ආයිබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න ටික කාලයක් (අප්‍රේල් වලින් පස්සෙ) බලන් ඉඳල ඔන්න ආයෙත් පරණ පුරුදු සුපිරි කතා මාලාවක් එක්ක එකතුවෙන්න ආයෙත් කාලෙ එළඹිලා. ඇත්තටම වෝකින් ඩෙඩ් දහවැනි කතා මාලාව ආරම්භ වෙන්න තිබුණෙ ඔක්තෝබර් 6 වැනිදා. කොහොමහරි ඉතිං අද සැප්තැම්බර් 30 වෙනිදා ඒකෙ පළවෙනි කොටස නිකුත් වෙලා තිබුණ. මමත…

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
11,401 downloadsDownload The-Walking-Dead-S10-E01.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
50 comments
කවිශල් රසින්ත (කවී)
chamitha01
thanks...
UI
ගැම්ම අයියේ,,සුපිරිම ඉතින්,, thnx,,
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ravindu Rukshan
තැන්ක්ස්
බලං ඉන්නම එකක්VINODRANGANA123
අම්මෝ සුපිරි ඈ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Gihankoushalya
Thanks
ravin rishmantha
ammoo athi yantham elmaaa sahooo
kalana
හම්මෝ පරන එවා ටික අහපව් පටන් ගන්නනේ යන්නෙ.......තෑන්ක්ස්.......
විමා
දන්නෙවත් නැහැ ලීක් වෙනකම් :P
සබට තුති බන්.
බාන්න ඕනsanka1234567890
ela ela digatama sub eka one
sachin a.
Elma saho.....!!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Shadowhunters Season 3 එකේ ඉතුරු ටිකට සබ් දීලා ඉවර කරමුකෝ...Ayesh Prashan
Thank You
LPN_Sandaruwan
supirima wedak thank you
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...ආව ගමන් දුන්න එකට ඊටත් වඩ ස්තූති...ජය වේවා..බුදුසරණයි..!
HM Gayan
Thanks saho. Anakan balagena hitiye
Rvmendis85
Thanks bro..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Lionkolla
අම්මෝ මේක එනකන් බලන් හිටපු කාලයක්...තැන්කයු සබ් එකට
Sandarunimsara
Sub ekata tnx
pasindu660
Thanks bro...කරන හැම වැඩක්ම සාර්තක වේවා...
Lasa_Sadaru
ela.............
AsankaMax17
Thanks mchn
Sanath Indika
THX BRO
sasindu kavish
අඩො ගොඩක්ම ස්තූතියි walking dead season 10 එනකන් බලන් හිටියේ
Supun Buddika
උපසිරැසියට ස්තුතියි.
ජ්‍ය වේචා !!!
wajira
Thanks for sub
pitcher bro
niyamai.thanks. sub eka patta.elaga epiyatath ohommama demu
suranuwan
thanks bro....
Ppw
මචො මෙකෙ දිගටම එදාට සබ් දීපම් Got වලට වඩා අසාවෙන් මම මෙක බලන්නෙ එනකන් බලාන් හිටියෙ
Dhanushka Prabath
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Shehan putha
Hammooo thanks broooo!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
djtharindu397
thanx bro link ekek diyLLAKU DOWNLOD KARANNA
shanilka krish
tnx mcn
dmahela
thanx
hasanjavihas2
Thank you sub dunnata
Dchathu
thankz bro...
Jasaj
Thank you very much brother
sandha1218
thanks dro jaya wewa
Lakshitha DAyarathna
එල මචං.
සුබ පැතුම් ඉදිරියටත්...R-TJ
thnx bro..
laxman
thank you.ada balnna patagannone.jaya..
Kalanacosta
thanks......
lakshan
thanks ................
Pramukmili
Thanxx bro................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Walking Dead [S10 : E01] Sinhala Subtitles | සීමාව පැනීම! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/The-Walking-Dead-S10.2.jpg)


ආපු ගමන් දීලා නේ. දෙනකල් බලාගෙන හිටියේ. බෝම ස්තූතියි අයියේ සබ් එකට. ජය වේවා...!!!