පොරොන්දු රකින එකයි ප්‍රතිපත්ති රකින එකයි හාත්පසින්ම වෙනස් උනාට ඒ දෙකේ තියෙන්නෙ අමුතුම ගැලපීමක්..කොහොමින් කොහොම හරි පැට්‍රික් නම් අනාගත්තා.කොහොමත් ඉතින් අමද්‍යප වෙනවයි කියන්නෙ ඔිවට පුරුදු උනා වගේ ලේසි වැඩක් කෙවෙයි කියලා දැනගන්න ඔින.මම සම්පූර්නෙන්ම අවංක වෙනවනන් ඔයාලත් එක්ක මමත් ඔය මල ජරාව කටේ තියා නා…

පොරොන්දු රකින එකයි ප්‍රතිපත්ති රකින එකයි හාත්පසින්ම වෙනස් උනාට ඒ දෙකේ තියෙන්නෙ අමුතුම ගැලපීමක්..කොහොමින් කොහොම හරි පැට්‍රික් නම් අනාගත්තා.කොහොමත් ඉතින් අමද්‍යප වෙනවයි කියන්නෙ ඔිවට පුරුදු උනා වගේ ලේසි වැඩක් කෙවෙයි කියලා දැනගන්න ඔින.මම සම්පූර්නෙන්ම අවංක වෙනවනන් ඔයාලත් එක්ක මමත් ඔය මල ජරාව කටේ තියා නාහෙ ලගටවත් ගන්නෙ නෑ..මොකටද ?? ඔලු මඤ්ඤන් කරගෙන සැපේ සැපේ කිය කිය අන්ත දුකකට උරුමකම් කියන්නද…මෙන්න මේවනෙ නියම ඇබ්බැහිවීම්..වෙන්නකෝ Tv series lover කෙනෙක්..එහෙමයි කියලා මම කියන්නෙ නෑ දවසම මේවා ඉස්සරහට වෙලා කාලකන්නි වෙන්න කියලා..ඔිනම දේකට ලිමිට් එකක් තියාගතන් පුරුදු වෙන්න..ඉතින් මහ පුදුමාකාර අලි ඔලු රදලයින්ගෙන් පිරුනු සාදයකට අපි පෙර කතාංගයෙන් ගොඩ වැදුනා..මිනිස් කම් පිරිහීමෙ වේගය තමන්ට ලැබෙන බලයත් එක්ක තව තවත් වැඩි වෙනවා කියලා.ඒ සාදයට පැමින සිටි අමුත්තන් මැනවින් පෙන්වා සිටියා..ඒ වගේම පැට්‍රික්ගෙ සිතේ සිරවී තිබු තද බල වේදනාව තම මිත්‍රයා ඉදිරියේ පාපොච්ඡාරනය කරා වගේම අවසානයේදි බ්‍රිජට් නිවසින් නික්ම ගියා මෙන්ම පැට්‍රික්ට මිතුරියකුත් මුන ගැසුනා…
අද කොටසින්…..
ඔන්න පැට්‍රික් කසාදත් බැදලා ලමයිනුත් ඉන්නනවා..මේ 2003 වසර..අද කතාවෙ ආරම්බය සිදුවන්නෙ දකුණු ප්‍රංශයේ මෙල්රෝස් මාලිගාවෙදි..පැට්‍රික්ලා නිවාඩුවට ඇවිත්..එලනෝර් අපෙ පැට්‍රික්ගෙ දයාබර මව රෝගාතුර වෙලා වයෝවෘද්ධ වීම නිසාවෙන්.ඉතින් මේ දින කීපය ගත කරන්න තෝමස්ගේ අත්තම්මලා දෙන්නා වගේම පැට්‍රික්ගෙ මිතුරියක් වෙන ජූලියාත් එනවා..අදුරනවනෙ ජූලියා..කලින් කතාංගයේදි මුන ගැහුනා අපිට..තෝමස් කවුද කියලා කියන්න ඔිනි නෑ තේරෙන්න ඇති ඔයාලට..ඉතින් මේ අතරෙ මහ අරගලයක් වෙන්නයි සූදානම..කරදරයකින් තොරව ගෙවුන කතාංගයක් ඉතින් නැති තරම්..මේ වසර කීපයට මෙල්රෝස් මාලිගාවෙ අරක්ගෙන ඉන්නවා භූතයෙක් සීමස් කියලා..මහ ඇනයක් කිවුවොත් හරි.ඔහු නිසා පැට්‍රික්ට ලොකු පාඩුවක් වෙන්නයි හදන්නෙ..ඒ මොකද එලනෝර් විසින් මෝඩ තීරනයක් අරගෙන තීනවා..ඇත්තටම ඒකෙන් පැට්‍රික්ට තම මව පිලිබදව තවත් කලකිරෙනවා මෙන්ම අවසානයේදි පැටික්ලා ආපහු ලන්ඩන් වලටම යනවා…ඉතින් මේ ගැටලුව මොකක්ද කියලා දැනගන්න වගේම මේ පැටලුම් සියල්ල ලිහාගන්න අද කොටස බලන්න වේවි…
අවසාන කොටසින් හමුවෙමු මිතුරනි..ජය වේවා !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,532 downloadsDownload Patrick.Melrose.S01E04.201810030902.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-00-00
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රගීත් චමල්ක
Subtitles
7 comments
Nadun Ovitigala
Sherlock holmes
Thanks bro..
kotatd
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks saho....
Denis Maneesha
Thanks machan sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thnkz bro!! danakan blan hitiye ;]