Watch Trailer

The Falcon and the Winter Soldier [E03] Sinhala Subtitles | බැරන් සීමෝ [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් ගෙනාවා FALCON AND WINTER SOLDIER තුන්වැනි කොටහා… ආ ඔව්.. ඔව්.. අද ගෙනාවේ විමා නෙවේ තමයි… විමා කාර්‍යබහුල වීම නිසා මට තමා මේක කරන්න දුන්නෙ ඉතින්… හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා කතාවේ… පෙර කොටස ගත්තාම මොකෝ හිතුනේ? ඒකෙන්ම සුපිරියට ඇක්ෂන් තිබ්බ කොටසක් උනා. ඒ වගේම අර අළුත් කැප්ටන්…

ඔන්න එහෙමනම් ගෙනාවා FALCON AND WINTER SOLDIER තුන්වැනි කොටහා… ආ ඔව්.. ඔව්.. අද ගෙනාවේ විමා නෙවේ තමයි… විමා කාර්‍යබහුල වීම නිසා මට තමා මේක කරන්න දුන්නෙ ඉතින්… හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා කතාවේ…

පෙර කොටස ගත්තාම මොකෝ හිතුනේ? ඒකෙන්ම සුපිරියට ඇක්ෂන් තිබ්බ කොටසක් උනා. ඒ වගේම අර අළුත් කැප්ටන් ඇමෙරිකා කියන හාදයා මුල්වරට කරලියට බැහැලා ඉන්නවා දැක ගන්නත් ලැබුනා නෙව. අනේමන්දා ඉතින් මිනිහා… ඒ වගේම සෑම් සහ බකී දෙපළට කට්ටියකගෙන් කන්න උනා මතකනෙ.. ඔව් ඔව්.. එකපාරට කොහෙන්දෝ පාත් උන අළුත් සුපර් සෝල්ජර්ලා ටික තමා.. ඉතින් ඒ එක්කම මේ දෙපලට අලුතින් මතු වෙන ප්‍රශ්නෙ වෙන්නෙ මෙච්චර කාලෙකට පස්සෙ සුපර් සෝල්ජර් සිරම් එක ප්‍රති නිර්මාණය කළේ කවුද කොහොමද කියන එක.

ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න මේ ඩබල යන්න තීරණය කළේ තමන්ගෙ හතුරෙක් ළගට. සෑම් උනත් අකමැත්තෙන් හරි ඒකට එකග වෙන්නෙ වෙන කොරන්න දෙයක් නැති කමටමයි. ඉතින් ඒ පරණ හතුරා කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ,, අද දැක බලාගන්න ලැබෙයි එයා එක්ක එකතු වෙලා සෑම් බකී දෙපළ මොකෝ කරන්නෙ කියන එක.

එහෙනම් වැඩිය විස්තර කියලා කතාවේ රසය නැති නොකර මං සමුගන්නවා. යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය!

 

Director: Kari Skogland.

Writers: Malcolm Spellman, Malcolm Spellman.

IMDB Ratings : 8.3/10

Air Date: 26 March 2021

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

15,616 downloadsDownload The-Falcon-and-the-Winter-Soldier-E03.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

15,616 downloadsDownload Subtitles27 KB

38 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Hemal

    Thank You Brother

  3. Anonymous

    Sub ekata thanx

  4. Gihan

    සබට තුති සහෝ.....
    ජය වේවා

  5. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Anonymous

    Thanks brother
    Jaya wewa

  8. Kevin

    Adeh dn neh dkke sub eka
    Heta tmai blnna wenne
    Ela ela saho

  9. Shaggy

    බොහොම ස්තූතියි

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. SDR Sachintha

    ගොඩක් ස්තුතියි මචන් සබ් එකට.
    Hamilton (2020) ෆිල්ම් එකටත් සබ් එක දෙනවකො
    bro..

  14. අචින්ත

    තෑන්සේයි තෑන්ක්ස්.......................................... .

  15. Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  16. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  17. Anonymous

    Thanks buddy

  18. Pramukmili

    Thanx bro...................

  19. UDARA DAMITH

    elaaaaaa

  20. Gayana Thathsara

    Thank uuu brooo ඊලඟ එපිසෝඩ්ස් එකේ සබ් එකත් ආවම ඉක්මනට දෙම්ඩෝ...

  21. Ruchira

    Thanks for the sub!!!!!

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

  23. ravidu ishan

    සබ්එකට ස්තූතියි mchn..ජය ✌

  24. chinthaka.max4

    thankx machan

  25. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️

    1. Bimbisha Adithya

      ජය !

  28. Bobby

    After long time my friend, thank you very much for the sab

  29. Dewadithya

    Thanks for sub!

  30. lakshan

    thanks .............

  31. Anonymous

    thanks bro

  32. t

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  33. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  34. podda

    Thanks bro!!!

  35. mindika

    Thanks !!!

  36. Anonymous

    Thanks machan...

  37. Ravindra

    Thanks sub ekata