් තරගයක් බලන වෙලේ […]

 

හොඳයි එහෙනම් මට තමයි මේ සතියේ කතාව රැගෙන එන්න පැවරුනේ. The Walking Dead එකේ 5 වැනි කතා සමයේ 10 වැන්න තමයි මම මේ කතා මාලාව වෙනුවෙන් අවසාන වශයෙන් කරපු උපසිරැස. දැන් සෑහෙන කලක් ගත වෙලා හුගක් දෙනෙක් පරලොව ගිහින් නේද ? විමා තමයි අද මේක මගේ ඇඟේ ගැහුවේ. එකා සතුටෙන් ක්‍රිකට් තරගයක් බලන වෙලේ මම සීසන් 2 කින් බලලා නැති කතාවක් කරන්න සිද්ධ වුන නෙව මට. මොනවා කරන්නද ඉතින්…

සමාවෙන්න ඕන කලින් කොටස ගැන මතක් කරන්න හෝ මොනම විදිහකවත් සාරාංශයක් දෙන්න හැටියක් නැහැ මට මොකද මම දන්නේ නැහැ දැන් මේකේ මොනවා වෙනවද කියන එක. අද කතාව බැලුවහම නම් තේරුනේ තවමත් නීගං රජයනවා, මෝර්ගන් පණ පිටින්, කැරොල් එහෙමත් ඉන්නවා, ගලෙන් යන්තම් ඇත්තටම මිය පරලොව ගිහින්, මේ වතාවේ මම රික්ව නම් දැක්කේ නැහැ හැබැයි අර එපාම කරපු අපතයා ඉයුජින් නම් තවමත් ඉන්නවා. කිසිම එකෙක් එකා ඉවරයක් කරලා දාන්නේ නැහැ නෙව…

හොඳයි අද වෙන්නේ මෙහෙම දෙයක් ගිය සතියේ හෝ කලින් කොහෙන් හරි පැනගත්ත ඩැරල් හා පිරිස ඩ්වයිට් අරගෙනම අද හිල්ටොප් වෙත යන ගමන තමයි තියෙන්නේ යන ගමනේ නම් හරිම ගට්ටන, මළ උන්ට වඩා පරහට ඉන්නේ කණ්ඩායමේ කට්ටියමයි… ඔය අතරේ ඉයුජින්, නීගං ලග දේකට නැවෙනවා වගේම ඒ වෙනුවෙන් මිනිහට වැඩකුත් ලැබෙනවා දකින්න හැකි වේවි… මේ අතරේ මැගී හිල්ටොප් බලා කියාගෙන ඉන්න බොහොම වෙහෙසක් දරනවා…

එහෙනම් මේ ඔක්කොම බලාගන්න ඔබට භාරයි ලිපිය ගැන සමාවෙන්න, මේ තමයි මගේ උපරිමය… නැවතත් ඊලග කොටසෙන් විමා ඔබ හමුවේවි… නැවතත් උපසිරැසක් එකක් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.

4,845 downloadsDownload The-Walking-Dead-S08-11.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

4,845 downloadsDownload Subtitles25 KB

47 comments

  1. supun madushanka Fernando

    Thanks bro,thanks.. Mechchara ikmanata sub eka dunnata godak sthuthi..

  2. Thisal

    thanks

  3. Sanath Indika

    thx broo

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සමීර අයියේ...
    ඊලග කොටසෙන් හමුවෙමු...
    ජයවේවා...

  5. Thsithaprasad

    උපසිරැසියට ස්තූතියි

  6. Madusara

    සමීර දෙයියා....

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. USHAN MADUSHA

    ammoooo patta

  9. Kawi Jayasinghe

    Tnx sahoo

  10. Samudika Thilina

    Thanks bro, Arrow sub denne nadda appaa

  11. tharindu gunarathna

    thanks

  12. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  13. Ayshanlahiru

    ස්තූති අයියෙ

  14. Rumeshruwanrasanga

    Sub ekata godak sthuthi

  15. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි මචං සබ් එකට.. මැච් එක බලපු නැති එක ගැන සතුටු වෙයං... විමාටත් ඒක නොබල හිටියනං කියල දැං හිතෙනව ඇති... :D :D

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරසට. විමාත් මරුම දවසේ මැච් එක බලන්න ගිහින් තියෙන්නේ.

    1. kalhanB

      season 8 download krgnna thyena site ekk kynna pluwanda?

  17. Banukaisuru

    Thanks brother

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  20. SumithSaman

    සුපිරි මචං. කලින්ම දීලා.. එල එල

  21. UI

    ELama,, mcnla kalinma dhila,,, ohmma ymu,,ජය ජය

  22. විදුෂාන් සජිත්

    :-) ගොඩක් ස්තූතියි සමීර කරුණාරත්න සහෝ අපි වෙනුවෙන් උපසිරැසිය ලබා දුන්න එක ගැන. ජය වේවා!!... :-)

  23. විමා

    කිව්වත් වගේ අපරාදේ බන් මැච් එක බලන්න ගියේ :P
    සේනිකව වැඩේ කරලා දුන්නට තුති ආ
    පරණ සීසන් දෙක නොබැලුවට කම්ක් නෑ මටත් අමාරු කරලා තියෙන වෙලේ මෙතන ඉඳන් කරගෙන යමු :D
    සබට තුති ආ අද තමා බලන්න වෙන්නනේ

    1. Udara Damith Dissanayaka

      oya giya nisa paradune
      ne hi hi

  24. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. Sajeevi

    Thanks

  26. onlytharindu

    thanks machan sub ekata.. (Y)

  27. kickass

    thank you very much ….puluwannam menna me tv shows walath sub denna BEYOND,GODLESS,STAR TRECK: DISCOVERY

  28. Chokzi

    Tnx.....

  29. Pradiiya123

    Thanks Macho!!!!

  30. oshadha

    TNxxx

  31. suranuwan

    ela thanks bro.......

  32. Guyzon

    කෝ බං මේකේ Episode 10 සබ් එක. හොයාගන්න නෑනේ.
    ශික් 9 බලලා මේක බැලුවේ -_-

  33. HARSHANA9211

    Thanks

  34. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  35. dulitha hashan

    thanks aa sub ekataa.. sub eka enakammai hitiyee...
    dikatama karamu.. jaya weewaaa...

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  38. sahan sankalpa

    Sub ekata Thanks ah

  39. Hiran192

    ස්තුතියි සබ් වලට

  40. wajira

    thanks for sub

  41. vishwanathmadhushanka

    Elama. Thanks machn

  42. myhome

    ela thank kollo

  43. ISHANKANAGODA

    me sub delete karalada thiyenne? weda karanne nane. file size eka 0B pennanne.........

  44. Dragonwhite

    ඇත්තටම මේ සබ දෙන වැඩේ ගොඩක් අමාරුයි එකත් ටීවී සිරිස් එකක් කියන්නේ බාගෙට මැරෙන වැඩක් ඉතින් ඒ කට්ට අපි වෙනුවෙන් කන ඔබ සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා

  45. Pramukmili

    Thanx bro................