Watch Trailer

The Walking Dead [S09 : 01] Sinhala Subtitles | නැවුම් ඇරඹුමක්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මාස ගානකට පස්සේ හුරු පුරුදු කතාවක් අරගෙන ආයේ ආව. පහුගිය කතා සමන්හිදී සෑහෙන දේවල් ගොඩක් වුණා. ඒ දේවල් සේරම මතක් කරන්න ගියොත් සැහෙන වෙලා යන නිසා සාරාංශ වශයෙන් මතක් කරගෙන යන්නම්. අනිත් එක මුල ඉඳලා කතාව මතක නැති කෙනෙක්මේ තරම් දුරකට සිරිස් එක බලන්නෙත් නැහැනේ. සොම්බි සහ මිනිස්සු අතරේ ඇතිවුන අ…

ඔන්න එහෙනම් මාස ගානකට පස්සේ හුරු පුරුදු කතාවක් අරගෙන ආයේ ආව. පහුගිය කතා සමන්හිදී සෑහෙන දේවල් ගොඩක් වුණා. ඒ දේවල් සේරම මතක් කරන්න ගියොත් සැහෙන වෙලා යන නිසා සාරාංශ වශයෙන් මතක් කරගෙන යන්නම්. අනිත් එක මුල ඉඳලා කතාව මතක නැති කෙනෙක්මේ තරම් දුරකට සිරිස් එක බලන්නෙත් නැහැනේ.

සොම්බි සහ මිනිස්සු අතරේ ඇතිවුන අවුල අන්තිමේදී මිනිස්සු මිනිස්සු ගැටීමක් දක්වා කතාව ආවා. එක එක වර්ගයේ හතුරෝ හම්බවුණා රික් ඇතුලේ කණ්ඩායමට. ඒ අතරින් සංවිධානාත්මකම ප්‍රභලම හතුරා වුනේ නිගන්. කොහොම නමුත් සීසන් දෙක තුනකට පස්සේ දැඩි හානියක් සිදුකරගෙන උනත් නිගන්ට ෂොට් එක දෙනවා රික්. එත් කතාව එතනින් නවතින්නේ නැහැ. මොකද අභිරහස් හෙලිකොප්ටර් එකක් එහෙම එනවා මතක ඇති නේද? දැන් කුතුහලය කවුද යකෝ ඒ කල්ලිය කියල. කොහොම නමුත් ට්‍රේලර් එකේ පෙන්නපු විදියට රික් නිගන්ව මරන්නේ නැහැ. නිගන් එක්ක සාමයෙන් කටයුතු කරන්න තමා රික් උත්සහ ගන්නේ මම හිතන්නේ. මොකද කොමික් වලත් එහෙම තමා වෙන්නේ මතක විදියට. ඒත් කතා මාලාවේදී නම් වැඩි කාලයක් එ සම්බන්ධේ පවතින එකක් නැහැ. රික් වෙනුවෙන් රඟපාන අන්ද්රු ලින්කන් කතා මාලාවෙන් සමුගන්න නිසා. කොහොම උනත් වීරයෙක් වශයෙන් ලැබෙන මරණයක් බලාපොරොත්තු වෙනවා දිගුකාලින රසිකයින් විදියට අපි. ඊට පස්සේ කතාව සම්පුර්ණයෙන්ම ඩැරල් සාෂා සහ නිගන් මත රැඳිලා තියේවි.

ඉතිං ඒ විදියට රික් ග්‍රීම්ස් සමුගන්නකොට මටත් මේ කතා මාලාව වෙන දෑතකට බාර දීලා සමුගන්න වෙලා තියෙනවා. බය වෙන්න එපා බොහොම සුරක්ෂිත දෑතක් මත තමා කතාව පටවන්නේ ” උදයංග සම්පත් ” හිතවතා මෙතනින් ඉදිරියට කතාව අරගෙන ඒවි.. මට කාල වෙලාවක් නැතුව හිරවෙලා ඉන්න වෙලාවක උදව්වට ආවට බොහොම ස්තුතියි උදයංග. එහෙනම් හැම කෙනෙක්ටම ජයෙන් ජය වේවා! 😀

 


 

 

 

 We do not provide any torrent links.

The.Walking.Dead.S09E01.iNTERNAL.720p.WEB.h264-NOIVTC The.Walking.Dead.S09E01.WEBRip.x264-eSc

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත සඳහා පමණක් වලංගු වේ.

14,210 downloadsDownload The.Walking.Dead_.S09E01.WEBRip.201810080535.zip46 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

14,210 downloadsDownload Subtitles46 KB

57 comments

  1. suneth

    Ammoooo enakan idiye... Thanks sub ekata bro..

  2. Dilshanbuddika

    Super aaa tanks

  3. sampath1126

    Thanks macho godak watinawa me karana dewal apitanam thankyou verry much..

  4. dulitha hashan

    Thankz a sub ekata.. sub eka daanakammai hitiye.. ජය වේවා....

  5. Thisal

    thanks

  6. sankalpatest

    Thanks sub ekata

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. dsdkavishka

    Thenks aiya

  9. dhanuha vk

    thanks aiya

  10. Kulanjana Maduranga

    subata thanks saho....keep it up...

  11. Thisara Neo

    thanks vimo

  12. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්‍තූතියි අයියෙ.... ඉක්මනට දීලා නොවෑ...නියමයි ඈ...

  13. ravindu lakshan

    ela

  14. Naveendra_rox

    Thanks

  15. kdelshan

    tnx digtma sub denna

  16. Kawi Jayasinghe

    Tnx sahooo

  17. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  18. Mangala

    amme athi kammali kame hitiye thanx bro

  19. Navi1996

    අප්පට සිරි..ආපු ගමන්ම දුන්නා නොවැ..එනකම් බලන් හිටියේ..බොහොම ස්තූතියි ඈ..

  20. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  21. Ayesh Prashan

    Thank You

  22. supunima

    ela ela

  23. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  24. Ishan

    හුග කාලෙකින්.. ස්තූතී විමා. පට්ට අව්ල් බන් ඉදපු ඔක්කොම මැරුණනේ. රිකුත් යනවා දැන්

  25. Sanath Indika

    thx broo

  26. Dhananjaya

    එලම

  27. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. ඒ වගේම මෙච්චර කාලයක් මේ කතා මාලාවට කලට වෙලාවට ලස්සනට උපසිරස ලබා දුන්නට නැවත වාරයක් ස්තූති..බුදුසරණයි..ජය වේවා!

  28. Dilipnuwan.c

    Thanks for sub

  29. Udara Damith Dissanayaka

    අයියා රැවුල වවලානේ

  30. Dularathisara

    Thanks brother

  31. Dileepa77

    Black lightning TV series ekatat sub dennakoo..

  32. Sam Yashan

    ela

  33. Shehan putha

    hammooo...thanks bro....jaya wewa..

  34. Iresh Umayanga

    එලම සහෝ ! මේ පාර ෆ්ලෑෂ් එකේ සබ සයිට් එකෙන් දෙනව නේද ?

  35. suranuwan

    thanks bro....

  36. Ayodya Dulantha

    Thanks sub ekta

    1. kavish- sasindu

      Elama saho

  37. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  38. sahancharuka

    THANK YOU

  39. SihanSithara

    ammo meka search karagnna kapu kattak

  40. supun jayatunga

    pahara bro...

  41. Kavindu Madusha000

    THadah Bn

  42. vishwanathmadhushanka

    Elma thanks bro

  43. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....!

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  46. Rukmal sandaruwan weerasekara

    Eala

    1. kavish- sasindu

      උපසිරැසියට බොහොම ස්තූතියි සහො

  47. Ravindu77

    සබට තුති.ඔබට ජය.

  48. Dilupa Gimhan

    Thnx bro... ශාන් විමුක්ති ❤️

  49. Thanuja31

    Thanks Bro

  50. Umayanga_perera

    Thanks bro

Load more comments