ඔන්න යාලුවනේ මම අද X Files 5 වන කතා මාලාවේ 5 වෙනි කතාවත් අරන් ආවා. මේක ටික කාලෙකට කලින් මෝල්ඩර් හා ස්කලී මුහුන දුන් අබිරහස් අද්දැකීමක් ගැන තමා තියෙන්නේ. අද කතාව කලු සුදු තිරයක තමා යන්නේ. තිරය කලු සුදු උනාට කතාවේ අන්තර්ගතය වෙනදා වගේම කුතුහලයෙන් පිරිලා තියෙන්නේ😉.අපි කලින් කතාවේ මොකද උනේ කියලා ආයේ මතක…

ඔන්න යාලුවනේ මම අද X Files 5 වන කතා මාලාවේ 5 වෙනි කතාවත් අරන් ආවා. මේක ටික කාලෙකට කලින් මෝල්ඩර් හා ස්කලී මුහුන දුන් අබිරහස් අද්දැකීමක් ගැන තමා තියෙන්නේ. අද කතාව කලු සුදු තිරයක තමා යන්නේ. තිරය කලු සුදු උනාට කතාවේ අන්තර්ගතය වෙනදා වගේම කුතුහලයෙන් පිරිලා තියෙන්නේ😉.අපි කලින් කතාවේ මොකද උනේ කියලා ආයේ මතක් කර ගමු.
පසුගිය කොටසින්…
කලින් කතාවේදි අපි දැක්කා අහම්බයකින් මෝල්ඩර්ට ත්‍රාසජනක අත්දැකීමකට මුහුන දෙන්න අවස්තාව ලැබුනා.මිනිස්සුන්ව උස්සන් යන ගෙවල රාක්ශයෙක් ගැන එක ගෑනු කෙනෙක් කරන පැමිනිල්ලක් නිසා තමයි ඒ සිද්දිය පටන් ගන්නේ. කොහොමෙක් කොහොමහරි යකා මෝල්ඩර් වත් උස්සන් යන්න හදනවා. ස්කලී හිටපු නිසා මෝල්ඩර් බේරෙනවා.අන්තිමට එයාලට පොලොව යට තියෙන ගුහාවක් අස්සේ ඉදලා පැහැර ගැනීමට ලක් උන සෙට් එකව හම්බවෙනවා. අන්තිමට ස්කලියි මොල්ඩරුයි එකතු වෙලා යකාට වෙඩි තියනවා. එවෙලේ නම් පෙනුනේ ඌ මරුනා වගේ. ඒත් කතාවේ අන්තිම බැලුවම තේරුනා ඌ මැරුනේ නෑ කියලා.
අද කොටසින්…
අද කතාවේ තියෙන්නෙත් එක්තරා ආකරයක රාක්ශයෙක් ගැන තමා.රාක්ශයෙක් කිව්වට රාක්ශයෙක්ම නෙමෙයි.එක දොස්තර කෙනෙකුගේ අසාර්තක පරීක්ශනයකින් බිහිඋන විකෘති මනුස්සයෙක් ගැන තමා තියෙන්නේ. මෙ රකුසා මොන වගේද කියලා ඔයාලට බලනකොටම තේරේවි. මේ රකුසත් නිකන් ඉන්නේ නෑ. එයත් යනවා රෑට රෑට අලුත් අලුත් වැඩ අත්හදා බලන්න.ඒ අත්හද බැලීම් වලින් හරි අපූරු ප්‍රතිපල ලැබෙනවා.ගමේ අයගේ මතය නම් මේ රකුසා සෑහෙන්න බයානකයි කියලා. අපි බලමු අපේ රහස් පරීක්ශකයෝ දෙන්නට මේ රකුසවත් අල්ලගන්න පුලුවන් වෙයිද කියලා.
එහෙනම් ඊලග කතාවෙන් අපි ආයේ හම්බවෙමු.. ජය වේවා.😎✌✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,542 downloadsDownload The.X-Files.S05E05.Baiscopelk.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
12 comments
madhu bhagya
suranuwan
thanks bro...
Navanjanaishan
Thanks macho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයravin rishmantha
adarei bn godak pin
Kulanjana Maduranga
subata thanks
Ishan Madusha
ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
දිගටම සබ් දෙමු...Pramukmili
thanxxxx bro.........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Navanjanaishan
Niyamae macho
mtckmadu
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...!
මගේ ප්‍රියතම කතා මාලාවක්,
ජයවේවා...!
Advertisement



sub ekt tnz