Watch Trailer

The Walking Dead [S11 : E20] Sinhala Subtitles | මිතුරුකමට එරෙහිව යුක්තිය. [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසී හැමෝටම ආයූබෝවේවා කියලා පිලිගන්නවා. ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලන රූපවාහිනි කතාමාලා අතර තවත් දැවැන්ත කතාමාලාවකට මටත් හවුල් වෙන්න අවස්ථාව ලැබුනා. ඒ වගේම මේ The Walking Dead කතාමාලාවේ අවසාන කතා සමය නිසා මේක තවත් සුවිශේෂයි. ඉතින් එහෙනම් අන්තිම කොටස් කීපයේ උණුසුම නිසා ඉක්මනට අපි කතාව පැත්ත…

බයිස්කෝප්වාසී හැමෝටම ආයූබෝවේවා කියලා පිලිගන්නවා. ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලන රූපවාහිනි කතාමාලා අතර තවත් දැවැන්ත කතාමාලාවකට මටත් හවුල් වෙන්න අවස්ථාව ලැබුනා. ඒ වගේම මේ The Walking Dead කතාමාලාවේ අවසාන කතා සමය නිසා මේක තවත් සුවිශේෂයි. ඉතින් එහෙනම් අන්තිම කොටස් කීපයේ උණුසුම නිසා ඉක්මනට අපි කතාව පැත්තට යමු නේද ?

පැමෙලගේ කුමන්ත්‍රණයයකට අනුව නීගන් ඇතුළු කණ්ඩායමේ බොහොමයක් කොමන්වෙල්ත් වලින් පිටුවහල් කරනවා. ඒත් කැරොල්, ඩික්සන් ඇතුළු ටික දෙනෙක්ට මේකෙන් පැනගන්නත් පුළුවන් වෙනවා. මේ අස්සේ ඉයුජින් ඉන්නේ හිර අඩස්සියේ ඒකටත් යුමිකොව සම්බන්ධවෙන්න පැමෙලා සැලසුමක් ගහලා ඉවරයි වගේ පේන්නේ. නීගන් ඇතුළු පිටුවහල් කරන අනිත් අයව හමුදා ට්‍රක් රථ වල දාගෙන නොදන්නා තැනකට ගෙනියන්න ටෘපර්ස්ලට උපදෙස් ලැබිලා තියෙනවා.

ඒ වගේම කැරොල් සහ ඩික්සන් ලේසියෙන් වැඩේ අතාරින්නේ නැතුව තවත් උදව් අරන් යාළුවන්ව හොයාගෙන යනවා. අවසාන කොටස් ටික නිසා වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඒ වගේම මාව මේ කතාමාලාවට සම්බන්ධ කරගත්තට විමා සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ඊලඟ කොටසින් නැවත හමුවෙමු.

කතාංගයේ නම – “What’s Been Lost”
කතා රචනය – Erik Mountain
අධ්‍යක්ෂනය – Aisha Tyler
IMDb අගය – 7.3
මීළඟ කතාංගය – “Outpost 22”

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,163 downloadsDownload The.Walking.Dead_.S11E20.Whats_.Been_.Lost_.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

4,163 downloadsDownload Subtitles37 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Ashan Chathuranga

      උපසිරැසියට ස්තුතියි

    2. නුවන්

      සිංහල උපසිරසියට thanks සචින්ත කියන දෙයක් තමයි ඉතින්

  2. Anonymous

    Ado thank you bosa❤️

  3. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  4. thilina

    ado maru maru ahh

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  6. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  7. Dewadithya

    Thanks for Sub!

  8. Ramesh

    Sub 1ta thanks enakal balan hitiya seehena kaalayak

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P