Watch Trailer

The Walking Dead [S11 : E17 & E18] Sinhala Subtitles | නව ගිවිසුම [සිංහල උපසිරසි]

මේ අරගෙන එන්නෙ The Walking Dead එකළොස්‌වැනි කතාසමයේ Part C එහෙම නැත්තම් අවසන්ම කොටස් අටට අදාලව විකාශය වූ කොටස් දෙකට අදාල උපසිරැසි අරගෙනයි. කලින් කොටසේ සිද්දවුන දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු, පසුගිය කොටසින් මැගී එක්ක එකගතාවයකට එන්න උත්සහ කලත් මේ උත්සහය අපතේ යන්නෙ ලාන්ස් හිල්ටොප් වලට පහර දෙන්න පටන් අර…

මේ අරගෙන එන්නෙ The Walking Dead එකළොස්‌වැනි කතාසමයේ Part C එහෙම නැත්තම් අවසන්ම කොටස් අටට අදාලව විකාශය වූ කොටස් දෙකට අදාල උපසිරැසි අරගෙනයි. කලින් කොටසේ සිද්දවුන දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු,

පසුගිය කොටසින්

මැගී එක්ක එකගතාවයකට එන්න උත්සහ කලත් මේ උත්සහය අපතේ යන්නෙ ලාන්ස් හිල්ටොප් වලට පහර දෙන්න පටන් අරගෙන. මැගී මේ වෙලාවේ පිටවෙලා යන්න සිද්දවුනා. ඒ නිසාම එයා හර්ෂල්ව බලාගන්න කියලා බාර දුන්නෙ නීගන්ට වගේම ඇනීටයි. මේ අතරෙම මැගීව ලීයා පැහැරගෙන ගිහිං එයාගේ කැබින් එකේ හිර කරගෙන තියාගත්තා. ඒ දේවල් එහෙම වෙද්දී ඩැරල්, ඇරොන් වගේම ගැබ්‍රියල් තුන්දෙනාම කොමන්වෙල්ත් හමුදාවට ද්‍රෝහී වෙලා ලාන්ස්ගෙ නියෝග මත මරලා දාන්න ලෑස්ති වෙලා හිටියෙ. තුන්දෙනාම නොමැරී බේරුනත් මේ දේවල් වලට මුහුණ දෙන අතරේ ඇරොන්ට ටිකක් වැඩියෙන් තුවාල වුනා.

ලියා හිර කරගෙන හිටිය කැබින් එකෙන් නිදහස් වෙලා ලියා එක්ක සටන් කරන අතරතුරේ එතනට ඩැරල් ඇවිල්ලා අන්තිමේදී කෙලවරක් වෙන්නෙ ඩැරල් අතින් ලියාව මරණයට ලක් වෙලා. මේ අතරේ පැමෙලා ගැන මැක්ස් සෝදිසියෙන් ඉදලා එයා ඇලෙක්සැන්ඩ්‍රියාවල කට්ටියත් එකතු කරගෙන ආටිකල් එකක් පල කලා පැමෙලා කරන කියන බොරු ගැන. ඒවගේම බලයෙන් රජ වෙන්න හිතාගෙන කොමන්වෙල්ත් හමුදාවත් ලං කරගෙන ලාන්ස්ට අවස්ථාව ලැබුනා ඇලෙක්සැන්ඩ්‍රියා, හිල්ටොප් වගේම ඕෂන්සයිඩ් යටත් කරගන්න. ඒ අවසානය ලබා දුන්නෙ හරියට හිට්ලර් පාලනයක ආරම්භයක් වගෙ.

අද කොටසින්

AMC නාලිකාවෙන් නිල වශයෙන්ම විකාශය ආරම්භ වෙන්න කලින් එයාලගෙ නිල ස්ට්‍රිමින් සර්විස් එක වන AMC+ හරහා 17 හා 18 කියන කොටස් දෙකම එකවර නිකුත් කෙරුනා. සාමාන්‍යයෙන් ස්ට්‍රිමින් සර්විස් එකකින් ආරම්භයක් ගන්නෙ ඒ විදිහට කොටස් කිහිපයක් එකවර විකාශය කරලා. ඒ නිසා මේක කලින් ලීක් වෙන කොපි කියලා හිතන්න අවශ්‍ය නැහැ.

ඒවගේම මේ තමයි ඉතිරි කොටස් කිහිපය AMC+ ඔස්සේ ඉදිරියේදී නිකුත් වෙන්න සූදානම් කරලා තියෙන්නෙ.

මේ තියෙන්නෙ 20 දක්වා කොටස් කිහිපය විකාශය කරන්න සැලැස්ම විතරයි. ඊටපස්සෙ අමතරව තවත් කොටස් හතරක් ලබන මාසය වෙද්දී විකාශය වෙන්න නියමිතයි. ඕන නෑනෙ අද කොටසේ වෙන දේවල් කියන්න. කොටස් දෙකම එකට දීලා තියෙන එකේ බලන්න මොකද වෙන්නෙ කියලා.

ඒත් එක දෙයක් කියන්නම්. කතාව බලපු අය හුගක්ම ආදරය කරපු චරිතයක් වෙච්ච රික් ග්‍රයිම්ස්ගෙ චරිතය අපිට අන්තිමට දකින්න ලැබුනෙ නවවැනි කතාසමයෙ පස්වෙනි කොටස හරහා.

තමන්ගෙ පවුලේ අයගෙන් ඈත් වෙලා මේ කතාමාලාවේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙන්න සිද්දවුන එකයි රංගන ශිල්පී ‘Andrew Lincoln’ කියපු විදිහට ඔහුගෙ චරිතය කතාමාලාවෙන් ඉවත් වීමට හේතුව වුනෙ. 2022 වසර වෙද්දී දැනගන්න ලැබෙනවා The Walking Dead කතාමාලාවේ තවත් අතුරු කතාවක් විදිහට රික් හා මිශෝන්ගෙ චරිතය පාදක කරගත් තවත් අලුත්ම කතාමාලාවක් නිර්මාණය වෙනවා කියලා.

ඒත් දැන් මේ ආරම්භ කරපු අවසන් කොටස් අට ඇතුලත් Part C වල විශේෂත්වයක් තියෙනවා. මොකද කිව්වොත් පෙර මතකයන් වලදී මුලින්ම පෙන්නන්නෙ රික්ව. කොටින්ම රික්ගෙ නම පවා මතක් කිරීමක් කරන්න පටන් අරගෙන තියෙනවා. 24’වැනි කොටසෙන් අවසන් වෙන මේ කතාසමයේ අවසානෙට රික් ආයෙ ආවොත් කොහොමද? එහෙම බලාපොරොත්තුවක් තියාගත්තට කමක් නැහැ කියලද කොහෙද මේ වතාවේ කියන්නත් හදනවා.

ආයෙත් දවසක මුණගැහෙමු. ජය!



මේ මහත්මයා වගේ අය කරන යෝජනාව නිසා මේ සිරිස් එක පුළුවන් කෙනෙක්ට උපසිරසි කරලා සම්පුර්ණ කරන්න ඉතිරි කරන බව කාරුණිකව දැනුම් දෙමු.

-බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල.


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

9,699 downloadsDownload The-Walking-Dead-S11-E17-E18.zip83 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

9,699 downloadsDownload Subtitles83 KB

148 comments

  1. Anonymous

    සුපිරියක් සගෝ

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ

  4. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  5. Anonymous

    Thanks mama hithuwa TWD aye denne nadda kiyala
    kiyala

  6. විමා

    සබ් දෙකට තුති මචං!
    බෑ නොකිය කරපු උදව්වටත්.

  7. අචින්ත

    තෑන්ක්ස් චාමර

  8. thilina

    ADOOO thx bn

  9. nisa

    sub akta thnks kollo

  10. Wenura manuka

    රික් අවොත් මරු,තෑන්ස් මචන් සබ් එකට ෆයිනල් එපිය වෙනකම් සබ් දෙන්න Plzz❤️✌️

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. Isuru Ishara

    ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට. !!!

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  14. Sathija

    Sub එකට බොහෝම ස්තූතියි. ඉතුරු එපිසොඩ්ස් ටිකත් දෙන්න කියලා ඉල්ලනවා

  15. lakshan

    thanks ................

  16. KAVISHKA NAWODH MADHUSHAN

    Thanks for Subtitle ❤️

  17. Anonymous

    Bohoma Sthuthiyi Aiya Sub walata :) Jaya wewa !!!!!

  18. Praditha

    Thanks for the Sub. Please do the Episode 19 sub when you got some time. Waiting for it.

  19. Ravindu perera

    Episode 19 eka awilla neda bro.

  20. Tharuka

    Thanks for subtitle. ❤️

  21. විමා

    මේකේ ඉතුරු උපසිරසි ටික හැකි ඉක්මනට ලබා දෙන්නම්.
    මේ ටිකේ පොඩ්ඩක් කාර්‍යබහුලයි.

    1. Anonymous

      ❤

    2. Anonymous

      ane ow bn puluwan tharam ikmanata dipan honde dan episode 20th awilla tiyenne

    3. Heshan

      Ko bn aiye anit tike sub. Kawadda denne

    4. N

      monada karanne sub dennadda ballo ikmanata dipiya

    5. Anonymous

      ithuru sub tika dipan huttho dan episode 3kma awilla iwarai

    6. SA DA RU

      සති තුනක් ගියා... අලුතින් කොටස් තුනක්ම ආවා... එකකට සබ් නෑ.
      පත හෑලි ලියාගෙන රින්ග්ස් ඔෆ් පවර් සති ගනන් පරක්කු නොවී සබ් දීපු එකාට මේකටත් ඒ ටිකම කරන්න බැරි නෑනෙ?
      වෙන මුකුත් නෙවේ ඒකට තරම් මේකට කමෙන්ට් නෑ ඉතින් සබත් ලබන අවුරුද්දේ දුන්නම මොකද කියන ලයින් එකේ මූ ඉන්නෙ..
      නිකන් බොරු බයිලා නැතුව සබ් දෙන්නෙ නෑ කියපන් බන් මිනිස්සු අසරණ නොකර. මුන් ඇත්තටම පව් උබලට ගානක් නැති උනාට..

      උබලට මුලින් පටන් ගත්ත දෙයක් ඉවර කරලා පුරුදුත් නෑ උබලා මේ තත්වේ ඉන්නෙ ඒ කාලේ හිටිය ෆෑන්බේස් එකක් නිසා කියලා මතකත් නෑ... අන්තිමට මේ කොටස වෙනකල් සබ් කරපු එකාට කරන්නත් නෑ....

    7. tharindu

      Episode 19-20 sub denne nadda brother

    8. Anonymous

      අඩෝ ස්බ් ටික හදහන්කෝ අවුරුදු ගානක් බලපු කතාව.

    9. Anonymous

      අලුතෙන් දෙන සබ් උනත් ගන්න එපා බන් මෙකෙන්.මුන් අන්තිමට ඒ සිරිස් වලටත් කරන්නෙ ඕකමයි.වෙන සයිට් එක්කට මාරු වෙන්න කාලෙ හරි.මම දන්නා කාලෙක ඉදන් මේකෙන් විතරයි සබ් ගන්නෙ.ගන්න එපා මචන්ල අලුත් සිර්‍ර්ස් වලට දාන සබ් මුන්ගෙන්.වට්සැප් ගෲප් වල හැමතැනම ශෙයා කරන්න මේ කරන දේවල්.කලින් ඔය වගේම කලා පීකි බ්ලයින්ඩර්ස් එකටත්.දැන් මේකට.වැරදි තියෙ තමා දෙපැත්තෙම.හැබැයි මෙහෙම පච වැඩ කරන එක සාදාරණය කරන්න අමාරුයි.මුන්ටත් වගකීමක් තියෙනව පටන් ගන්න වැඩක් ඉවර කරන්න.මහ ලොකුවට අරගල කරාට මුන් කරන්නෙත් අපිව පාගන්න හදන එකම තමා.

  22. Heshan

    Ko bn aiye anit tike sub. Kawadda denne

  23. Tharindu

    Episode 19-20 sub dennako aiya

    1. Anonymous

      දැන් දවස් කීයක ඉදන්ද සබ් දෙනකන් බලාගෙන ඉන්නේ. එපා වෙනවා සිරාවටම

  24. Anonymous

    ගොඩක් ස්තුතියි. ඔක්කොම එපි වලට සබ දෙන්න.

  25. Yasith

    ඉතුරු එපි වලට සබ් දෙන් නැද්ද

  26. Anonymous

    බ්‍රෝ සබ එක දෙන්න සබකොලේ වගේ ද ?

  27. Anonymous

    සබ් ඕනේ ...!!!
    සබ් ඕනේ ...!!!
    සබ් ඕනේ ...!!!
    සබ් ඕනේ ...!!!
    සබ් ඕනේ ...!!!
    සබ් ඕනේ ...!!!

  28. Pasindu

    Danawa nm ekadigata dapan neththam ekakatawath noda hitapan redda.

  29. Nuwan

    Tamil, Telugu, Hindi ලඩ වලට සබ් දාදා හෑලි ලිලියා කාලෙ කන එකෙක් මේකට සබ් කරපන්කො. අන්තිම ටිකවත් නිදහසේ බලන්න.

  30. Anonymous

    Rings Of The Power , Dhamer වගේ සීරිස්වලට සබ් කරන වෙලාවෙ මේකට සබ් කරන්න බැරි මොකද ?
    වෙන මුකුත් නෙවෙයි ඒවට තරම් මේකට කමෙන්ට් අඩු හින්දා දෙන්න හිතෙන්නේ නැතුව ඇති. දැන් තව අලුතින් එපි 3කුත් ඇවිල්ලා හැමදාම සයිට් එකට ඇවිල්ලා අද දාලා ඇති අද දාලා ඇති කියලා සබ් දාල ද බලන්න එනවා. සිරාවටම දැන්නම් එපා වෙලා තියෙන්නේ

    1. විමා

      රිංග්ස් ඔෆ් පවර් කලේ මම ඒකට කැමති නිසා.
      ඒකට උඹ කැමතිද අකමැතිද කියන එක මගේ මයිලකටවත් වැඩක් නැහැ.
      මම කැමති නම් මම කරනවා. උඹ කැමති නම් බලපන් නැත්නම් නිකම් ඉඳපන්.

      තෙලිඟු ටැමිල් කරන අයත් ඒ අය කැමති දේවල්වලට සබ් කරනවා.
      උඹ කැමති දේට මම කැමති වෙන්න ඕන නැහැ.

      උඹලා එකෙක්ටවත් කාගෙන්වත් බලෙන් සබ් ගන්න බැහැ කාගෙන්වත්.
      සබ් කරන කෙනා සබ් කරන්න කැමති එකට සබ් දෙනවා මිසක් එක එක එවුන් කැමති ඒවට උන් සබ් දෙන්නෙ නැහැ.

      ෆෑන් බේස් එක බිංදුව උනත් අපිට වැඩක් නැහැ.
      මේ සයිට් එක වැහිලා යන තරමට මම කැමතියි.
      ඇඩ්මින්ලටත් සබ් කරන අයටත් මේක අමතර බරක් විතරයි.
      උඹල හිතන් ඉන්නේ මේකෙන් අපි කාල බිල ඉන්නව කියලද?

      මම මේකේ සබ් ටික කට්ටියක් එක්ක එකතු වෙලා කරවගෙන දෙන අදහසින් තමයි පහල කමෙන්ට් එකක් දැම්මේ මේකට ටික දවසකින් දෙනවා ඉවසන් ඉන්න කියල.
      මේකට මෙතනින් එහාට සබ් දෙන්නෙ නැහැ. පුළුවන් දෙයක් කරපං!

    2. Saman

      Ane bn ubalage tiyena loku kama. Denne nettam nikan idapan bn redda.

    3. විමා

      එල. නිකම් තමා ඉන්නේ මචං. අද එපිසෝඩ් එක ආවම ඩව්න්ලෝඩ් කළා, බැලුවා ඩිලීට් කළා. පැයක් යයි උපරිම. :)
      උඹල වගේ උන් නිසා එක විනාඩියක් වැය කරන්නේ නැහැ ආයේ මං :)

    4. Saman

      Ube sub ubama tiyaganin gas hipatuwa. Ube maha loku kama tiyenne kalakanniya

  31. Prasanna

    කොහෙවත් යන බල්ලෙක් බැනපු නිසා සබ් නොදි ඉන්න එක අනිත් අයට කරන අසාදාරනයක් නේද කිරි කලේකට ගොම බින්දුවක් වැටුන වගේ වැඩක් නේද එපිසෝඩ් 160+ සබ් දීපු ඔයාලා අපිට ඉතුරු ටිකත් දීලා දාන්න නිදහසේ බලල ඉවර කරන්න 1% නිසා ඉතුරු 99% ගෙන් පලි ගන්න එපා..

    ස්තුතියි

    1. විමා

      පලිගැනීමක් නෙමේ, අතැරලා දැමීමක්...
      මේ සිරිස් එකට සබ් දෙන්න වැඩ පටන් ගත්තෙත් මම
      වැඩි කොටසක් කලෙත් මම.
      මට කරන්න බැරි වෙලාවට කාවහරි කතා කරගෙන සබ් දෙන්න වැඩ කලෙත් මම.

      දැන් අන්තිම මොහොතේ මේක ඉවර කරන්න කෙනෙක් නැති වෙලාවේ මේ වෙනකම් ආව කොටස් සේරම කරලා ඉවර කරගෙන අද 30/10/2022 සබ් ටික දෙන්න හිටියෙත් මම. එහෙම දෙනවා කියල කමෙන්ට් එකක් දාල, ඉවසන් ඉදහල්ලා කියල දැනුවත් කලෙත් මම.
      ඉතුරු සබ් තුන දෙන්න පොස්ට් හදන්න එනකොට මේ කමෙන්ට් දැක්කෙත් මම.
      හදපු සබ් ටික ඩිලීට් කරලා දාල කරන්න පුළුවන් කෙනෙක්ට බාරදීලා කරවගන්න කියල ඇඩ්මින්ලව දැනුවත් කරලා මේක අතරල දැම්මෙත් මම.

    2. Anonymous

      රචනාවක් ද මේ

    3. Prasanna

      අඩේ එහෙම කරන්න එපා එකෙක් නිසා අවුරුදු ගානක් තිස්සෙ බලපු සීරීස් එක කොහෙවත් යන අපතයො නිසා නවත්තන්න ඒක අපට කරන අසාදාරනයක් කොහෙත් ඉන්නව කුහකයො මොන වැඩේ කරත් ඒක දෙල් කරන #විමා මේක මෙච්චර කල් කරා වගේ ඉවර කරල දාමු සහෝ ⁣⁣මට විතරක් නෙවේ තව ගොඩක් ඉන්නව සබ් එක දෙනකන් බලාගෙන

  32. Chamath Mihiranga

    ගොඩක් කල් ඉදල මෙ සිරිස් එක බලන්නෙ. කී දෙනෙක් නම් බැනල කමෙන්ට් කරල තියෙන්වද සබ් ඉල්ලල ඉස්සර ඉදල. එ එකෙක් වත් සබ දාද්දි කමෙන්ට් කරන්නෙ නැහැ තැන්කිව් කියලවත්. මෙ බූරු හරක් කියන ඒවා ගනන් ගන්න එප. කොහෙවත් යන කාලකන්නි නිස මෙච්චර කාලයක් තැන්කිව් කියල කමෙන්ට් කරල සබ ඩව්න්ලොඩ් කරල බලපු අයටවත් මෙක නැති කරන්න එපා. සබ් එනකන් බලන්නෙ නැතිව ඉන්නව අන්තිම එපිසොඩ් ටිකත්. පුලුවන් දවසක හරි දාන්න. තැන්ක්ස් බ්.රෝ.

  33. Anonymous

    කවුරු හරි කමක් නැ ඉතුරු ටිකට සබ් ටික දාන්නකො.කලින් සබ් දාපු අයියා දාන් නෑලු නේ.වෙන කවුරු හරි හදලා දාන්නකො.මෙච්චර ලොකු සරීස් එකක මෙච්චර සබ් දීලා අන්තිමට සබ් 6 විතර තියෙද්දි දෙන් නැතුව ඉන්න එපා ආසවෙන් බලපු සරීස් එකක්.එකෙක් දෙන්නෙක් නිසා ඔක්කොමගෙන් පලිගන්න එපා පුලුවන් කවුරු හරි කමක් නැ හදලා දාන්නකො ❤️

    1. Anonymous

      mun ehema wena unta sub danna denne nehe, mn dapu sub 3k thama pending

    2. විමා

      ගුගල් ට්‍රාන්ස්ලේට් නෙමෙයි නම් ලොඑව්ත් සබ් එක දෙනවා. :)

      එවපු සබ් ටික කිව්වා නම් මට පුලුවල් නොදා ඉඳල තියෙන හේතු එක්ක ස්ක්‍රීන් ෂොට් මෙතන දාන්න. කියමු බලන්න ?

  34. Dinesh

    උබලගෙ ලොකුකම් උබලට. දානව නම් දාපන් නැත්නම් නිකම් හිටහන්. මේ site එකේ උන්ගෙ විතරයි මෙහෙම ලොකු line තියෙන්නේ. නිකං දුන්නා කියලා අපි උබලට වඳින්න ඕනි නෑනෙ.

  35. Minura

    සිරාවටම මහ ජරා site එකක් මේක දැන්, series කීයක් නම් අතරමඟ නවත්තලද තියෙන්නේ. අලුතෙන් එකක් ආවම හෑලි දාලා ෆෝම් කරල පටන් ගන්නවා ඊට පස්සේ මඟ නවත්තනවා. බැනලා comments වැටෙන එක සාධාරණ නැද්ද ඉතිං. ඉවසීමේ සීමාවක් තියනවනෙ ඕන කෙනෙකුට.

  36. Janaka Lakmal

    පාට පාට හෑලි comments දාන්න එපා බං අපි කියවන්නෑ. Timeline හදලා දාලා තියන English සබ් එක translate කරල තමන්ගේ නම ලොකුවට දාගෙන හෙන ලොකු වැඩක් කරා වගේ නටන උන්ගෙ ලොකුකම් දැක්කම නම් අප්පිරියයි. පාඩුවේ සබ් කරන උන්ටත් අපහාසයක් උබලනම්.

  37. Praditha

    Wow!!! Again we have a drama here. Lol... I remember there was a similar one before few years ago too.

  38. ProShifter

    බලපන් Dahmer , Escape Live , Chainsaw Man වගේ ගොබ්බ මගුල්වලට Sub දෙන්න, පත හෑලි ලියන්න කන වෙලාව මේකට දීලා මේක ඉවරයක් කරපන්කෝ... බලපන් දවස ගාණේ ඇවිත් බලනවා Sub එක දාලද කියලා...නොදකින්... මිනිස්සු බනින එක සාධාරණයිනේ බං... උඹලත් හරියට ලංකාවේ ආණ්ඩු වගේ...ප්‍රමුඛතා ලැයිස්තු කියලා එකක් නැද්ද උඹලගේ Management එකේ..පඬි ටෝක් නම් තියනවා මොනවා නැතත්... හොඳ Series එකක් ආවම ඇඩ්මින්ලා බදාගන්නවා ඊටපස්සේ වැඩ වැඩ ගගා පරක්කු කරනවා... අප්පිරියයිනේ ඕයි..

  39. Hasitha

    Ithin wahala dapanko. Maasa ganan parakku welath baageta sub dena me labben athi wedakuth nane. Piliwelata lassanata sub dana sites thiyanawa. Ai ubalata witharak beri. Ubalage oya loke seen putuwaka thiyala waadi weyan. Hindi, tamil ewata dada idapan api hoda series tika english sub ekkama balannam.

  40. Uditha

    ඔය අහගෙන තියෙන්නේ ආයෙත් පාරක් හොඳට. දැන් ඉතින් අර එක පාරක් වගේ තරහා වෙලා හෙට ඉදලා tv series වලට සබ් දෙන්නෑ කියයි. හැබැයි සතියකින් විතර ආයෙ දෙනවා

  41. Isuru Mahesh

    මේක පරක්කු කරපු හැටියට උබලට ඔහොම අමතලා මදි. උබෙ මහ ලොකු සබ් එක තියාගනින්. English සබ් එක්ක බලන්නම් අපි. මාර පණ්ඩිතකමක්නෙ තියෙන්නේ මේකෙ සබ් දාන උන්ගෙ. Comments වල ඇද හොයන්න කලින් තව සීරිස් කීයක් නම් ඔහොම මග නවත්තලද තියෙන්නේ කියල බලපන්.

  42. විමා

    නිකම් සබ් ගන්න ආව කියල උඹල සබ් දෙන උන්ට වඳින්න ඕනද?
    කොහෙත්ම නැහැ. :)

    සිරිස් එකකට සබ් දෙන්න ගත්ත කියල කතාව ආව ගමන්, තියෙන වැඩ සේරම පැත්තක දාල උඹලට සබ් එක දෙන්න ඕනද?
    කොහෙත්ම නැහැ. :)

    මෙතන උම්බෑ ගාන උන් විතරක් කැමති ඒවටම සබ් දෙන්න ඕනද?
    කොහෙත්ම නැහැ. :)

    තෙලිඟු, දෙමල, හින්දි, Dahmer , Escape Live , Chainsaw Man, සබ් දෙන අය උඹලගෙන් අහලද සබ් දෙන්න ඕන?
    කොහෙත්ම නැහැ. :)

    උඹල හිතනවද මේ කමෙන්ට් දැක්කම කාටහරිම ආයේ මේකට සබ් දෙන්න හිතෙයි කියල?
    කොහෙත්ම නැහැ. :)

    සයිට් එක අතැරලා දැම්ම කියල සබ් කරන උන්ටවත් ඇඩ්මින්ලටවත් පාඩුවක් වෙයි කියල හිතනවද?
    කොහෙත්ම නැහැ. :)

    අනිත් එකා ගැන හැඟීමක් නැති තිරිසන්නු වගේ උන් වෙනුවෙන් තමන්ගේ වැඩ පාඩු කරගෙන සබ් 350+ කරලා අවුරුදු ගානක් තිස්සේ කැප කරපු කාලය ගැන පසුතැවෙනවා. රට හාල විනාශ කරලා තියෙන දේශපාලුවෝ කරලා තියෙන දේ හරි. අනිත් එකාට හෙන ගැහිලා ගියත් කොහොම හරි උඩටම ගිහින් තමන්ට කරගත්තම හරියන රටක් මේක. :)

    1. Nuwan

      සබ් 350ක් කරාට වැඩක් නෑ ඒකෙ ගෞරවය තියෙන විදිහට හැසිරෙන්න තමන් දැනගන්න ඕනි. මෙච්චර negative feedback එන්නෙ නිකන් නෙවෙයි උබලගෙ බාලගිරි දෝෂෙ නිසා. එපිය ආපු ගමන් දාන්න ඕනි නෑ අඩුම සතියක් දෙකක් ඇතුලත දාපන්කො ඒකත් නෑනේ. සමහර ඒව නවත්තලම දාලනෙ කිසිම notice එකක් නැතිව. අහවල් ඒවට නම් ඉතින් පැය 12ක්වත් යන්න කලින් දානවා. බලන උන් සබ් දාන උන් ගැන විතරක් නෙවෙයි, සබ් දාන උනුත් බලන උන් ගැන හිතන්න ඕනි.

    2. Wijitha A.

      හපොයි සහෝ ඔයාට තේරෙන්නෙ නැද්ද මේ එකම කෙනා තමයි එක එක නම්වලින් බැනලා කමෙන්ට් දාල තියෙන්නෙ. ගොඩක් වෙලාවට වෙන සයිට් එකක ඇඩ්මින් කෙනෙක් වෙන්නැති.

    3. Delon

      සබ් හදන්න බැරි ගෝතයෝ වෙබ්සයිට් හදන් පු* දෙන්න ඕනද
      කොහෙත්ම නෑ. ගෙදර පලේ වැඩක් කරගෙන සයිට් එක නවත්තල ඉන්න පුලුවන්

    4. විමා

      එහෙම අමුතු ගෞරවයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ මචං.
      සබ් ටික දෙන්නම් කියල නෝට් එකක් දාල, සබ් ටික දෙන්න පොස්ට් හදන්න එනකොට තුප්පහි කමෙන්ට් දාල තියෙනවා දැක්කම "මෙහෙම හැතිකරයකට සබ් දෙන්න නැහෙන්නේ අහවල් දේකටද කියල, සාමාන්‍යය මනුස්සයෙක් විධියට හිතෙන්නේ නැත්නම් ඒක මගේ අවුලක් වෙන්න ඕන නේද?

      අතැරලා දාල තියෙන දාහක් සීරිස් ගැන වගකියන්න බැහැ කාටවත්.
      මම පටන් ගත්ත සිරිස් එක ඉවර වෙනකම් කොහොමහරි කරගෙන ආව.
      සමහර සයිට් මේකේ මැද ඉඳල දෙන්න ගත්තා. මම මුල ඉඳලම කට්ටිය එකතු කරගෙන 2015 ඉඳල මේක කරගෙන ආවේ. මෙහෙම ගේම ඉල්ලන්නේ ඒකයි.

      ධනාත්මක හෝ සෘණාත්මක විවේචන ගැන නෙමෙයි කියන්නේ. තුප්පහි කමෙන්ට් ඉවසන්නේ නැහැ කොහෙත්ම, එහෙම බැනුම් අහගෙන සබ් කරන්න උවමනාවක් නැහැ මචං කාටවත්. මේක අපේ රස්සාව නෙමෙයිනේ. අපි මේකට මුදලක් සහ අපේ කාලය වැය කරනව මිසක් අපිට මේකෙන් සත පහක දෙයක් ලැබෙන්නේ නැහැ.

      මට ඉංග්‍රීසි තේරෙන නිසා මම බලල රසවිඳින දේ ඉංග්‍රීසි හරියට නොතේරෙන කෙනෙක්ට බලල රසවිඳින්න උදව් වෙන්න ඕන කියන චේතනාවෙන් කරන දෙයක් මේක. ආත්ම තෘප්තිය විතරයි මේකෙන් ලැබෙන්නේ. ඔහොම බැනුම් අහන්න කාටවත් වුවමනාවක් නැහැ. :)

    5. විමා

      මේකට සබ් හදන්න ගත්ත මම මේක බලල ඉවරයි.
      කරන්න බැරි නම් පුළුවන් එකෙක්ට දෙන්න කියල කියපු එවුන් කියපු එක අහල කරන්න පුළුවන් එකෙක්ට මේක කරන්න ඉඩ දීල තියෙන්නේ.
      මේ පොස්ට් එකේම ඒක දාල තියෙනව හොඳට කියවපන්.
      මම නම් මේක බලල ඉවරයි ඉතිං. :) උඹල වගේ ගෝතයින්ට බලන්න සබ් හැදෙන්නේ මොනාටද මං.
      මේක දකින සබ් හදන ඕන එකෙක්ට හිතෙන්නෙත් ඕක තමා. ඒ නිසාමයි කමෙන්ට් එකම පොස්ට් එකට දාල තියෙන්නෙත්. :D
      ඔකේ?

  43. Daryl Dixon

    ඇයි මේ බැන ගන්නේ සබ් ටික දෙයි පුළුවන් වෙලාවක කරන්න කවුරුවත් නැතුව ඇති. හදිස්සිමනම් translate සබ් එකක් දාලා බලන්න. කෑ ගහන අය english සබ් එකක් අරන් ලයින් 10ක් ටයිප් කරලා බලන්න එතකොට තේරෙයි අමාරැකම. දැන්වත් රැල්ලට බනින්නේ නැතුව ඉන්න දෙන වෙලාවක කවුරු හරි දෙයි. බනින එකෙන් වෙන්නේ සබ් ටික කවුරුවත් බාර ගන්නේ නැති වෙන එක..

  44. Akash Fernando

    sub ko bro

  45. Anonymous

    sub denne naddado

  46. Anonymous

    කමෙන්ට් සේරම බැලුවා එදා ඉදන් බලපු අපිට තමයි කෙලවුනේ

  47. walking dead

    commentsnm niymyi bn...... api awurudu 6ka idan meka bluwa....... lassanata sub tika hmbuna eda idanma...... gunamakuwo tikak meka blnna patan aran hinda apitath nathi wuna..... dukayi

    1. Anonymous

      Ithru tika denne nadda broo..

  48. Anonymous

    tharaha amathaka karala sub tika denna barida mukuth nokiuwa apita mokada wenne

    1. Akash Fernando

      අනේ සහෝ සබ් එක දෙන්න බැයිද

  49. CHATHURA

    සබ් දෙන එක දැන් අතරලා දැම්මොත් මෙච්චර කල් ඇදන් අපු එකෙන් වැඩක් නැති වෙනවා නේද !!! පුලුවන්ම් ඉවර කරන්න..ඉල්ලීමක් විතරයි...දෙගොලෝම දෙගොල්ලෝ ගැන හිතන්න ඕනේ නේ. අවුරුදු ගානක් අසාවෙන් බලපු එක එන්ඩින් එකේදී නම් අතාරින්න එපා පීස්ස්ස්ස්ස්ස් !

  50. Amila

    Aulak na ban lokukamai sub ekai dekama uba thiyaganin.

Load more comments