MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)ශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

The Walking Dead [S09 : 01] Sinhala Subtitles | නැවුම් ඇරඹුමක්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 68 votes.
Please wait...

ඔන්න එහෙනම් මාස ගානකට පස්සේ හුරු පුරුදු කතාවක් අරගෙන ආයේ ආව. පහුගිය කතා සමන්හිදී සෑහෙන දේවල් ගොඩක් වුණා. ඒ දේවල් සේරම මතක් කරන්න ගියොත් සැහෙන වෙලා යන නිසා සාරාංශ වශයෙන් මතක් කරගෙන යන්නම්. අනිත් එක මුල ඉඳලා කතාව මතක නැති කෙනෙක්මේ තරම් දුරකට සිරිස් එක බලන්නෙත් නැහැනේ.

සොම්බි සහ මිනිස්සු අතරේ ඇතිවුන අවුල අන්තිමේදී මිනිස්සු මිනිස්සු ගැටීමක් දක්වා කතාව ආවා. එක එක වර්ගයේ හතුරෝ හම්බවුණා රික් ඇතුලේ කණ්ඩායමට. ඒ අතරින් සංවිධානාත්මකම ප්‍රභලම හතුරා වුනේ නිගන්. කොහොම නමුත් සීසන් දෙක තුනකට පස්සේ දැඩි හානියක් සිදුකරගෙන උනත් නිගන්ට ෂොට් එක දෙනවා රික්. එත් කතාව එතනින් නවතින්නේ නැහැ. මොකද අභිරහස් හෙලිකොප්ටර් එකක් එහෙම එනවා මතක ඇති නේද? දැන් කුතුහලය කවුද යකෝ ඒ කල්ලිය කියල. කොහොම නමුත් ට්‍රේලර් එකේ පෙන්නපු විදියට රික් නිගන්ව මරන්නේ නැහැ. නිගන් එක්ක සාමයෙන් කටයුතු කරන්න තමා රික් උත්සහ ගන්නේ මම හිතන්නේ. මොකද කොමික් වලත් එහෙම තමා වෙන්නේ මතක විදියට. ඒත් කතා මාලාවේදී නම් වැඩි කාලයක් එ සම්බන්ධේ පවතින එකක් නැහැ. රික් වෙනුවෙන් රඟපාන අන්ද්රු ලින්කන් කතා මාලාවෙන් සමුගන්න නිසා. කොහොම උනත් වීරයෙක් වශයෙන් ලැබෙන මරණයක් බලාපොරොත්තු වෙනවා දිගුකාලින රසිකයින් විදියට අපි. ඊට පස්සේ කතාව සම්පුර්ණයෙන්ම ඩැරල් සාෂා සහ නිගන් මත රැඳිලා තියේවි.

ඉතිං ඒ විදියට රික් ග්‍රීම්ස් සමුගන්නකොට මටත් මේ කතා මාලාව වෙන දෑතකට බාර දීලා සමුගන්න වෙලා තියෙනවා. බය වෙන්න එපා බොහොම සුරක්ෂිත දෑතක් මත තමා කතාව පටවන්නේ ” උදයංග සම්පත් ” හිතවතා මෙතනින් ඉදිරියට කතාව අරගෙන ඒවි.. මට කාල වෙලාවක් නැතුව හිරවෙලා ඉන්න වෙලාවක උදව්වට ආවට බොහොම ස්තුතියි උදයංග. එහෙනම් හැම කෙනෙක්ටම ජයෙන් ජය වේවා! 😀

 


 

 

 

 We do not provide any torrent links.

The.Walking.Dead.S09E01.iNTERNAL.720p.WEB.h264-NOIVTC
The.Walking.Dead.S09E01.WEBRip.x264-eSc[eztv]

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13402 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

57 thoughts on “The Walking Dead [S09 : 01] Sinhala Subtitles | නැවුම් ඇරඹුමක්! [සිංහල උපසිරසි සමඟ]

  • Thanx bro………………..

    Reply
  • Sajithlakshan

    thanks …………….

    Reply
  • Dilupa Gimhan

    Thnx bro… ශාන් විමුක්ති ❤️

    Reply
  • සබට තුති.ඔබට ජය.

    Reply
  • Rukmal sandaruwan weerasekara

    Eala

    Reply
    • kavish- sasindu

      උපසිරැසියට බොහොම ස්තූතියි සහො

      Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • vishwanathmadhushanka

    Elma thanks bro

    Reply
  • Kavindu Madusha000

    THadah Bn

    Reply
  • supun jayatunga

    pahara bro…

    Reply
  • SihanSithara

    ammo meka search karagnna kapu kattak

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Ayodya Dulantha

    Thanks sub ekta

    Reply
  • Iresh Umayanga

    එලම සහෝ ! මේ පාර ෆ්ලෑෂ් එකේ සබ සයිට් එකෙන් දෙනව නේද ?

    Reply
  • Shehan putha

    hammooo…thanks bro….jaya wewa..

    Reply
  • Black lightning TV series ekatat sub dennakoo..

    Reply
  • Udara Damith Dissanayaka

    අයියා රැවුල වවලානේ

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. ඒ වගේම මෙච්චර කාලයක් මේ කතා මාලාවට කලට වෙලාවට ලස්සනට උපසිරස ලබා දුන්නට නැවත වාරයක් ස්තූති..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • හුග කාලෙකින්.. ස්තූතී විමා. පට්ට අව්ල් බන් ඉදපු ඔක්කොම මැරුණනේ. රිකුත් යනවා දැන්

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • අප්පට සිරි..ආපු ගමන්ම දුන්නා නොවැ..එනකම් බලන් හිටියේ..බොහොම ස්තූතියි ඈ..

    Reply
  • amme athi kammali kame hitiye thanx bro

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • tnx digtma sub denna

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්‍තූතියි අයියෙ…. ඉක්මනට දීලා නොවෑ…නියමයි ඈ…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • dulitha hashan

    Thankz a sub ekata.. sub eka daanakammai hitiye.. ජය වේවා….

    Reply
  • sampath1126

    Thanks macho godak watinawa me karana dewal apitanam thankyou verry much..

    Reply
  • Dilshanbuddika

    Super aaa tanks

    Reply
  • Ammoooo enakan idiye… Thanks sub ekata bro..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *