කොහොමද හැම කෙනෙක්ටම? ගොඩක් පරක්කු වුණා. නිකම් හිටියෙ නැහැ ඉතිං ඇත්තටම ලැබුණු විවේකයේදී සබ් දෙකක් අරගෙන ආව. ඒ නිසා මේක පොඩ්ඩක් පසුපසට වැටුනා. හැකි ඉක්මනට ඉතුරු ටිකත් දෙනවා. පසුගිය කොටස් තුලින්… ඉතිං කොහොමහරි පහුගිය අවසන් කොටස් කිහිපය වෙනකොට හිල්ටොප් සම්පුර්ණයෙන් බිඳ වැටිල තිබ්බ සහ දැන් පිරිස් එකතු ව…

කොහොමද හැම කෙනෙක්ටම? ගොඩක් පරක්කු වුණා. නිකම් හිටියෙ නැහැ ඉතිං ඇත්තටම ලැබුණු විවේකයේදී සබ් දෙකක් අරගෙන ආව. ඒ නිසා මේක පොඩ්ඩක් පසුපසට වැටුනා. හැකි ඉක්මනට ඉතුරු ටිකත් දෙනවා.
පසුගිය කොටස් තුලින්…
ඉතිං කොහොමහරි පහුගිය අවසන් කොටස් කිහිපය වෙනකොට හිල්ටොප් සම්පුර්ණයෙන් බිඳ වැටිල තිබ්බ සහ දැන් පිරිස් එකතු වෙලා නැවත තමන්ගේ ජනපදය ගොඩනගන හැටි මතක ඇතිනේ? පහුගිය කොටස වෙන් වුණේ මුමුනන්නන්ගේ පහරදීමෙන් පසුව ජන ජීවිතය ගෙවෙන ආකරය සහ මැගී නැවත පිරිස සමග එකතු වීම. ඒ අතරින් සුවිශේෂීම සිදුවීම තමයි මැගීට නිගන්ව නැවත මුණගැසීම. නිගන්ට මැගීගෙන් කවදාවත් සමාවක් ලැබෙන්නේ නම් නැහැ වගේ නේද?
අද කොටසින්…
අද කොටස සම්පුර්ණයෙන්ම වෙන් වෙන්නෙ ඩැරල් සහ කැරොල් වෙනුවෙන්, ඒකත් ඩැරල්ගෙ අතීත මතකයක් වෙනුවෙන්. අපිට ජීවිතේදී සොඳුරු මිනිසුන් මුණ ගැහෙනවා. ඉතිං ඩැරල්ටත් ඉන්නවා එහෙම මුණ ගැහුන කෙනෙක්. අද කොටසම වෙන් වෙන්නෙ අතීතයේ ඒ කෙනා ගැන සහ වර්තමානයේ ඒ කෙනා ගැන. එහෙමනම්, ඉක්මනින්ම නැවත හමුවෙමු! 🙂
Director: David Boyd.
Writers: Frank Darabont, Robert Kirkman.
IMDB Ratings : 6.5
Air Date: 04 March 2021
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
8,602 downloadsDownload The.Walking.Dead_.S10E18.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
33 comments
jana
Anonymous
Sub ekata tnx br
Anuja
boduammooh bokka.....romba thanks ayyeee
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූති සහෝ....!
Anonymous
thnx bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
indika75
thanks..
Dilan
අනිත් episode tike sub ටිකත් ඉක්මනට දාන්න nettam කට්ටිය sub netiwa බලලා sub download කරන අය අඩු වෙනවා... Plz episodes 21 ත් avith episode 22 එනවා April 2
Harsha
බොහෝම ස්තූතියි සබ අරගන්නවා ජයවේවා
Nipun
Ela
nisa
thank you
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Asith Chathuranga
වෙන ඒව ඕනේ නැ . මේක තියෙනවනම් ඇති. සබ් එකට ගොඩක් තැන්ක්ස් බ්රෝ.
thilina
thq ahh
RVMENDIS85
Thank you bro .....
Gayathra
bohoma sthuthii saho.... ilaga sub ekath ikmanatama denna.
Anonymous
Thankx Bro... <3
Lahiru Malshan
Tnx subata. Eelaga epiyath awilla tiyenne. Ikmnta dennko puluwannm ❤️
Ashan
ගොඩාක් ස්තූතියි විමා
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Pramukmili
Thanxxxxxx bro..............
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි.
Request...
Coming 2 America - 2021
Popeye - 1980
Swamp Thing - 1982
The Return of Swamp Thing - 1989
Howard the Duck - 1986
The Abyss - 1989
Hook - 1991
Romeo + Juliet - 1996Roshan
Taxi film wela sub tiyada
Dhanuka
thnx Bro!
Anith epi tikath ikmanata oniiiiAnonymous
the flash eke sub ekath dando..
umesh
Thanks bm
Anonymous
Thanx bro sub akata. anik sub tikath ekmanata denna
nipun
Bro 19,20,21 th sub denna..
sandun512
sub ekata thanks bro ithuru tikath ikmanatama dala denn..
hasitha
bohoma isthuti
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasindu kavish
උපසිරැසියට බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



niyamai bro thnx