කොහොමද යාළුවනේ, අශාන් සහෝදරයා ටිකක් කාර්‍යබහුල හින්දා මම එයාගෙන් මේක ඉල්ලගත්තා. ඔයාලා බලාගෙන ඇතිනෙ මේක එනකල්. පසුගිය කොටස් තුලින්… පසුගිය කොටස් මතක ඇතිනෙ, කලින් කොටසෙ තිබුනෙ කැරොල්ගෙ සහ ඩැරල්ගෙ කතාවක්. ඩැරල්ගෙ හුදෙකලා ගමනෙදි එයාට මුණගැසුණු ලියා කියන කෙනා ගැන මතකය අළුත් වෙනවා, මොකද කැරොලුයි ඩැරලුයි…

කොහොමද යාළුවනේ, අශාන් සහෝදරයා ටිකක් කාර්‍යබහුල හින්දා මම එයාගෙන් මේක ඉල්ලගත්තා. ඔයාලා බලාගෙන ඇතිනෙ මේක එනකල්.
පසුගිය කොටස් තුලින්…
පසුගිය කොටස් මතක ඇතිනෙ, කලින් කොටසෙ තිබුනෙ කැරොල්ගෙ සහ ඩැරල්ගෙ කතාවක්. ඩැරල්ගෙ හුදෙකලා ගමනෙදි එයාට මුණගැසුණු ලියා කියන කෙනා ගැන මතකය අළුත් වෙනවා, මොකද කැරොලුයි ඩැරලුයි ආපහු ලියා හිටපු තැනට යන නිසා. එහෙදි තමයි ඩැරල්ට ඩෝග්ව හම්බවෙන්නෙ.
අද කොටසින්…
අද කොටස තියෙන්නෙ ගේබ්‍රියල් සහ ඇරන් දෙන්නා මැගී දීපු සිතියමක් අරගෙන අවශ්‍ය ආහාර වගේ දේවල් හොයාගෙන යන ගමනක් ගැන. අතරමඟදි ඒ දෙන්නට සිතියම අහිමි වෙනවා. කරන්නෙ මොනවද කියලා දෙන්නා කල්පනා කරද්දි සිතියමේ නොතිබ්බ ගොඩනැගිල්ලක් හම්බවෙනවා. එහෙදි එයාලට සුපිරි ආහාරයක් සහ මත්පැන් බෝතලයකුත් හම්බවෙනවා. ඒවගේම නොහිතපු සිදුවීමකටත් මුහුණ දෙන්න වෙනවා. ඉතිං ඒ සිදුවීම මොකක්ද එයාලා එතනින් ගැලවිලා එන්නෙ කොහොමද කියලා බලන්නකො.
කෙටියෙන් විස්තරය ලිව්වෙ ඉක්මනට අනිත් කොටසත් කරන්න ඕනෙ නිසා. එහෙනම් ඉක්මනින්ම ඒකත් අරගෙන එන්නම්. ඒවගේම ගොඩක් ස්තූති කරනවා අශාන් සහෝදරයට, ඉල්ලපු ගමන්ම මේක ලබාදුන්නට.
ඔබට ජය!
Director: Laura Belsey.
Writers: Frank Darabont, Robert Kirkman.
IMDB Ratings : 7.6
Air Date: 11 March 2021
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
8,058 downloadsDownload The-Walking-Dead-S10-E19.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
20 comments
විමා
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dilan
අනේ ඇති යාන්තම්... Plz ethuru episode දෙක ඉක්මනින් දෙන්න... Download කරලා sub danakam බලන්නේ නැ
umesh
thanks bm balagena hitiye dnkm
Nipun
Supiri machan ubawath sub tika karapan ikmanata..
Asith Chathuranga
Hemadama ewth balanne mekata sub dalada kiyala
Anonymous
බොහෝම ස්තූතියි ගයන්න සබ අරගත්තා ජයවේවා
Chamath Mihiranga
thankyou brother..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ashan
සුපිරි...ගොඩාක් ස්තූතියි ආදරෙයි
Ramesh
Thanks kootiyai bro
Pramukmili
Thanx bro............
RVMENDIS85
Thanks bro....
indika75
thanks..
Gayathra
thanks...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!
lakshan
thanks .............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasindu kavish
බොහෝම ස්තුතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සබට තුති මචෝ...
වැඩේ ගොඩ දාල දෙනවට වෙනම තුති.