Watch Trailer

The Walking Dead [S09 : E09] Sinhala Subtitles | මුමුණන්නෝ..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි! ඔව්, ඔව්, මේ ලීක් වුණු එක තමයි අරගෙන ආවෙ. මමත් අද උදේ තමයි දැක්කෙ මේක ලීක් වෙලා කියල. කොහොමහරි ඊයෙ රෑ තමයි ලීක් වෙලා තිබ්බෙ. ඉතිං දවස ගෙවෙන්න කලින් වැඩේ ඉවරයක් කළා. හොඳ විතරයක් එක්ක මේක ගේන්න හිතාගෙන හිටියත් හදිසියෙර් වුණු දෙයක් නිසා මට ලොකු විස්තරයක් කරන්න දැන් බැහැ. පස්සෙ නි…

ආයුබෝවන් මිත්‍රවරුණි!

ඔව්, ඔව්, මේ ලීක් වුණු එක තමයි අරගෙන ආවෙ. මමත් අද උදේ තමයි දැක්කෙ මේක ලීක් වෙලා කියල. කොහොමහරි ඊයෙ රෑ තමයි ලීක් වෙලා තිබ්බෙ. ඉතිං දවස ගෙවෙන්න කලින් වැඩේ ඉවරයක් කළා. හොඳ විතරයක් එක්ක මේක ගේන්න හිතාගෙන හිටියත් හදිසියෙර් වුණු දෙයක් නිසා මට ලොකු විස්තරයක් කරන්න දැන් බැහැ. පස්සෙ නිදහස් පාඩුවේ විස්තරයක් අරගෙන එන්නම්.

පහුගිය කොටසින්..

පහුගිය කොටසෙදි කට්ටිය කණ්ඩායමක් වෙලා ගියානෙ කැලේ අතරමං වෙලා හිටපු ඉයුජින් හොයාගෙන. ඒ අතරෙ ටොසීටාට සිහිය ඇවිල්ල කියනව මළවුන් වෙනස් වෙලා නිසා එළියට ගියපු අය බේරගන්න යන්න ඕනෙ කියල. කොහොමහරි මළවුන් එක්ක වෙන සටනක් අතරතුර ජීසස් අවාසනාවන්ත විදියට මැරිල ගියා. ඒ වගේම කට්ටිය හොයාගත්ත මළවුන් අතරෙ සැඟවුණු බිහිසුණු මාරකයක්.

අද කොටසින්..

අද වෙන්නෙ කට්ටිය බේරෙන්න දරන උත්සාහය. ඒ අතරෙ කට්ටියට තව මළවුන් පිරිසක් හමු වෙනව. ඊට පස්සෙ එතනින් එක් කෙනෙක් අල්ල ගන්න පිරිස සමත් වෙනව. මේ කෙනා කවුද?අනතුර මොනවගේද කියල අද දැනගන්න පුළුවන්. ඒ වගේම කලින් කොටසෙදි නීගන් පැනගත්තනෙ, ඔන්න නීගන් අද එළියට යනව. ගියාට පස්සෙ වෙන්නෙ හරි දෙයක්. මීට වඩා කියන්න බෑ. ඔරිජිනල් කොටස ආවම වෙනසක් තිබුණොත් සබ් එක අප්ඩේට් කරන්නම්. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා!

 

 

 


 

 

 

 We do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB-DL/HDTV පිටපත් සඳහා පමණක් වලංගු වේ.

11,094 downloadsDownload The-Walking-Dead-S09-09-Original.zip37 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

11,094 downloadsDownload Subtitles37 KB

41 comments

  1. Kasun Lakshan

    Thank youuu sooooooo much saho ..
    Meka enakan hitiye...site ekata daapu gaman gaththa

    1. Dinushan22050

      Download karpu link eka ewannako bro episode eka??

    2. උදයංග සම්පත් හතරසිංහ

      PSArips වල තාම තියෙනව බ්‍රෝ

    3. Dinushan22050

      Thanks broo

  2. Dinushan22050

    Me episode eka download karapu kawru kari link eka denawada?

    1. SihanSithara

      meliupload.com ake tyenwa

  3. TEP

    Thanks for sub bro

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. wajira

    Thanks for sub......bro.........thanks

  6. Ravindu Rukshan

    Thx

  7. maikee

    Thankyou මචං සබ් එකට දන්නෙත් නැ සිසන් එක පටන් ගත්තා කියලා. සයිට් එක පැත්තේ එන නිසා දැක්කේ. එලම

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. Nadeesha rox alahakoon

    Tnx bro. Kiyala wadak na. Meke ithuru kotasa enakan inna baruwa hitiye. 10 wenidatane enawa kiyqla thibbe.eth ithuru dawas 3th iwasan inna baruwa hitiye.

  10. kavindaru

    enakal hitiye bro . thanks thanks

  11. dil_shan

    tnz sub ekata

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..මේවත් ලීක් කරගන්නවනේ අම්මපා..

  13. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  14. Kulanjana Maduranga

    subata thanks

  15. Shehan putha

    thanks bro

  16. sanjaya kumara

    Thanks broo..

  17. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  18. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  19. SihanSithara

    thankz broo

  20. Ayesh Prashan

    Thank You

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. suranuwan

    thanks....

  23. Navi1996

    නියමයි නියමයි..බොහොම ස්තූතියි සහෝ

  24. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. Sajeevi

    Thanks

  26. උදයංග සම්පත් හතරසිංහ

    10 වෙනිද නිකුත් වුණු ඔරිජිනල් කොපි එකටත් සබ් දීල තියෙන්නෙ. දැන් ලීක් වුණු එක බලන්න බැරි වුණු කෙනෙක් ඉන්නවනම්, ඔරිජිනල් එකේ සබ් එකත් මේකට අන්තර්ගත කරල තියෙන නිසා කැමති එකක් බලන්න පුළුවන්. සබ් දෙකම දීල තියෙන්නෙ. :D

  27. maduranga012

    Thank u broo

  28. HM Gayan

    Thanks bro

  29. geeshan

    thanks bro.great job

  30. malinduishann

    E10 sub nedda bn

  31. kasun@rko

    Elama machn

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  33. myhome

    ela mcn

  34. zombi_e

    machan all epi pennana tham s09e09 ta sub thino kiayala pennanne na podddak eka balala fix krpn kollo. thankx for subs brooo.....

  35. sasindu kavish

    නියමයි සහෝ උපසිරැසියට බොහොම ස්තූතියි

  36. Pramukmili

    Thanxxxxx bro......................................

  37. Anonymous

    Thanks