ඉතින් එහෙනම් අද අරගෙන ආවේ She-Hulk: Attorney At Law එකේ හය වෙනි එපිසෝඩ් එකේ උපසිරසි. මේක නම් කරලා තියෙන්නේ “Just Jen” එහෙමත් නැත්නම් “නිකන්ම ජෙන්” කියලයි. මේ එපිසෝඩ් එකේ තියෙන්නේ ජෙන් එයාගේ යාළුවෙකුගේ වඩින් එකකට ගිහින් සිද්ධ වෙන දේවලුයි. පසුගිය කොටසින් කලින් එපිසෝඩ් එකේ අපි දැක්කනේ She-Hulk කියන නම…

ඉතින් එහෙනම් අද අරගෙන ආවේ She-Hulk: Attorney At Law එකේ හය වෙනි එපිසෝඩ් එකේ උපසිරසි. මේක නම් කරලා තියෙන්නේ “Just Jen” එහෙමත් නැත්නම් “නිකන්ම ජෙන්” කියලයි. මේ එපිසෝඩ් එකේ තියෙන්නේ ජෙන් එයාගේ යාළුවෙකුගේ වඩින් එකකට ගිහින් සිද්ධ වෙන දේවලුයි.
පසුගිය කොටසින්
කලින් එපිසෝඩ් එකේ අපි දැක්කනේ She-Hulk කියන නමේ ට්රේඩ්මාර්ක් එක සම්බන්ධව ටයිටේනියා සහ ෂී-හල්ක් අතර තිබුණු නඩු විභාගය. ඒවගේම ඒ එපිසෝඩ් එකේදි අපට “මැලරි බුක්” කියලා අලුත් නීතීඥයෙක්ව හඳුන්වා දුන්නනේ. ඉතින් මේ මැලරි බුක් කියන්නේ කොමික්වල නම් ඉතාම දක්ෂ නීතීඥයෙක්. ඒ ඉතින් ෂී-හල්ක් ඇවිල්ලා එයාට වඩා දක්ෂයෙක් කියලා පෙන්නනකන් තමයි. කොහොම හරි කොමික්වලදී නම් මෙයාල දෙන්න අතර පොඩි එදිරිවාදිකමක් තියෙනවා. ඒත් MCU එකේ ඒක ටිකක් වෙනස් කරලා වගේ. ඒවගේම අපි ඒ අතරෙදිම දැක්කනේ ෂී-හල්ක්ට ඇඳුමක් ගන්න හාදයෙක් හොයාගෙන යනවා. ඒකෙදී හෙළිවුණානේ ලූක් ජේකබ්සන් කියලා හාදයෙක් තමයි සුපිරිවීරයොන්ට ඇඳුම් මහන වැඩ කරන්නේ කියලා. මෙයත් ෂී-හල්ක් කොමික්වල ඉන්න චරිතයක්ම තමයි. ඉතින් අන්තිමටම අපි දැක්කනේ එක්තරා විශේෂ දෙයක්…
She-Hulk: Attorney At Law : DAREDEVIL
කලින් එපිසෝඩ් එකේ අන්තිමට අපි දැක්කනේ ලූක් එයාගේ අලුත්ම ඇඳුම ඒකේ භාරකාරයාට ඇවිල්ලා අරන් යන්න කියලා තියනවා. ඉතින් මේ ඇඳුම වෙන කාගෙවත් නෙමෙයි, අපි හැමෝම දන්න අඳුනන ඩෙයාඩෙවිල්ගෙයි.

මේක දැක්කාම ගොඩක් රසිකයෝ සතුටට උඩ පැන්නා කිව්වොත් නිවැරදියි. ඩෙයාඩෙවිල් ෂී-හල්ක් එකේ ඉන්න බව හෙළි වුණේ මේකේ trailer එකෙන්මනේ. මේ තියෙන්නේ එයාගේ ඡායාරූපයක්.

ඉතින් කට්ටිය සෑහෙන්න බලාගෙන ඉන්නවා මෙයා 6 වෙනි එපිසෝඩ් එකේ ඉඳීවිද කියලා. ඒක හොයාගන්න නම් ඉතින් එපිසෝඩ් එක බලන්නම වෙනවා. එහෙනම් Netflix හරහා විකාශය වුණු හොඳම මාවල් කතා මාලාවක් විදියට සැලකෙන Daredevil කතා මාලාවේ මැට් මර්ඩොක් හෙවත් හෙල්ස් කිචන්වල යක්ෂයාගේ අමතක නොවෙන දෙබස් කිහිපයක් සටන් කරමින් අදට සමුගන්නම්. පීස් ✌️.
Matt: “God rained shit and misery on the life of his most perfect servant. And still… Job would not curse him. You know what I realized? Job was a pussy. You see, that was me, Sister. I suffered willingly. I gave my sweat and blood and skin without complaint. Because I too believed that I was God’s soldier. Well, not anymore. I am what I do in the dark now. I bleed only for myself.”
Sister: “You might hate God right now, but the feeling is not mutual.”
Matt: “No, I don’t hate him. I’ve just seen his true face, that’s all. And, for the record, I had friends. I had a life. I care about people, and I’m choosing to let them believe that I’m gone because I am. I’m not Job. And I know my truth now.”
Sister: “What truth?”
Matt: “Well, that, in front of this God… I’d rather die as the Devil than live as Matt Murdock.”
– Daredevil S03 E01 (Resurrection)
Kingpin: No prison can keep me. You know that. Come on! Kill me!
Daredevil: NO! God knows I want to, but you don’t get to destroy who I am! You will go back to prison! And you will live the rest of your miserable life in a cage, knowing that you’ll never have Venessa, that this city rejected you! It beat you! I BEAT YOU!
– Daredevil S03 E13 (A New Napkin)
Matt: For me, personally, he spent many years trying to get me to face my own fears. To understand how they enslaved me, how they divided me from the people that I love. He counseled me to transcend my fears, to be brave enough to forgive, and see the possibilities of being… a man without fear.
– Daredevil S03 E13 (A New Napkin)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
4,254 downloadsDownload She-Hulk-Attorney-at-Law-S01-E06.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2022
- #Benedict Wong
- #Charlie Cox
- #Ginger Gonzaga
- #Griffin Matthews
- #Jameela Jamil
- #Jon Bass
- #Josh Segarra
- #Mark Linn-Baker
- #Mark Ruffalo
- #Marvel
- #Marvel Cinematic Universe
- #MCU
- #Megan Thee Stallion
- #Patti Harrison
- #Renée Elise Goldsberry
- #Rhys Coiro
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tatiana Maslany
- #Tess Malis Kincaid
- #Tim Roth
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
8 comments
sachintha
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Bhashitha Muthukumarana
Thank you For the Subtitle file.
Werewolf by Night මේකත් අද එනවා... ඒකටත් sub ඕනි උඹගෙන්ම... ❤️
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තූතියී...❤
Dewadithya
Thanks for Sub!
Sahan Gayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි