Watch Trailer

The Walking Dead [S10 : E20] Sinhala Subtitles | කීර [සිංහල උපසිරසි]

පුළුවන් තරම් ඉක්මනින් ඔයාලට 20ත් අරගෙන ආවා. මං දන්නවා ශාන් සහෝදරයගෙ වගේ සබ් එක කොලිටි නෑ කියලා. ඒත් එයාගෙ වැඩ වලට බාධාවක් නොවෙන්න ඕනෙ නිසා තමයි පුළුවන් විදියට මේක අරගෙන එන්නෙ. පුළුවන්නම් බොරුවට හරි කමක්නෑ සබ් එක එළ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒක නිකං අපිට උත්තේජකයක් වගේ හින්දා. ඉතිං අශාන් ස…

පුළුවන් තරම් ඉක්මනින් ඔයාලට 20ත් අරගෙන ආවා. මං දන්නවා ශාන් සහෝදරයගෙ වගේ සබ් එක කොලිටි නෑ කියලා. ඒත් එයාගෙ වැඩ වලට බාධාවක් නොවෙන්න ඕනෙ නිසා තමයි පුළුවන් විදියට මේක අරගෙන එන්නෙ. පුළුවන්නම් බොරුවට හරි කමක්නෑ සබ් එක එළ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒක නිකං අපිට උත්තේජකයක් වගේ හින්දා. ඉතිං අශාන් සහෝදරයට වගේම සියළුම ඇඩ්මින් මඩුල්ලට ස්තූති වන්ත වෙනවා අපි වගේ ආධුනිකයන්ට මේවගේ අවස්ථාවන් දෙනවට. හරි එහෙනම් අපි කලින් කොටස ටිකක් මතක් කරගමු.

පසුගිය කොටස් තුලින්…

කලින් කොටසෙ තිබ්බෙ ගේබ්‍රියලුයි ඇරනුයි මැගීගෙ සිතියමක් අරගෙන කෑම ඇතුළු අත්‍යාවශ්‍ය දේවල් හොයාගෙන යන ගමනක් ගැන කතාවක්. එහෙදි එයාලගෙ සිතියම අතරමඟදි නැතිවෙනවා. ඊටපස්සෙ එයාලට සිතියමේ නොතිබ්බ ගොඩනැගිල්ලක් හම්බවෙනවා. එතනදි කාලෙකට පස්සෙ එයාලට හොඳ රාත්‍රී ආහාරයක් ගන්න අවස්ථාවක් හම්බවෙනවා. හැබැයි උදේම මුහුණ දෙන්න වෙන්නෙ නොහිතපු අත්දැකීමකට. මේස් කියලා හාදයෙක් ඇරන්ව අල්ලලා ගේබ්‍රියල්ගෙන් ප්‍රශ්න කිරීමක් කරනවා. එක උණ්ඩයක් තියෙන තුවක්කුවක් දීලා කියනවා එක්කො තමාට නැත්නම් අනිත් කෙනාට එල්ල කරලා බලන්න කියලා. ඉතුරු වෙන කෙනාට යන්න ඉඩ දෙනවා කියලා කියනවා. දෙන්නම ඉලක්ක කරගන්නෙ තමාව. පස්සෙ ගේබ්‍රියල් මේස්ව මරලා දෙන්නම එතනින් ගැලවිලා යනවා.

අද කොටසින්…

අද කොටසෙ තියෙන්නෙ අපි කුතුහලයෙන් බලාගෙන හිටපු දෙයක්. මතකනෙ ඉයුජින්ට ස්ටෙෆනි කියලා කෙනෙක් රේඩියෝ එකෙන් කතා කලා. ඉතිං එයාලා යනවනෙ එයාව මුණගැහෙන්න. අතරමඟදි එයාලට ප්‍රින්සස් කියලා ටිකක් ඔල්මොරොන්දම් කෙල්ලෙක්ව සෙට් උනානෙ. අවසානෙ එයාලා කියපු තැනට ගියාම අමුතු සන්නද්ධ ඇඳුම් ඇඳගත්ත සොල්දාදුවො වගයක් හම්බවෙනවනෙ. ඒ අය මෙයාලව අල්ලගන්නවා. එතනින්නෙ ඒ කොටස ඉවර උනේ. අද තියෙන්නෙ එතන ඉඳන්. මේකෙදි වැඩියෙන්ම ප්‍රින්සස් ගැන තමයි කියවෙන්නෙ. එයාගෙ අතීතය ගැන, එයා ගැන. මෙයාලව අල්ලගද්දි යුමිකෝට පහරදීමක් කරනවා. ඉතිං එයාට ටිකක් අමාරුයි වගේ. ප්‍රින්සස් උත්සාහ කරනවා ඇයට මොනවද උනේ කියලා හොයලා බලන්න. තවත් ගොඩක් දේවල් වෙනවා. එහෙනම් කතාව බලන්න.

පුළුවන් තරම් ඉක්මනින් අනිත් කොටසත් අරගෙන එන්නම්. එතකල් පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව නිරෝගිමත්ව ඉන්න.

ඔබට ජය!

 

Director: Laura Belsey.

Writers: Julia Ruchman, Vivian Tse

IMDB Ratings : 5.0

Air Date: 21 March 2021


 

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

7,330 downloadsDownload The-Walking-Dead-S10-E20.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

7,330 downloadsDownload Subtitles46 KB

24 comments

  1. Anonymous

    niamai

  2. palliya suranga

    lassana wedak ela

  3. thilina

    thq bnnnnn .koma hari sub denvata .

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. harsha

    බොහොම ස්තූතියි ගයාන් සබ අරගත්ත ජයවේවා

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  7. sandun

    thanks bro ithuru tikath me wagema ikmaninma denna labewa..

  8. Anonymous

    thanks ayyee.niyamai

  9. Chamath Mihiranga

    Niyamai. Thankyou Bro.

  10. Anonymous

    Thanks thanks sub ekt , ithuru tikath puluwn vidiyt denn

  11. CShehan

    Ela saho, mn season 01 eke idn me kathawa balnne, pattama kathawak, oya ikmnata epiya denna apita, me karannema oya kenek pinawanana eka, eka loku pinak, thank you. Keep it up. Jaya sahoo

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. indika75

    thanks..

  14. Gayathra

    thanks saho...

  15. Pramukmili

    Thanx bro...........

  16. Anonymous

    Tnx bro❤

  17. Hasith dulanjana

    Tnx bro❤

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. sasindu kavish

    බොහෝම ස්තුතියි සහෝ

  21. Anonymous

    season 10 ep 19 sub නෑ නේ

    1. Pahan Nirmana

      Eekane.. eeka nane.. 20ne thiinne

  22. SB

    දිගටම කරගෙන යමු.
    ස්තුතියි !

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති